කොහොමද ඉතින්! ඔන්න 8ත් අරන් ආවා. තව 12යි තියෙන්නේ. ඔක්කොම 20යිනේ ඉතින්. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සු…

කොහොමද ඉතින්! ඔන්න 8ත් අරන් ආවා. තව 12යි තියෙන්නේ. ඔක්කොම 20යිනේ ඉතින්. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney, වැනි අය හඩින් දායකවෙලා තියනවා.
ඔන්න ගිය කොටස බලපු අය දැක්කා ඇක්වාලෑඩ් ආර්ටිමිස්ව මරනවා. හැබැයි ඒක බොරුවක්. ඇක්වාලෑඩ් ඇත්තටම නරක වෙලා නැහැ. එයා හදන්නේ එයාගෙ තාත්තට එයා පක්ෂපාතී කියලා පෙන්නලා ආලෝකය ගැනයි ආලෝකයේ අලුත් සහයකයා ගැනයි දැනගන්න ආර්ටමස්ව මරනවා වගේ ඒක හින්දා රගපෑවා. මේ ගැන දන්නෙ නයිට්වින්ගුයි, කිඩ් ෆ්ලෑශුයි, ඇක්වාලෑඩුයි, ආර්ටිමිසුයි විතරයි. අනිත් හැමෝම හිතන් ඉන්නේ ආර්ටිමිස් මැරිලා කියලා. ඊට පස්සෙ නයිට්වින්ග් ආර්ටිමිස්ට මාලයක් දෙනවා. ඒක දාගත්තහම ආර්ටිමිස්ව ඒ හතරදෙනාව ඇරෙන්න අනිත් හැමෝටම පේන්නේ සම්පූර්ණ වෙනස් පුද්ගලයෙක් විදිහට. ඊට පස්සෙ ඇක්වලෑඩ් ආර්ටිමිස් ව අරන් යනවා. එයාගෙ යානයට. එයාගෙ උදව්වට. ඔන්න එහෙනම් අද එක බලමු.
අද එකේ ග්‍රීන් ඇරෝයි රෝයියි, ස්පීඩිට ඇත්තටම මොකක්ද වුණේ කියලා එයාට කියනවා. එයාට මොකද වුණේ කියලා දැනගන්න අද එක බලන්නකො. ඒක ගැන අහලා ස්පීඩි ග්‍රීන් ඇරෝත් එක්ක කේන්තිගන්නවා. ඇරෝට ඒක ගැන දුක හිතෙනවා. එයා හිතන්නේ ආර්ටිමිසුත් මැරුණේ එයාගෙ වරද නිසා කියලා. එයා හිතන්නේ ස්පීඩිට මේ දේ වුණෙත් එයා හින්දා කියලා. එයා හිතන්නේ එයා ශාපයක් කියලා කොහොමහරි ලෙක්ස් මේකට සම්භන්ධයි. ඒකොහොමද කියලා දැනගන්න අද එපිය බලන්නකො.. ඊට පස්සෙ ස්පීඩි යනවා ලෙක්ස්ගෙන් පළිගන්න. තව සුපර්බෝයිගෙ උපන්දිනෙත් එනවා. තව රොකට් කසාද බදින්නත් යනවා. එහෙනම් මේක බලන්න කියන ගමන් අදට යනවා. බායි.
ඕගොල්ලො යද්දි කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. මේ අදහස් මට ගොඩක් වටිනවා. අදට එහෙනම් ඔන්න යනවා. ඊළග එපියෙන් හම්බුවෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,443 downloadsDownload Young-Justice-S02E08.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් අකලංක
Subtitles
13 comments
h222
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයmalitha_sahan
තැන්ක්ස් සබ් එකට
ජය වේවා!
දිගටම කරගෙන යාමූ!denizshulz
thanks. ඉක්මනටම සීසන් 3 එකටත් සබ් දෙමු.
Good luck!menuka1
THANKS FOR SUB
Kulanjana Maduranga
subata thanks
V.T.Piyumal
Thanks bro sub ekata..ilaga ekath ikmanata denna jaya wewa..!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Ayesh Prashan
Thank You
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Tanx for sub... Digatama karanna.. Anit episode ake sub akat ikmanata denna