Watch Trailer

The X Files [S06 : E11] Sinhala Subtitles | කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි සමඟ]

කැසැන්ඩ්‍රා ස්පෙන්ඩ කියන්නේ CGB ස්පෙන්ඩගේ බිරිඳ සහ නියෝජිත ජෙෆ්රි ස්පෙන්ඩගේ මව. ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ මේ CGB ස්පෙන්ඩ නැත්නම් දුම්බොන මිනිහා තමාගේම බිරිඳව පිටසක්වලයින්ට එරෙහිව කරන අත්හදාබැලීමකට බිලිදුන්න කියලා. ඉතින් මේ වැඩේ ඉවරවෙලා. හැබැයි මේ වැඩ වලට බාධා කරන කට්ටියක් ඉන්නවා, ඒ තමයි පිටසක්වල ක…

කැසැන්ඩ්‍රා ස්පෙන්ඩ කියන්නේ CGB ස්පෙන්ඩගේ බිරිඳ සහ නියෝජිත ජෙෆ්රි ස්පෙන්ඩගේ මව. ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ මේ CGB ස්පෙන්ඩ නැත්නම් දුම්බොන මිනිහා තමාගේම බිරිඳව පිටසක්වලයින්ට එරෙහිව කරන අත්හදාබැලීමකට බිලිදුන්න කියලා. ඉතින් මේ වැඩේ ඉවරවෙලා. හැබැයි මේ වැඩ වලට බාධා කරන කට්ටියක් ඉන්නවා, ඒ තමයි පිටසක්වල කැරලිකාරයෝ. මේ එක කරලිකාරයෙක් ඇවිත් මේ කැසැන්ඩ්‍රා ස්පෙන්ඩගේ පර්යේෂණයට ගත්ත දොස්තරලා ටික පණපිටින් පුච්චනවා. ඉතින් මේ ගැන ජෙෆ්රි ස්පෙන්ඩ කියන කෙනත් දන්නවා. ඒ කැරලිකාරයෝ හැබැයි මේ කැසැන්ඩ්‍රා කියන කෙනාව මරණේ නැහැ. ඒ මොකද කියලා ඔයාලට ඊළඟ කොටසින් බලාගන්න පුළුවන්. ඒවගේම මේ ජෙෆ්රි ස්පෙන්ද කියන කෙනා තමන්ගේ අම්මව පිටසක්වලයෝ පහරගත්ත කියන එක විශ්වාස කරන්නේ නැහැ.

ඉතින් මේ බේරුණු කැසැන්ඩ්‍රා ස්පෙන්ඩ මොල්ඩර්ටයි ස්කලීටයි සිද්දවෙච්ච හැමදෙයක් ගැනම කියනවා. ඉතින් මේ දේවල් ස්කලීටත් සිද්දවෙලා තියෙන නිසා, මෙයාලා එක ගැන හොයන්න පටන්ගන්නවා.

සමුගන්න කලින් තව දෙයක් කියන්න ඕනේ මේ කොටස මෙතනින් ඉවරනැහැ. මේ කොටසේ ඉතිරිය ඊළඟ කොටසින් බලාපොරොත්තුවන්න.

  • අධ්‍යක්ෂණය – රොබ් බෝමන්
  • නිර්මාණය – ක්‍රිස් කාටර්
  • IMDB දර්ශක අගය – 8.8
  • විකාශය වූ දිනය – 1999 පෙබරවාරි 07

ප්‍රධාන නළු නිලියන්

  • ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්
  • ඩේනා ස්කලී – ගිලියන් ඇන්ඩසන්
  • දුම්බොන මිනිහා -විලියම් ඩේවිස්
  • ඇලෙක්ස් ක්‍රයිචෙක් – නිකොලාස් ලී
  • වෝල්ටර් ස්කිනර් – මිච් පිලේග්ගි
  • නියෝජිත ස්පෙන්ඩ – ක්‍රිස් ඔවෙන්ස්

ඊළඟ කොටසින් හමුවෙනතුරු ඔබට ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD/ Web පිටපත් සඳහා අදාළ වේ.

3,237 downloadsDownload The.X-Files.S06.E11.Baiscopelk.com_.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

3,237 downloadsDownload Subtitles36 KB

7 comments

  1. Shamika3434

    Thank you soo much..

  2. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    Lucifer Season 4 එකටයි The Rain Season 2 එකටයිත් එකතු වෙලා ඉක්මනටම සබ් දෙමු....
    සබ් එනකම් බලන් ඉන්නේ ඒවාට...

  3. madhu bhagya

    Tnz sub ekt

  4. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Pramukmili

    thanxx bro..........

  6. suranuwan

    thanks bro...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.