Watch Trailer

The X Files [S07 : E18] Sinhala Subtitles | සුපිරි කුරුමිණියෝ [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ දුම්කොළ සමාගමක් සිදුකරන මිනිස්සුන්ට අහිතකර දෙයක් ගැන උසාවියට සාක්ෂිදෙන්න කියලා දෙන්නෙක් එනවා ස්කිනර්ගේ උදව් ඉල්ලගෙන. ස්කිනර් උපරිම ආරක්ෂාවක් දාලා එයාලව ආරක්ෂා කරනවා. ඒත් එතන හිටපු පිරිමි කෙනා මියයනවා අමුතුම විදිහකට. ඝාතකයෙක්ගේ කිසිම සලකුණක් නැහැ. ඒ වගේම මෙයාලට සැකයක් ඇතිවෙනවා මේ මිනීමැර…

෴ අද කොටස ෴

දුම්කොළ සමාගමක් සිදුකරන මිනිස්සුන්ට අහිතකර දෙයක් ගැන උසාවියට සාක්ෂිදෙන්න කියලා දෙන්නෙක් එනවා ස්කිනර්ගේ උදව් ඉල්ලගෙන. ස්කිනර් උපරිම ආරක්ෂාවක් දාලා එයාලව ආරක්ෂා කරනවා. ඒත් එතන හිටපු පිරිමි කෙනා මියයනවා අමුතුම විදිහකට. ඝාතකයෙක්ගේ කිසිම සලකුණක් නැහැ. ඒ වගේම මෙයාලට සැකයක් ඇතිවෙනවා මේ මිනීමැරුම ඒ සමාගමේ කාගෙ හරි වැඩක්ද කියලා. ඒ අතරේදී මොල්ඩර්ට ඒ මිනීමැරුම සිද්දවුණු තැන කොප්පෙක තිබිලා කුරුමිනියෙක්ව හම්බවෙනවා.

ස්කලී මරණ පරීක්ෂණය කරන අතරේ ස්කිනර් සහ මෝල්ඩර් යනවා දුම්කොළ සමාගමේ අයිතිකරුගෙන් ප්‍රශ්න කරන්න. එහෙදි මොල්ඩර්ට දැනගන්න ලැබෙනවා එයාට හම්බවුනු කුරුමිණියා දුම්කොළ කුරුමිනියෙක් කියලා. ඒ වගේම මරණ පරීක්ෂනයෙනුත් වැඩිදෙයක් දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒක මිනිහෙක් දුම්බිබී ඉඳිද්දී ඊට එහා පැත්තේ කාමරේ හිටපු කෙනෙක් කලින් විදිහටම මැරෙනවා. එතනිනුත් කුරුමිණියෝ ඉඳලා හම්බවෙනවා. “ඇත්තටම මේ දේවල් සිද්දවෙන්නේ කොහොමද ? ඒ ගැන දැනගන්නනම් කතාව බලන්නම වෙනවා.”

෴ කොටසේ විස්තරය ෴

කතාව රචනය : ක්‍රිස් කාටර්
අධ්‍යක්ෂණය : කිම් මැනර්ස්
විකාශය වූ දිනය : 2000 අප්‍රේල් 16
IMDB අගය : 7.8

෴ ප්‍රධාන නළු නිලියන් ෴

ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
වෝල්ටර් ස්කිනර් – මිච් පිලෙගි
ඩොක්ට පීටර් වොස් – ඩෙනිස් බෝට්
ඩනියෙල් බ්‍රිම්ලේ – රිචඩ් කොක්ස්

ඊළඟ කොටසින් නැවත හමුවෙමු. එතෙක් ඔබට ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,438 downloadsDownload The.X-Files.S07E18.Baiscopelk.com_.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

වරුණ විනෝද්

Subtitles

2,438 downloadsDownload Subtitles22 KB

8 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!

  2. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො....

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Pramukmili

    Thanxx bro..........

  5. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  6. Navanjanaishan

    Thanks brooo

  7. suranuwan

    thank saho......

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P