෴ අද කොටස ෴ මොල්ඩර්ගේ රහස් යාලුවෙක්ගෙන් රහස් තොරතුරක් ලැබෙනවා එංගලන්තයේ ගොවිපලක අමුතු රටාවකට කපපු රවුම් හද මතුවෙලා කියලා. මෝල්ඩර් ස්කලීටත් කියනවා එයත් එක්ක එංගලන්තයට යන්න එන්න කියලා. ඒත් එයා එන්නේ නැහැ. පස්සේ මෝල්ඩර් තනියෙන් එහෙට යනවා. ස්කලී රෝගියෙක්ගේ වෛද්‍ය වාර්තාවක් ගන්න රෝහලට යනවා. එහෙදි වැරදීම…

෴ අද කොටස ෴
මොල්ඩර්ගේ රහස් යාලුවෙක්ගෙන් රහස් තොරතුරක් ලැබෙනවා එංගලන්තයේ ගොවිපලක අමුතු රටාවකට කපපු රවුම් හද මතුවෙලා කියලා. මෝල්ඩර් ස්කලීටත් කියනවා එයත් එක්ක එංගලන්තයට යන්න එන්න කියලා. ඒත් එයා එන්නේ නැහැ. පස්සේ මෝල්ඩර් තනියෙන් එහෙට යනවා. ස්කලී රෝගියෙක්ගේ වෛද්‍ය වාර්තාවක් ගන්න රෝහලට යනවා. එහෙදි වැරදීමකින් වෙන කෙනෙක්ගේ වාර්තාවක් ලැබෙනවා. ඒත් අන්තිමට ස්කලීට මතක් වෙනවා ඒ වාර්තාවේ නම තියෙන කෙනාව හොඳින් හඳුනනවා කියලා. ඒ වෙන කවුරුවත් නෙමෙයි ස්කලී කලින් ආදරය කරපු ඩොක්ට ඩනියෙල් කියලා කෙනෙක්. ඉතින් ස්කලී මේ කෙනාව බලන්න යනවා. එහෙදි දැනගන්නවා මේ කෙනාගේ තත්ත්වය බරපතලයි කියලා. “මේ අතරේ මෝල්ඩර් මොනවා කරනවා ඇතිද ?” මේකට පොඩි ලිපියක් කරන්න හිතුවේ මේකේ කතාව එච්චරම ලොකු එකක් නොවන නිසා. ඇත්තටම කිවුවොත් මේක අධ්‍යක්ෂණය කරලා තින්නෙත් ඒකෙ රගපාන නිලියක්ම තමා. අධ්‍යක්ෂකට බනිනවා නෙමෙයි හොඳේ.
෴ කොටසේ විස්තරය ෴
කතාව රචනය : ක්‍රිස් කාටර්
අධ්‍යක්ෂණය : ගිලියන් ඇන්ඩර්සන්
විකාශය වූ දිනය : 2000 අප්‍රේල් 9
IMDB අගය : 7.2
෴ ප්‍රධාන නළු නිලියන් ෴
ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
කොලීන් අසාර් – කොලීන් ෆ්ලින්
මාගරට් වොටර්සන් – මිස්ටේසි හයිදුක්
ඩනියෙල් වොටර්සන් – නිකොලාස් සරෝවී
ඊළඟ කොටසින් නැවත හමුවෙමු. එතෙක් ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,631 downloadsDownload The.X-Files.S07E17.Baiscopelk.com_.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
9 comments
Rasindu Perera
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට.. :)
ජය වේවා.!Ruwananjana
Tnx brother
Pramukmili
Thanxx bro...........
arunademel
thanx bro
Navanjanaishan
Thanks !
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි….සබ් එකට තැන්ක්ස්…
තව ටිකයි....දිගටම සබ් කරමු....
සුපිරිම වැඩක්....