Watch Trailer

The X Files [S07 : E19] Sinhala Subtitles | කූඨ ලේඛකයෝ [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ DC වල ක්‍රිස්තුස් පල්ලියක බිම්ගෙයක සිද්දවෙන බෝම්බ පිපිරීමක් ගැන විමර්ශනය කරන්න මොල්ඩර්ට පැවරෙනවා. ඒ වගේම ස්කිනර්ගේ යාලුවෙකුත් මෙයාගේ උදවුවට එවනවා. ඒ යාළුවා වේන් ෆෙඩර්මන්. චිත්‍රපට තිරපිටපත් රචකයෙක්. විශේෂයෙන්ම FBI මූලික කරගත් චිත්‍රපටිවල. ඉතීම් මෝල්ඩර් එයත් එක්ක පල්ලියට යනවා. මෙයාලා බිම…

෴ අද කොටස ෴

DC වල ක්‍රිස්තුස් පල්ලියක බිම්ගෙයක සිද්දවෙන බෝම්බ පිපිරීමක් ගැන විමර්ශනය කරන්න මොල්ඩර්ට පැවරෙනවා. ඒ වගේම ස්කිනර්ගේ යාලුවෙකුත් මෙයාගේ උදවුවට එවනවා. ඒ යාළුවා වේන් ෆෙඩර්මන්. චිත්‍රපට තිරපිටපත් රචකයෙක්. විශේෂයෙන්ම FBI  මූලික කරගත් චිත්‍රපටිවල. ඉතීම් මෝල්ඩර් එයත් එක්ක පල්ලියට යනවා. මෙයාලා බිම්ගෙය පරීක්ෂා කරද්දී මෙයාලා මයිකා හොෆ්මන් කියන කෙනා මැරිලා ඉන්නවා දකිනවා.

ඊට පස්සේ මෙයාලා ස්කලීත් එක්ක හොෆ්මන්ගේ සාප්පුවට යනවා. එහෙදි මෙයාලට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටට නිගා කරන ලේඛන රැසක් හම්බවෙනවා. මේ අතරේ ෆෙඩර්මන් කියන කෙනා සොහොන් බිම්ගෙයිදී දැකපු දෙයක් නිසා බයවෙලා ආපහු හොලිවුඩ් වලට යනවා. පස්සේ මේ හැමදේම කලේ කාදිනල් තුමා කියලා හිතලා මෙයාලා එතුමාව අත්අඩංගුවට ගන්න යද්දී මයික හොෆ්මන් එතනට එනවා. “ඒක වෙන්න පුළුවන් දෙයක්ද ? ඒ දේ හරියටම දැනගන්නම කතාවේ ඉතිරිය බලන්න වෙනවා.”

෴ කොටසේ විස්තරය ෴

කතාව රචනය : ක්‍රිස් කාටර්
අධ්‍යක්ෂණය : ඩේවිඩ් ඩචොව්නි
විකාශය වූ දිනය : 2000 අප්‍රේල් 9
IMDB අගය : 7.7

෴ ප්‍රධාන නළු නිලියන් ෴

ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
ෆොක්ස් මෝල්ඩර් 2 – ගැරී ශන්ඩ්ලර්
ඩේනා ස්කලී 2 – ටීයා ලියෝනි
ඔෆැලන් කාදිනල්තුමා – හැරිස් යුලින්
වේන් ෆෙඩර්මන් – වේන් ෆෙඩර්මන්
මයිකා හොෆ්මන් – පෝල් ලීබර්

ඊළඟ කොටසින් නැවත හමුවෙමු. එතෙක් ඔබට ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,934 downloadsDownload The.X-Files.S07E19.Baiscopelk.com_.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

2,934 downloadsDownload Subtitles27 KB

9 comments

  1. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො.

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. LAKA

    supiri niyamai...season 8,9 iwara wenna sub karala danna..

  5. Navanjanaishan

    Thanks !

  6. Cavil

    Sub ekta Thanks Bro

  7. Pramukmili

    Thanxx bro.......

  8. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    තව ඊපි 3යි...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.