Watch Trailer

The X-Files [S09 : E14] Sinhala Subtitle | පරිකල්පනය දුර්වලකම [සිංහල උපසිරැසි සමඟ]

මේ දහහතරවන කතාංගයයි. මේ පරීක්ෂණය X–Files වෙතට අරගෙන එන්නේ පරීක්ෂක ලෙයිලා හැරිසන්. ඇය කියන විදියට අගේ මිතුරියක් වූ තවත් රජයේ නිලධාරියෙකුගේ දියණියක් සියදිවි නසාගෙන තියනවා තමන්ගේම උදරයට 16 වතාවක් පිහියකින් ඇනගෙන. මරණ පරීක්ෂණ වාර්තාවලින් සිය දිවි නසාගත් බව තහවුරු කෙරෙනවා. ඒත් මියගිය කොන්ලන් මහත්මියගේ ප…

මේ දහහතරවන කතාංගයයි. මේ පරීක්ෂණය X–Files වෙතට අරගෙන එන්නේ පරීක්ෂක ලෙයිලා හැරිසන්. ඇය කියන විදියට අගේ මිතුරියක් වූ තවත් රජයේ නිලධාරියෙකුගේ දියණියක් සියදිවි නසාගෙන තියනවා තමන්ගේම උදරයට 16 වතාවක් පිහියකින් ඇනගෙන. මරණ පරීක්ෂණ වාර්තාවලින් සිය දිවි නසාගත් බව තහවුරු කෙරෙනවා. ඒත් මියගිය කොන්ලන් මහත්මියගේ පුතා, ටොමී තමන්ගේ ආච්චිට කියලා තියනවා තමන්ගේ අම්මාට හිරිහැර කළේ නපුරු රාක්ෂයෝ විසින් කියලා. ඒ වගේම ඒ ගැන තාත්තා දන්නා බවත් කියලා තියනවා. බිරිඳගේ මරණයෙන් පස්සේ කොන්ලන් මහත්මයා ටොමීවත් අරගෙන පෙන්සිල්වේනියාවේ ඈත කඳු මුදුනක පදිංචියට යනවා. කිසිවෙකුට ටොමීව බලන්න අවසර ලැබෙන්නේ නෑ. ඒ නිසා ඒ දරුවාගේ ආච්චි හෙවත් හැරිසන්ගේ මිතුරිය ඇයට ආයාචනා කරනවා ඒ පිළිබඳව සොයා බලන ලෙස. පරීක්ෂක ස්කලී නොසලකා හැරියත් පරීක්ෂක ලෙයිලා හැරිසන් සමත් වෙනවා ඩොගට් සහ මොනිකා එක්ක ඒ ඈත කඳුකරයට යන්න. එහෙදි ඔවුන්ට වැටහෙනවා යම් අද්භූත දෙයක් ඒ නිවසේ ටොමී සම්බන්ධව සිද්ධ වෙන බව.

මීළඟ කොටසින් හමුවෙමු. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

2,372 downloadsDownload The.X.Files_.S09E14.Baiscopelk.com_.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

2,372 downloadsDownload Subtitles20 KB

5 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Thisara

    145 - 296 වෙනකන් තියෙන line ටික නෑනෙ

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Anonymous

    Thanks very much

  5. Gihan

    Thanks for the subtitle...good luck