Watch Trailer

The X-Files [S09 : E18] Sinhala Subtitle | ජීවිතය සතුට පමණයි [සිංහල උපසිරැසි සමඟ]

මේ 18 වන කොටස. මේ කොටස අතුරුකතා නැති ඒකාංගික කොටසක්. සුපුරුදු පරිදි අපේ පරීක්ෂකවරුන්ට මේ කතාංගයේදිත් ලැබෙනවා අලුත් පරීක්ෂණයක්. එක්තරා තරුණයෙක් ඉහළක සිට බිමට වැටීමෙන් පාරක් මැද වැටිලා මියගිහින් ඉන්නවා. මේ පාර මැදට ආසන්නව ගහක්, වහලයක් මේ කිසි දෙයක් නෑ. අහසින් ඇර මේ තරුණයා වෙන කොහෙන්වත් වැටෙන්න තැනකුත…

මේ 18 වන කොටස. මේ කොටස අතුරුකතා නැති ඒකාංගික කොටසක්. සුපුරුදු පරිදි අපේ පරීක්ෂකවරුන්ට මේ කතාංගයේදිත් ලැබෙනවා අලුත් පරීක්ෂණයක්. එක්තරා තරුණයෙක් ඉහළක සිට බිමට වැටීමෙන් පාරක් මැද වැටිලා මියගිහින් ඉන්නවා. මේ පාර මැදට ආසන්නව ගහක්, වහලයක් මේ කිසි දෙයක් නෑ. අහසින් ඇර මේ තරුණයා වෙන කොහෙන්වත් වැටෙන්න තැනකුත් නෑ. මේ තරුණයාගේ යාලුවා කියන්නෙ තරුණයා අන්තිමට දකිනකොට හිටියේ ඒ අසළ ගෙදරකට අනවසරයෙන් ඇතුල් වෙලා කියලා. අපේ පරික්ෂක දෙපළට හොයාගන්න පුලුවන් වෙනවා අදාළ ගෙදර වහළයේ ලොකු සිදුරක් අලුතින් වහලා තියන බව. ඒත් ගැටලුව වෙන්නෙ තරුණයෙක් වහලයක් සිදුරු කරගෙන අහසින් ගිහින් පාරක් මැදට වැටුණේ කොහොමද? නිවස සෝදිසි කරන්න වරෙන්තුවක් ගන්න ඒ තර්කය ප්‍රමාණවත්ද කියන එක?

IMDb 7.9ක අගයක් ලැබණු මේ කතාංගයේ ඉතිරිය ඔබට. අවසන් කොටසින් ආයෙත් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

1,998 downloadsDownload The.X.Files_.S09E18.Baiscopelk.com_.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

1,998 downloadsDownload Subtitles20 KB

6 comments

  1. Supun Vishwajith

    thanks for subtitle

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    Thanks

  4. Pramukmili

    Thanx bro............

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Gihan

    Thanks for the subtitles.........Good Luck