පලවෙනි කතා මාලාව බලලා ඉවර ඇති කට්ටිය. දැන් ඉතින් දෙවෙනි එක පටන් ගමු ඒ ගැම්මටම. කලින් කතාව මතක් කරගන්නවා නම්, හුඩ් බාර වෙනවා රැබිට්ට මැක්ස්ව බේරගන්න ඕන නිසා. මොකද හුඩ් දන්නවා මේ කරදර ඔක්කොම ආවේ තමන් බැන්ෂී වලට ආපු නිසා කියලා. හුඩ් රැබිට්ට අහු වෙලා කියලා දැනගන්න ජොබ් ඇතුලු පිරිස හුඩ්ව බේරගන්න මෙහෙයුම…

පලවෙනි කතා මාලාව බලලා ඉවර ඇති කට්ටිය. දැන් ඉතින් දෙවෙනි එක පටන් ගමු ඒ ගැම්මටම. කලින් කතාව මතක් කරගන්නවා නම්, හුඩ් බාර වෙනවා රැබිට්ට මැක්ස්ව බේරගන්න ඕන නිසා. මොකද හුඩ් දන්නවා මේ කරදර ඔක්කොම ආවේ තමන් බැන්ෂී වලට ආපු නිසා කියලා. හුඩ් රැබිට්ට අහු වෙලා කියලා දැනගන්න ජොබ් ඇතුලු පිරිස හුඩ්ව බේරගන්න මෙහෙයුම දියත් කරනවා. ඒකට ඇනා වගේම බ්‍රොක් ඇතුලු පොලිසියත් හවුල් වෙනවා. කොහොමින් කොහොම හරි ලොකු සටනකින් පස්සේ ඇනා හුඩ්ව බේරගන්නවා. තමන්ගෙ තාත්තටත් වෙඩි තියනවා. තමන්ගෙ තාත්තව මරන්න තරම් තරහක් තියෙනවා කියන්නේ ඒක මොන තරම්ද කියලා හිතාගන්න පුලුවන්නෙ. ඇයි එච්චරම තරහක්? මේ සීසන් එකේ ඒක බලාගමු. මොකක්ද මේ පලහිලව්ව කියලා. රැබිට් වෙඩි කෑවට මැරෙන්නෙ නෑ වගේ නේද. පෙන්නනවා මිනිහා ලේ මැදින් පැනලා ගිහින් කියලා. ඉතින් ලස්සන සිංදුවකුත් එක්ක පලවෙනි සීසන් එක ලස්සනට ඉවර වෙනවා. ලස්සන කිව්වට ලස්සනමත් නෑ. මතකද පෝස්ට් ක්‍රෙඩිට් වල පෙන්නුවා ජේසන් හුඩ් කියලා කොල්ලෙක්ව. නමෙන්ම පේනවනෙ කවුද කියලා. ඔවු ෂෙරිෆ් හුඩ්ගෙ පුතා. මේ ෂෙරිෆ් නෙවෙයි ඇත්තම ෂෙරිෆ් හුඩ්ගෙ. ඒත් මිනිහා මැරිලනෙ. මොනවා වෙයිද දැන්? බලමු මේ සීසන් එකෙන්.
රිවීව් වලට අනුව බැන්ෂී කතාවේ ගොඩක් අය වැඩියෙන්ම කැමති සීසන් දෙක තමයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි. ඉතුරු ඒව නරකයි කියනවා නෙවෙයි. දැන් ඇනාගෙ රහස් ඔක්කොම වගේ එලි වෙලා. තව ඔක්කොම ඉවර නෑ. බැන්ෂී වලට අලුත් එජන්ට් කෙනෙක් පත් වෙනවා රැබිට්ගෙ සිද්ධිය ගැන පරීක්ෂණය කරන්න. දෙවෙනි සීසන් එක පටන් ගන්නේ එතනින්. ඇනා සහ ගෝඩන් දැන් දුරස් වෙලා. කායි ප්‍රොක්ටර් අලුත් හෝටලේ බිල්ඩිම පුපුරවලා දානවා. කරුමෙට අර නගරාධිපති කොල්ලා ඒකට නැගලා. ඉතින් මිනිහත් ඉවරයි. ඇලෙක්ස්ට කායි එක්ක ලොකු කෝන්තරයක් පටන් ගන්නවා මෙතන ඉඳන්. ඇලෙක්ස්ගෙ නංගී නෝලාත් බැන්ෂී වලට ඇවිත් ඉන්නේ. එයත් හොඳ ගේම්කාරියක් තමයි. ඉතින් මේ මම කිව්වේ බොහොම ටිකයි. තව ගොඩක් දේවල් වෙන්න තියෙනවා බැන්ෂී දෙවෙනි කතා මාලාවේ. එහෙනම් ආරම්භ කරමු අද ඉදන් දෙවෙනි කතා මාලාවත් එක දිගට බයිස්කෝප් වෙතින්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
18,349 downloadsDownload Banshee.S02E01.Baiscopelk.com_.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
19 comments
nimeshdesilva
Chandima Prasad
තෑන්ක්ස් මචං...සබ් එක දානකන් බලන් හිටියේ...ජයවේවා..
Bhagya Wickramasunghe
ස්තූතියි බ්‍රෝ.... ඉක්මනින්ම එපිසෝඩ් ටික දෙන්න...
Bhagya Wickramasinghe
ස්තූතියි බ්‍රෝ.... ඉක්මනින්ම එපිසෝඩ් ටික දෙන්න...
බට්ටිච්චි
මමත් සබ් එක දානකම් බලාගෙන හිටියේ. ඒත් එක සැරේටම දැක්කා..
KUsh
ස්තූතියි බ්‍රෝ…. ඉක්මනින්ම එපිසෝඩ් ටික දෙන්න…
ස්තූතියි බ්‍රෝ…. ඉක්මනින්ම එපිසෝඩ් ටික දෙන්න…
ස්තූතියි බ්‍රෝ…. ඉක්මනින්ම එපිසෝඩ් ටික දෙන්න…sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Bobby
Thank you veru much Ranga
Lasitha
මේක දානකන් බලාගෙන හිටියේ thanx
thushara
meke downld lin 1ka danna puluwanda
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Ashan
පට්ට වැඩක් හොදේ ..දිගටම දෙන්න බ්‍රෝ..ගොඩාක් ස්තූතියි ආදරෙයි ..
kalana achintha
සිංහල උපසිරැසියට ස්තූතියි....
damith
elama bro.. jaya wewa... !!!
Hasaaaa
Download karanna be bn.link eka weda ne
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Sahan Gayantha
thanks a lot saho sub ekata
viraj
thanks.........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Banshee [S02 : E01] Sinhala Subtitles | බොහෝ දේ එලි වූ පසු! [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/banshee-season-1.jpg)


thank you so much brother.....