The X-Files කතා මාලාවේ 9 වන සීසන් එකේ අවසානයයි මේ. 19 සහ 20 කොටස් දෙකම තනි කොටසක් විදියට තමයි එන්නෙ. 9වන සීසන් එක පුරාවට වැඩිය දකින්න නොලැබුනු ඒත් හැම එපිසෝඩ් එකකම වගේ සඳහන් වුණු ෆොක්ස් මොල්ඩර්ව ආයෙත් අපිට මේ එපිසෝඩ් එකෙන් දකින්න ලැබෙනවා. ඒ වගේම පහුගිය සීසන් කීපයකම සිදුවීම්වලට හේතු දැනගන්නත් මේ එපි…

The X-Files කතා මාලාවේ 9 වන සීසන් එකේ අවසානයයි මේ. 19 සහ 20 කොටස් දෙකම තනි කොටසක් විදියට තමයි එන්නෙ. 9වන සීසන් එක පුරාවට වැඩිය දකින්න නොලැබුනු ඒත් හැම එපිසෝඩ් එකකම වගේ සඳහන් වුණු ෆොක්ස් මොල්ඩර්ව ආයෙත් අපිට මේ එපිසෝඩ් එකෙන් දකින්න ලැබෙනවා. ඒ වගේම පහුගිය සීසන් කීපයකම සිදුවීම්වලට හේතු දැනගන්නත් මේ එපිසෝඩ් එකෙන් පුලුවන් වෙනවා.
වැඩි විස්තර ඕන නෑනෙ.මේ සීසන් එකෙන් පස්සෙ ටිකක් වෙනස් මුහුණුවරකින් ආයෙත් The X-Files කතාමාලාව බලන්න ඔයාලට පුලුවන් වෙයි.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.
1,909 downloadsDownload The.X.Files_.S09E19E20.Baiscopelk.com_.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
11 comments
sachintha
Anonymous
Thanks so much bro!! ආයේ මේ වගේ TV series එකක් ආවොත් සබ් එකකින් හමුවෙමු.
Anonymous
Thanks so much bro!! ආයේ මේ වගේ සුපිරි TV series එකක් ආවොත් සබ් එකකින් හමුවෙමු.
X_Person
The Philadelphia Experiment (2012) Film eke Subtitle eka dennako.....
Anonymous
සිංහල උපසිරැසියට ස්තුති!!!!
Chandima
bohoma stuthi oyage utashayata wagema api atare bedagattata. Digatama film, tv series walata sub denna shaktiya unanduwa labewa
Anonymous
Thanks very much
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Season 11ක් ම ගෙනත් ඉවරයි නේ....
සුපිරි වැඩක්...
සබ් අරගෙන ආපු හැමෝටම ස්තුතියි.....Pramukmili
Thanx bro.........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Garuka
episode 218 ටම sub හදපු හැමෝටම බොහොම ස්තූතියි. ඉදිරියටත් මේවගේ නිර්මාණ කරන්න හැකි වේවා!, baiscopelk එකට ජය!!!
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි