Watch Trailer

The X Files [S10 : E04] Sinhala Subtitles | මැරුණු එහෙත් නොමරුණු ඝාතකයා. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 10 වෙනි කතා මාලාවේ 04 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2016 පෙබරවාරි 06 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.4 ලැබිලා තියෙනවා. එහෙනම්අපි කතාව දිහාවට හැරෙමු..මොල්ඩරුයි ස්කලීයි යනවා ෆිලඩෙල්ෆියා කියන නගරයකට විමර්ශනය කරන්න මරණයක් ගැන නගරේ නිලධාරියෙක්ගේ.මේක…

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 10 වෙනි කතා මාලාවේ 04 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2016 පෙබරවාරි 06 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.4 ලැබිලා තියෙනවා.

එහෙනම්අපි කතාව දිහාවට හැරෙමු..මොල්ඩරුයි ස්කලීයි යනවා ෆිලඩෙල්ෆියා කියන නගරයකට විමර්ශනය කරන්න මරණයක් ගැන නගරේ නිලධාරියෙක්ගේ.මේක සිද්දවෙලා තියෙන්නේ මේ මිනිහගේ අත්දෙකයි ඔළුවයි ඇදලා අරගෙන මිනිහා පනපිටින් ඉන්නකොටම.ගොඩක්ම මේ හාදයා පිල්ලියක් වගේ.ඔහු මේක කරන්නේ ගෙයක් නැති මිනිස්සුන්ව ෆ්‍රැන්ක්ලින් කියන රෝහලකට ගිහින දාන්න හදන එක නවත්තන්න කියලා තමයි ගෙවල් නැති ඇය හිතන්නේ.මේ අතරේ ස්කලීට ආරංචියක් එනවා එයාගේ අම්මා මාගරට්ට හෘදයාබාධයක් හැදිලා රෝහලී නතර කරලා කියලා.ඊට පස්සේ මෝල්ඩර් තනියම මේ සිද්දිය වෙන තැන තියෙන චිත්‍රය ඇඳපු කෙනාව හොයන්යනවා. මේ අතරේදී ස්කලීගේ අම්මා මියයනවා.කතාවේ තව තියෙනවා ,ඒ ටික දැනගන්නනම් කතාවේ ඉතුරුටික බලන්න 😀

කතාවේ නම : “Home Again”
විකාශය වූ දිනය : 2016 පෙබරවාරි 06

!!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු.හොඳේ….. !!!!!!!!

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,844 downloadsDownload The-X-Files-10x04.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Waruna.vinod_.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

වරුණ විනෝද්

Subtitles

2,844 downloadsDownload Subtitles26 KB

15 comments

  1. sameen suranga

    03-10 sub ko yalu

  2. tomben9999

    Niyamai.digatama sub denna.season 11 walatath sub denna.nathara karanna epa.niyama kathawak meka.sthuthi.

  3. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  4. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  5. madushangamage

    thankes bro

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. losaka

    මග නවත්තපු වැඩක් ඉවර කරන එක ගැන සතුටුයි දිගටම කරගෙන යමු ජය වෙිවා !!!!

  8. විමා

    සබට බොහොම ස්තුතියි සහෝ
    සාදරයෙන් පිලිගන්නවා කණ්ඩායමට
    ඒ වගේම එක්ස් ෆයිල්ස් වල ඩයි හාඩ් ෆෑන් කෙනෙක් වීම ගැන සන්තෝසයි :D

  9. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  12. muditha gayan

    Thankzzzzzzzz

  13. Tharangani

    double thanx

  14. Pramukmili

    Thanx bro..........

  15. Gihan

    Thanks For Subtitles.........Good Luck