Watch Trailer

The X Files [S11 : E03] Sinhala Subtitles | භින්නෝන්මාදය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ “The X-Files” කතාමාලාවේ 2018 දි නිකුත්වුණු 11වෙනි කතාමාලාවේ 3 වන කොටසත් අරගෙන.මේ කොටසට imdb 8.1 ක ඉහල අගයක් ලැබිලා තියෙනවා… හරි යාලුවනේ අපි කතාව දිහාට හැරෙමු.මේ කතාවේදී ෆොක්ස් මොල්ඩර්ට ලැබෙනවා අලුත් කේස් එකක්.එයාට දැනගන්න ලැබෙනවා මිනිස්සු කිහ්පදෙනෙක් එයාලා වගේ ද්විත්ව ක…

ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ “The X-Files” කතාමාලාවේ 2018 දි නිකුත්වුණු 11වෙනි කතාමාලාවේ 3 වන කොටසත් අරගෙන.මේ කොටසට imdb  8.1 ක ඉහල අගයක් ලැබිලා තියෙනවා...

හරි යාලුවනේ අපි කතාව දිහාට හැරෙමු.මේ කතාවේදී ෆොක්ස් මොල්ඩර්ට ලැබෙනවා අලුත් කේස් එකක්.එයාට දැනගන්න ලැබෙනවා මිනිස්සු කිහ්පදෙනෙක් එයාලා වගේ ද්විත්ව කායක් දැකලා ඔවුන් සියදිවි නසාගන්න තැත්කලා කියලා. ඒ අරුමපුදුම අත්භූත සිද්දියට කියන්නේ “සියදිවි නසාගැනීමේ සමුහය” කියලද නැත්නම් අධිස්වාභාවික දුෂ්ට දෙයක් කියලද?.ඔව් එහෙම තමයි.

ස්කලිට හිතෙනවා ආර්කී කියන්නේ බොරු කියලා,ඒත් ඔයාලා දන්නවනේ මෝල්ඩර් කොහොමත් මේ වගේ දේවල් විශ්වාස කරනවා කියලා.මේ ආර්කී කියන කෙනා මැරෙන්න කලින් මෙයාලට හම්බවෙනවා ද්විත්ව පුද්ගලභාවයක් තියෙන ගෑණු කෙනෙක්ව.ඔයාලට ඉතුරුටික දැනගන්න ඕනේ නම් කතාව බලන්නම වෙනවා.

කතාවේ නම : The Plus One
අධ්‍යක්ෂණය :
කතාව : ක්‍රිස් කාටර්
විකාශය වූ දිනය : 2018 ජනවාරි 17

!!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. හා…ද……………………….? !!!!!!!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,985 downloadsDownload The-X-Files-11x03.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Waruna.vinod_.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

වරුණ විනෝද්

Subtitles

2,985 downloadsDownload Subtitles30 KB

14 comments

  1. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඊලග එකත් ඉක්මනට ගේමු....

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Shaaaa

    ස්තුතියි යාළු

  4. bathi85

    link eka mokadda

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Bhathiyawijesundara

    Thanksss.....macho sub ekata.jaya wewa....!

  7. bathi85

    ස්තුතියි

  8. Chami.S

    Thanks..
    Good Luck

  9. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. ravin89

    thank you saho....

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. suranuwan

    thanks..

  13. priyan99

    thanks bro sub ekata

  14. Gihan

    Thanks for subtitle........Good Luck