ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files කතාමාලාවේ 2018 නිකුත්වුණු 11 වන කතාමාලාවේ 04 කොටස. මේ කොටසට imdb දර්ශකයේ අගය 8.2 ක් ලැබිලා තියෙනවා.. හරි එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.මේ කතාවට අලුත් චරිත දෙකක් එනවා.ඒ රෙජිනෝල්ඩ් මර්ගට්‍රොයිඩ් සහ දොස්තර දේ කියලා දෙන්නෙක්.මේ කොටසේ වැඩි අවදානය ඔමු කෙරෙන්නේ මැන…
ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files කතාමාලාවේ 2018 නිකුත්වුණු 11 වන කතාමාලාවේ 04 කොටස. මේ කොටසට imdb දර්ශකයේ අගය 8.2 ක් ලැබිලා තියෙනවා..
හරි එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.මේ කතාවට අලුත් චරිත දෙකක් එනවා.ඒ රෙජිනෝල්ඩ් මර්ගට්‍රොයිඩ් සහ දොස්තර දේ කියලා දෙන්නෙක්.මේ කොටසේ වැඩි අවදානය ඔමු කෙරෙන්නේ මැන්ඩෙලා බලපෑම ගැන.මොල්ඩර්ට පණිවිඩයක් එනවා කවුරුහර් කෙනෙක්ගෙන් කාර් පාර්ක් කරන තැනදී හම්බවෙන්න කියලා.එයාට හම්බවෙනවා රෙග්ගී කියන කෙනෙක්ව.එයා කියනවා එයාව කවුරුහරි මරන්න හදනවා කියලා.මේකෙදි මෝල්ඩර්ට කියනවා සමාන්තර විශ්වයන් ගැන තියෙන DVD තැටියක් හොයාගන්න කියලා එයාගෙම ගෙදර තියෙන.ඒත් මොල්ඩර්ට ඊක හම්බවෙන්නේ නෑ.කතාවේ ඉතිරිය දැනගන්න කතාවම බලන්න හොදේ.
කතාවේ නම : “The Lost Art Of Forhead Sweat”
අධ්‍යක්ෂණය : ඩාරින් මෝර්ගන්
කතාව : ක්‍රිස් කාටර්
විකාශය වූ දිනය : 2018 ජනවාරි 24
!!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු !!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,944 downloadsDownload The-X-Files-11x04.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Waruna.vinod_.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
15 comments
SAjith Anthony
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයRasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනට ගේමු...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
.comDevinda
උපසිරැසියට ගොඩක් ස්තූතියි
Chami.S
Thanks..
Good Luck..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks bro...
ravin89
thank you.....
ශසිත් සඳරුවන්
නියමයි මල්ලී...
දිගටම කරගෙන යමු..
ඔබට ජය!Udara Damith Dissanayaka
නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි
priyan99
thankks bro sub ekata
tharindupht9
season4,56789 sub denne nedda?
Pramukmili
Thanx bro............
Gihan
Thanks For The Subtitle.........Good Luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!