කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 06 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 පෙබරවාරි 07 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.6 ලැබිලා තියෙනවා… අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. මේ කොටස පටන් ගන්නේ 1969 දි වියෙට්නාම් වල සිදුවෙච්ච සිද්දියක් මුල් කරගෙන.එතන ඉන්නවා තරුණ ස්කිනර්…
කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 06 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 පෙබරවාරි 07 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.6 ලැබිලා තියෙනවා…
අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. මේ කොටස පටන් ගන්නේ 1969 දි වියෙට්නාම් වල සිදුවෙච්ච සිද්දියක් මුල් කරගෙන.එතන ඉන්නවා තරුණ ස්කිනර් සහ එයාගේ බයවුණු යාලුවා හැලේ ජෝයිල් ඔස්මන්ට්(බළල් පැටියා). මේ දෙන්න අමුතු ඇසුරුම් පෙට්ටියක් ගැන සැලකිල්ලෙන් ඉන්නේ.ඒත් වෙඩි තැබීමකදී..
ඒ ඇසුරුම් පෙට්ටිය හිල්වෙලා විෂ හරිත වායු අධික මාත්‍රයකට ස්කිනර්ගේ සඟයා ව නිරාවරණය වෙනවා. ඊට පස්සේ ඉදන් එයා රාක්ෂයින්ව දකිනවා කියලා හිතන්න පටන් ගන්නවා.නැවතත් වර්තමානයේදී ස්කිනර් කිසිම දැනුම් දීමක් නැතුව අතුරුදහන් වෙනවා.ස්කලීයි මොල්ඩරුයි එයාලගේ පරණ බොස් කර්ෂ් ට කියනවා එයාව හොයලා දෙන්න කියලා. ඊට පස්සේ ස්කිනර්ගේ ගෙදරට කඩා වැදිලා හොයනකොට හම්බ වෙනවා මිනිස් වියලි කනක් මඩ් ලේක් කියන පොඩි නගරයෙන් ගෙනාපු. එයාලා එහෙට ගියහම එයාලට හම්බවෙනවා විඑට්නම් යුද්දෙදි හිටපු ය කිහිපදෙනෙක්.ඒවගේම මිනිස්සු කිහිප දෙනෙක් අබිරහස් විදිහට මැරෙනවා වියෙට්නාම් උගුල් වලට අසුවෙලා.ඒවා නිසා ඔවුන් විශ්වාස කරන්න පටන්ගන්නවා ඒවා කරන්නේ හිටපු වියෙට්නාම් කාරයෙක් කියලා.කතාවේ ඉතිරිය දැනගන්න නම් මේ කොටස අනිවා බලන්න හොදේ.
කතාවේ නම : “Kitten”
විකාශය වූ දිනය : 2018 පෙබරවාරි 07
!!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු !!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,475 downloadsDownload The-X-Files-11x06.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Waruna.vinod_.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
14 comments
upul kumara
chathuranga jg
EP 05 කොහෙද සබ් තියෙන්නෙ
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
එපි 5 නෑනේ මචන්...?Chami.S
Thanks..
Good Luck..Udara Damith Dissanayaka
නියමයිනියමයිනියමයිනියමයිනියමයිනියමයිනියමයිනියමයිනියමයිනියමයිනියමයිනියමයිනියමයිනියමයිනියමයිනියමයිනියමයි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයlakmal53
Episode 05 sub koo...
ravin89
SAho, puluwan nam danata nawathila thiyena parana x files series walatath sab dhennako. Thanks....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
.comDevinda
උපසිරැසියට ගොඩාක් ස්තූතියි
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
Thhanx bro.........
Gihan
Thanks For The Subtitle.........Good Luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks bro..