කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 10 වෙනි කතා මාලාවේ 05 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2016 පෙබරවාරි 15 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 6.4 ලැබිලා තියෙනවා. එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු..මේ කතාව පටන්ගන්නේ බෝම්බ පිපිරීමකින්.එක සිද්ධ වෙන්නේ නිරිත දිග ටෙක්සාස් වල චිත්‍ර ප්‍රදර්ශන ශාලා…
කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 10 වෙනි කතා මාලාවේ 05 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2016 පෙබරවාරි 15 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 6.4 ලැබිලා තියෙනවා.
එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු..මේ කතාව පටන්ගන්නේ බෝම්බ පිපිරීමකින්.එක සිද්ධ වෙන්නේ නිරිත දිග ටෙක්සාස් වල චිත්‍ර ප්‍රදර්ශන ශාලාවක. මේ සිද්දියට හවුල්වෙන්නේ මුස්ලිම් ජාතිකයෝ දෙන්නෙක් මරාගෙන මැරෙන බෝම්බයක් බඩේ බැඳගෙන ඇවිල්ලා පුපුරවලා.වෙනදා වගේ නෙමෙයි මේ කෙස් එකට පත් කරලා තියෙන්නේ මොල්ඩර්වයි ස්කලීවයි නෙමෙයි.මේක දීලා තියෙන්නේ නියෝජිත මිලර් සහ නියෝජිත අයින්ස්ටයින් කියන දෙන්නෙක්ට.මෙයාලා ගැන කිව්වොත් ස්කලීයි මොල්ඩරුයි දිහා බලද්දී කිසිම වෙනසක් නෑ මේ දෙන්නගෙත්.මේ අලුත් නියෝජිතයෝ දෙන්නා ස්කලීගෙනුයි මොල්ඩර්ගෙනුයි අහනවා මේ ත්‍රස්තවාදියත් එක්ක වැඩ කරන්න විදිහක්.නියෝජිත අයින්ස්ටයින් මේ කතාවට හොඳටම විහිලු කරද්දී ස්කලීට මතක් වෙනවා ස්කලීගේ අම්මා කෝමා එකක් ඉඳිද්දී ලැබුණු අත්දැකීම ගැන.ඊට පස්සේ ඒක මුල් කරගෙන ස්කලී මිලර්ට කතා කරලා කියනවා එයාට උදවු කරන්න පුළුවන් කියලා, මොකද මිලර් කියන්නේ විද්‍යාවට එහා ගිය පරිබාහිර දේ ගැන හොයන කෙනෙක්නෙ. මේ අතරේ මෝල්ඩර් අයින්ස්ටයින්ට කතා කරලා කියනවා එයා ලනග ත්‍රස්තවාදියත් එක්ක කතා කරන්න විදිහක් තියෙනවා කියලා. මේක කරන්නේ යම්විදිහක මැජික් හතුවර්ගයකින් කියලත් කියනවා.මිලර් ස්කලී ඒ ත්‍රස්තවදියව පණපිටින් තියාගන්න හදන අතරේ. අයින්ස්ටයින් ඒ බෙහෙත හදලා මොල්ඩර්ට දෙනවා.මේ අතරේ ස්කලී එයාගේ අත්දැකීමෙන් MRI ස්කෑනර් එකක් පාවිච්චි කරලා මේ ත්‍රස්තවාදියත් එක්ක සන්නිවේදනය කරන්න හදනවා.
“මොකද හිතන්නේ යාලුවනේ එයාලට පුළුවන් වෙයිද මේ ත්‍රස්තවාදියාගෙන් තොරතුරු දැනගන්න?”
කතාවේ නම : “Babylon”
අධ්‍යක්ෂණය: ක්‍රිස් කාටර්
කතාව : ක්‍රිස් කාටර්
විකාශය වූ දිනය : 2016 පෙබරවාරි 15
!!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු !!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,724 downloadsDownload The-X-Files-11x05.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Waruna.vinod_.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
5 comments
Rasindu Perera
K Dilshan Walpola
Sub එකට thanks. Habai discription aka waradi dala thiyanawa waradak hoyanawa nawai oyala dakala nathuwa athi kiyala hithlai kiyananna.....sub aka nam niyamai....
suranuwan
thanks...
priyan99
thanks bro sub ekata
Pramukmili
Thanxxxxx bro.................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි...සබ් එකට තැන්ක්ස්....