සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. Walter Tevis’s 1983 දි රචිත The Queen’s Gambit නම් නවකතාව පදනම් කරගෙන 2020 අවුරුද්දේ නෙට්ෆිලික්ස් විසින් නිපදවු The Queen’s Gambit නම් වූ කෙටි කතා මාලාවේ හයවෙනි කතාංගයට සිංහල උපසිරැසි අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. මේ කතා මාලාවේ…

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම.
Walter Tevis’s 1983 දි රචිත The Queen’s Gambit නම් නවකතාව පදනම් කරගෙන 2020 අවුරුද්දේ නෙට්ෆිලික්ස් විසින් නිපදවු The Queen’s Gambit නම් වූ කෙටි කතා මාලාවේ හයවෙනි කතාංගයට සිංහල උපසිරැසි අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. මේ කතා මාලාවේ උපසිරසි ගැන්වීම් වලට මාව සම්බන්ධ කරගත්ත රවිදු රුක්ෂාන් මල්ලි වගේම මයුර සුරාජ් මල්ලිවත් මං මේ වෙලාවේ ස්තූති පූර්වකව මතක් කරනවා. දවස් පහක් පුරාවට The Queen’s Gambit හි කොටස් පහක් නරඹපු ඔයාලට මේ බෙත් හර්මන්ව අමුතුවෙන් අඳුන්වලා දෙන්න අවශ්‍ය නැති හින්දා මං කතාව ගැන පොඩ්ඩක් මතක් කරන්නම්.
මෙක්සිකෝ නගරයේ පැවති චෙස් තරඟාවලියට සහභාගි වෙමින් ඉන්න අතරතුරේදි බෙත් හර්මන්ට තමන්ගේ සමීපතමයා නැත්නම් එයාව හදාගත්තු අම්මාව අහිමි වෙනවා. ඒ් අහිමිවීමත් සමග ආපහු කෙන්ටකී ඇවිත් හුදකලාව ඉන්න බෙත් හර්මන්ට ආයෙමත් තමන්ගේ ප්‍රතිවාදියෙක් වුණ හැරී බෙල්ටික්ව මුණ ගැහෙනවා. ඇත්තටම බෙත්ව මුණ ගැහෙන්න ආපු හැරී, බෙත්ට ඔහු චෙස් ක්‍රීඩාව ගැන දන්න හැමදෙයක්ම උගන්වනවා. ඒ් අතරෙදි මේ දෙන්නා අතරේ හාදකමක් ඇති වෙනවා. මේ හාදකම වැඩි දුර නොගිහින්ම හැරී තමන් ගැන තේරුම් අරගන්නවා වගේම මේ සබදතාව අසාර්ථක දෙයක් කියලා තේරුම් අරන් බෙත්ට සමුදෙනවා. ඊට පස්සේ 1967 ඔහියෝ හි පැවති ඇමෙරිකානු චෙස් ශූරතාවයට බෙත් සහභාගි වෙනවා. එහෙදි බෙත්ට ආයෙමත් බෙනී වොට්ස්ව මුණ ගැහෙනවා. මේ තරඟාවලිය අවසානයෙදි බෙනී වොට්ස්, බෙත් හර්මන්ගේ පුහුණුකාරයා වෙලා තමයි නතර වෙන්නේ.
බෙනී වොට්ස්ගේ පුහුණූවෙන් පස්සේ බෙත් හර්මන්ගේ දක්ෂතා ඔප මට්ටම් වෙයිද? නැත්නම් බෙත් හර්මන් අසාර්ථක වෙයිද කියලා මේ කොටස බලලා දැන ගන්න.
තවත් සිංහල උපසිරසියකින් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,908 downloadsDownload The-Queens-Gambit-2025-S01-E06.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
8 comments
Supun Kaushalya
thilina
thx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahangayantha
thanks a lot sis sub ekata
viraj
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Queen’s Gambit (2021) [S01 : E06] Sinhala Subtitles | ජයග්‍රහණය අභියස [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/08/The-Queens-Gambit-pic-2.jpg)



තෑන්ක්ස් සබ් එකට