අද නම් සෑහෙන්න පරක්කුයි ඉතින්. මොකද කිව්වොත් අපිටත් කරන්න වැඩ තියෙනවා නෙව. ඒ අස්සෙ මේ කරන්ට් එකත් පිස්සු නටනවා. එපා වෙනවා ඉතින්.හරි මං වැඩිය මොකුත් කියන්න යන්නෙ නැ. මොකද අයි කොයි වෙලාවෙ කරන්ට් එක යයිද දන්නෙ නැ. ඒ නිසා ඔයාලම සබ් එක අරන් බලන්න. ඊලග කොටස නං එන්නෙ නොවැම්බර් 14 වෙනිදා. එහෙනං එතකොට හම්බව…
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Timeless.S01E04.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,354 downloadsDownload Timeless.S01E05.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
18 comments
Dilanda Rukshan
yumal
Thankzz bro!!!
Sangeeth S Vithanage
thank u
Sangeeth S Vithanage
හැමෝම film ඩව්න්ලෝඩ් කරනවනේ.ඉතිං download කරන්න කන කට්ටත් දන්නවා ඇති.මොකද ගොඩක් torrent site වැඩ නැති නිසා.direct ගන්න ගිහිං ඇඩ් බලලා නිකං ඉන්න වෙලාවලුත් කට්ටිය අත්විදලා ඇතිනෙ.ඉතිං.මේ කියන්න යන්නෙ.phone එකෙන් හරි pc එකෙන් හරි subtitle එකට ගැලපෙන් විදියට film එක අරන්,ඒක ලස්සනට බලන්න පුලුවන් ලේසිම විදියක් ගැන.
phone>> https: //youtu.be/OWbd6VxX9aE pc>>https:// youtu.be/UPVEHribwTI
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
Damitha Ranasinghe
ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ayesh
thank you
Kaazz_bat
තැන්කු බ්‍රෝ සබ් එකට,. ජය
එල්.සී. දමැල්
උපසිරසට ස්තුතියි සහෝ...
මීළඟ කොටසින් ඊළඟ සතියේ හමුවෙමු...Amil Gamage
Thanks Malaya Sub ekata....
Shehan
thanks bro. nxt epi eka enakam iwasillak na
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Udara Damith B/K
උපසිරැසියට බොහොම
*************
/////////////////////dileepa
macho meke 5ta kiyala dala tiyenne Timeless [S01 : E05]
sub dila tiyenne 4ta nedaGayan_madushanka_
Thanks bro
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Timeless [S01 : E05] with Sinhala Subtitles | වායට්ව අපිට ඕනෙ… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Timeless-TV-3.jpg)


වැඩිය පරක්කු නෑ සහෝ,සබට ස්තුතියි...