තවත් කියන්න දෙයක් නැනෙ ඉතින් ගිය සතියෙත් දැක්කනෙ ලුසීගෙ මුළු ජීවිතේම කනපිට ගහලා කියලා. ඔය අතරෙ මෙයාලට තවත් වතාවක් අතීතයට යන්න වෙනවා. ඒ වැඩ සිද්ද වෙන අතරෙ කෝනර් මේසන් රූෆස්ට කතා කරලා කියනවා එයාට ඇන්තනි ගැන සැකයි කියලා. ඒත් ඉතින් ඇන්තනි ඇවිත් රූෆස්ගෙ හොදම යාළුවෙක් හින්දා එයා මේක පිළිගන්නෙ නැ. කොහොමහර…
තවත් කියන්න දෙයක් නැනෙ ඉතින් ගිය සතියෙත් දැක්කනෙ ලුසීගෙ මුළු ජීවිතේම කනපිට ගහලා කියලා. ඔය අතරෙ මෙයාලට තවත් වතාවක් අතීතයට යන්න වෙනවා. ඒ වැඩ සිද්ද වෙන අතරෙ කෝනර් මේසන් රූෆස්ට කතා කරලා කියනවා එයාට ඇන්තනි ගැන සැකයි කියලා. ඒත් ඉතින් ඇන්තනි ඇවිත් රූෆස්ගෙ හොදම යාළුවෙක් හින්දා එයා මේක පිළිගන්නෙ නැ. කොහොමහරි කට්ටිය අතීතයට ගියාට පස්සෙයි දැන ගන්නෙ ඇන්තනිත් ෆ්ලින්ට උදව් කරනවා කියලා.
මේ කට්ටිය ජූඩිත් කැම්බෙල් කියන කාන්තාව පාවිච්චි කරලා න්‍යෂ්ටික බෝම්බයක න්‍යෂ්ටිය අරන් කොහොමහරි පැන ගන්නවා. ඒ කියන්නෙ ආපහු වර්තමානයට එනවා. හැබැයි එයාලා කාල යන්ත්‍රයෙ න්‍යෂ්ටිය අරන් එන්නෙ නැ ඒකට වෙනම ක්‍රමයක් පාවිච්චි කරනවා. කොහොමෙන් කොහොමහරි ලුසි ඇතුලු කණ්ඩායමට එදා නම් ෆ්ලින්ව මරන්නවත් න්‍යෂ්ටිය අරගන්නවත් බැරි වෙනවා. අද කොටස සෑහෙන දුරට නාසීන් සම්බන්ධව තමයි යන්නෙ. ෆ්ලින් මේ අයත් එක්ක මොනාද කරන්නෙ, මං නමට ජේම්ස් බොන්ඩ් කියලා දාලා තියෙන්නෙ ඇයි කියලා බලන්න අද කොටසත් නරඹන්න.
පට්ට රෑ වෙනකන් මහන්සිවෙලයි සබ දාන්නෙ. ඉතිං comment නැත්නම් වැඩක් නැ. සබ බාගෙන යන ගමන් කොමෙන්ටුවක් දාගෙනම යන්න. එහෙනං ඊලග කොටසින් හම්බවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Timeless.S01E04.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,391 downloadsDownload Timeless.S01E04.Baiscopelk.com_.rar25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
29 comments
ayesh
lakshyan
Thank u bro!! Great TV show
නුවන් මානගේ
Thank You ලහිරු ප්‍රසාද් Saho.....
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
Prasad Randunu
Thank You very much Saho... Godaaaaak Sthuthi.. Attamai. Appreciate u.
Anton Perera
Godak sthoothiy saho.. maga balaagena unne meka hambenakan.. oyala me karana wada kotasa wenuwen oyalage hama wada katayuththakma saarthaka wenna ona.. jaya wewa !
Asanka
dan nan me haputu series eka athi wela thiyenne
ලහිරු ප්‍රසාද්
මොකක්ද මචන් අවුල.
Dilanda Rukshan
Thank bro!!
Dilanda Rukshan
Thank bro...
Wgk Chathuranga
thank you
Kaazz_bat
තැන්කූ බ්‍රෝ සබට,. එලම්
bavantha
thankzz sub akata
anu
thank you bro..
rishzay
Elama mchn thankuuu.digatama dahan jayawewa
dilan
thanks bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dilan
thnxxxxx bro..
zzz
ela
Amil Gamage
සිංහල උපසිරසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kawinda Gayashan Abeygunasekara
maxaaaaaaa
Maithree
Thanks
Udara Damith B/K
සිංහල උපසිරසියට ස්තූතියි...........
.....Shehan
niyamai bro
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
buddhika
thanx machan
daf
thanku daruvo !
digatama karan yamu jaya !!!Gayan_madushanka_
Thanks bro
Advertisement
![Timeless [S01 : E04] with Sinhala Subtitles | ජේම්ස් බොන්ඩ් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Timeless-TV-3.jpg)


thank you