Watch Trailer

Beware the Batman (2013-2014) [S01 : E23] with Sinhala Subtitles | ක්‍රොක් ආයිමත්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 23වෙනි එපියත් ගෙනාවා. මේ කොටසේදී අපිට ආයෙත් හම්බවෙනවා කිලර් ක්‍රොග්ව. ඉතින් එයා එක්ක තමයි අද කතාව. ඊට කළින් කට්ටිය ඉස්සෙල්ලා එපිය බලන්න ඇතිනේ. අන්තිමට දකින්න ඇතිනේ ඩෙත්ස්ට්‍රොක්ට වෙච්ච දේ. හරි එහෙනම් මේ කතාවට හැරෙමුකෝ. කිලර් ක්‍රොග් අන්තිමට හිරෙන් පනිනවා යනවා කලින් එපියකදී දැක්කානේ. එයා…

Beware the Batman TV-2

ඔන්න එහෙනම් 23වෙනි එපියත් ගෙනාවා. මේ කොටසේදී අපිට ආයෙත් හම්බවෙනවා කිලර් ක්‍රොග්ව. ඉතින් එයා එක්ක තමයි අද කතාව. ඊට කළින් කට්ටිය ඉස්සෙල්ලා එපිය බලන්න ඇතිනේ. අන්තිමට දකින්න ඇතිනේ ඩෙත්ස්ට්‍රොක්ට වෙච්ච දේ. හරි එහෙනම් මේ කතාවට හැරෙමුකෝ.

කිලර් ක්‍රොග් අන්තිමට හිරෙන් පනිනවා යනවා කලින් එපියකදී දැක්කානේ. එයාට ලොකු කේන්තියක් තියෙනවා බැට්මෑන් එක්ක. මොකද කලින් එපියකදී කාටත් නොගහපු විදිහට එයාට නෙළුවානේ. ඉතින් කතාව පටන්ගන්නේ බැංකු මංකොල්ලෙකින්. ඒක කරන්නේ ක්‍රොක්ම තමයි. පස්සේ එතනිනුත් බැට්මෑන් හා කටානාගෙන් බේරෙන මෙයා ක්ෂණික සිමින්ති වගයක් හොරකම් කරලා බැටාව අල්ලන්නයි හදන්නේ. ඒ කොහොමද කියලා මේක බලලම දැනගන්නකෝ. ඊළඟ එපියෙන් හම්බෙමු.

Beware the Batman (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E23.Choices.WEBCap.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

153 downloadsDownload Beware.the_.Batman.S01E23.Baiscopelk.com_.rar14 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode                All Episodes                 Next Episode >>        

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

153 downloadsDownload Subtitles14 KB

4 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Umesh

    Bohooom sthuuthiy sahoooooo....ikmanta dil damu anik kots tikk

  3. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. tharangani

    thanx