Watch Trailer

Marvels Luke Cage [S01 : E06] with Sinhala Subtitles | දෙපිටිකාට්ටුවන් මාට්ටු වීම [සිංහල උපසිරසි සමඟ]

ගොඩ කාලෙකට පස්සේ ඔන්න උපසිරසියක් අරන් ආවා. එකත් බොහොම අමාරුවෙන් කරන් ආවේ තාක්ෂනික ප්‍රශ්න නිසා. මුලින්ම ස්තුති කරන්න ඔන විමාට මෙ උපසිරසිය ලබා දිම වෙනුවෙන්.ඊලගට ස්තුති කරන්න ඔන නිලුක මධුකප්‍රිය සහොදරයාට මම හිර උණ වෙලාවේ ඉතුරු නොටස මම වෙනුවෙන් කරලා දුන්නට. හරි කතාව ගැන විස්තරයක් මම වැඩිය කියන්න යන්නේ…

ගොඩ කාලෙකට පස්සේ ඔන්න උපසිරසියක් අරන් ආවා. එකත් බොහොම අමාරුවෙන් කරන් ආවේ තාක්ෂනික ප්‍රශ්න නිසා. මුලින්ම ස්තුති කරන්න ඔන විමාට මෙ උපසිරසිය ලබා දිම වෙනුවෙන්.ඊලගට ස්තුති කරන්න ඔන නිලුක මධුකප්‍රිය සහොදරයාට මම හිර උණ වෙලාවේ ඉතුරු නොටස මම වෙනුවෙන් කරලා දුන්නට. හරි කතාව ගැන විස්තරයක් මම වැඩිය කියන්න යන්නේ නැ මොකද සියලුම කරුණු කාරනා අනිත් අය පැහැදිලි කරලා තියෙන නිසාවෙන්. අකෙතාව සම්පුර්නයෙන් ගත වෙන්නේ ස්ක්‍රාෆ් පරික්ෂක තුමා වටායි. එ වගේම අපි සැමට අනෙකුත් මාවල් කතා මාලා වල සිටි වැදගත් චරිතයකුත් දකින්න ලැබෙවි. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු!

Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම WEB-DL පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Luke.Cage.S01E06.WEBRip.x264

1,448 downloadsDownload Marvels.Luke_.Cage_.S01E06.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධිර-මාලන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට සහ “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවූන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                        Next Episode >>

Subtitles

1,448 downloadsDownload Subtitles29 KB

21 comments

  1. Rasitha Pradeep Somasiri

    හම්මෝ යන්තම් දාලා....
    උපසිරැසියට බොහොම ස්තූතියි මාලන්
    සහ මධුකප්‍රිය සහෝ....

  2. leo

    thkz bro kathwa dan amathkath akka,anith tika ikmnta denna

  3. kushani sanjula

    ThnKs Kolla ithuru tikath ikmnt denna

  4. Sangeeth S Vithanage

    හැමෝම film ඩව්න්ලෝඩ් කරනවනේ.ඉතිං download කරන්න කන කට්ටත් දන්නවා ඇති.මොකද ගොඩක් torrent site වැඩ නැති නිසා.direct ගන්න ගිහිං ඇඩ් බලලා නිකං ඉන්න වෙලාවලුත් කට්ටිය අත්විදලා ඇතිනෙ.ඉතිං.මේ කියන්න යන්නෙ.phone එකෙන් හරි pc එකෙන් හරි subtitle එකට ගැලපෙන් විදියට film එක අරන්,ඒක ලස්සනට බලන්න පුලුවන් ලේසිම විදියක් ගැන.
    phone&gt;&gt; youtu.be/OWbd6VxX9aE
    pc&gt;&gt;youtu.be/UPVEHribwTI

  5. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Kaazz_bat

    තැන්කු බ්‍රෝ සබ් එකට,. ජය

  8. ayesh

    thank you

  9. Bobby

    Thank you very much guys

  10. මධුකප්‍රිය පෙරේරා

    මාව මෙන්ෂන් කොලාට තැන්කු මෙයා..
    මම වැඩිය ලයින් ගානක් කලෙත් නැහැ..
    හැබැයි මගේ නම වරද්දපු ඒකනම් වැරදියි හොදේ..

    1. sudeera

      සොරි වෙන්ට ඔන මොබයිල් එකෙන් ලිපිය ටයිප් කලේ.. එකයි ඔය ප්‍රබල තාක්ශනික දොශයක් බන්...

    2. මධුකප්‍රිය පෙරේරා

      විහිලුවට බන් කිව්වේ... ගණන් ගන්න එපා

  11. sameera

    oh iwasapu iwasillak meka denakan.

    thanks machanla.

  12. Damitha Ranasinghe

    බොහොම ස්තූතියි

  13. Mohamed Safri

    thanku ....

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  16. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!

  17. Bimbisha Adithya

    ✨️ මාලන් සහෝ,සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️
    ✨️ ජයෙන් ජය ♥️

  18. Bimbisha Adithya

    ✨️ මධුකප්‍රිය සහෝ,සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️
    ✨️ ජයෙන් ජය ♥️

  19. Thisara Prabhath Senarathne

    Thanks bro