ආයුබෝවන් ඔයාල හැමෝටම. ඔන්න එහනම් යාලුවෝ හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්න ටයිම්ලස් කතාවේ ඊලග කොටස. ඉතින් අද කතාව යන්නේ අසාර්ථක වෙච්ච මිනීමැරුමක් සම්බන්දව. ඉතින් ඒ සිදුවීමට රිට්න්හවුස් එක සම්බන්ද වීමත් සමගම හැමෝම හිතන්නේ එදා ඉතිහාසයේ බැරි වෙච්ච දේ රිට්න්හවුස් එක මැදිහත් වෙන්නේ අනිවාර්යෙන්ම ඒ වැරදිච්ච අවස්ථා…

ආයුබෝවන් ඔයාල හැමෝටම. ඔන්න එහනම් යාලුවෝ හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්න ටයිම්ලස් කතාවේ ඊලග කොටස. ඉතින් අද කතාව යන්නේ අසාර්ථක වෙච්ච මිනීමැරුමක් සම්බන්දව. ඉතින් ඒ සිදුවීමට රිට්න්හවුස් එක සම්බන්ද වීමත් සමගම හැමෝම හිතන්නේ එදා ඉතිහාසයේ බැරි වෙච්ච දේ රිට්න්හවුස් එක මැදිහත් වෙන්නේ අනිවාර්යෙන්ම ඒ වැරදිච්ච අවස්ථාව හදාගන්න කියලයි හැමෝම හිතන්නේ. හැබැයි රිට්න්හවුස් එකේ අරමුණ ඒක නෙමේ. ඒ කුතුහලය ඔයාලට ඉතුරුකරන්නම්. හැබැයි පොඩි ඉගියක් මාතෘකාවේම දුන්නා. අද නියෝජිත ක්‍රිස්ටෝෆර් ගැනම තමයි තනිකර කතාවම යන්නේ. ඒ වගේම අපේක්ෂා විරහිත ජීවිතය ගැන බලාපොරොත්තු නැති වෙච්ච අයව තෝරගෙන එයාලව රිට්නහ්වුස් එකේ නියෝජිතයන්ව කරගන්න විදිය ඔයාලට අද පැහැදිලිව බලාගන්න පුලුවන්.
ඒ විතරක්ම නෙමේ. අද කතාවේ කාල තරණය කරන්න ජියාටත් අවස්ථාවක් හම්බ වෙනවා. ඒ වගේම ෆ්ලින් එයාට හම්බ වෙච්ච ජර්නල් එක ගැන ගොඩාක් විස්තර ලුසීට කියනව. ඒකට ලුසී කොහොම ප්‍රතිචාරයක් දක්වයිද කියන එක ඔයාලම බලන්න.ඉතින් ඇත්තටම ක්‍රිස්ටෝෆර්ට මොනව වෙයිද?
එහෙනම් කතාව රසවිදින්න. ඊලග කොටසින් හමුවෙමු. ජය.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,135 downloadsDownload Timeless-S02-E08.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර ශානක ප්‍රින්ස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසර ශානක ප්‍රින්ස්
Subtitles
10 comments
Ayesh Prashan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Udara Damith Dissanayaka
elaaaaaaaaaa
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...Gayan_madushanka_
Thanks bro
ravidu ishan
Tnx mchn sub ekata ..!!
mindika
Thanks !!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank You