Watch Trailer

The X Files [S07 : E16] Sinhala Subtitles | කළු කපුටෝ [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ මොල්ඩරුයි ස්කලීයි දාම ඝාතක ගැහැණු කෙනෙක් ගැන ඔත්තු බලමින් ඉන්නේ. මේ අතරේ වෝල්ටර් ස්කිනර් මොල්ඩර්ට පවරනවා ෆෙඩරල් විනිශ්චයකාර තුමෙක්ගේ දුවගේ අතුරුදහන් වීමක් පිලිබඳ විමර්ශනය කරන්න. ඒ අතුරුදහන් අවීමට කලින් සිදුවනු අමුතු කළු කපුටෙක්ගේ මතුවීමක් ගැන මොල්ඩර්ගේ හිත යොමු වෙනවා. එයා හිතන්නේ මේක වි…

෴ අද කොටස ෴

මොල්ඩරුයි ස්කලීයි දාම ඝාතක ගැහැණු කෙනෙක් ගැන ඔත්තු බලමින් ඉන්නේ. මේ අතරේ වෝල්ටර් ස්කිනර් මොල්ඩර්ට පවරනවා ෆෙඩරල් විනිශ්චයකාර තුමෙක්ගේ දුවගේ අතුරුදහන් වීමක් පිලිබඳ විමර්ශනය කරන්න. ඒ අතුරුදහන් අවීමට කලින් සිදුවනු අමුතු කළු කපුටෙක්ගේ මතුවීමක් ගැන මොල්ඩර්ගේ හිත යොමු වෙනවා. එයා හිතන්නේ මේක විද්‍යාවට පරිබාහිරව සිදුවුණු දෙයක් කියලා. ඉතින් ස්කලීට අර දාම ඝාතකයා ගැන ඔත්තු බලන්න කියලා මෝල්ඩර් යනවා මේ සිද්ධිය විමර්ශනයට. ඒ තැනට ගිහින් විමර්ශනය කරද්දී එයාට දැකගන්න ලැබෙනවා බිඳුණු කණ්නාඩියකුයි කුරුල්ලෙක්ගේ නියපොතු පාරකුයි.

ඒ වගේම අර නෝනා පැනලා කියලා හිතන් හිටපු හෝවාඩ් කියන කෙනාගේ ගෙදර වත්තේම එයාගේ නෝනගේ සිරුර වලදාලා තිබිලා හම්බවෙනවා. මේ අතරේදී කේටි කියන ළමයාගේ ගෙදරදීත් මේ වගේ සිද්ධියක් සිද්දවෙනවා. ඒත් ෆිලිෆ් පොල්සිපතිතුමා නිසා එයා බේරෙනවා. “ඇත්තටම මේක අද්භූත දෙයක්ද? නැත්නම් වෙන කාගෙ හරි කුමන්ත්‍රණයක්ද? ශාපයක්ද?…” ඒ ගැන දැනගන්නම නම් සම්පූර්ණ කතාවම බලන්න වෙනවා.

෴ කොටසේ විස්තරය ෴

කතාව රචනය : ක්‍රිස් කාටර්
අධ්‍යක්ෂණය : ක්ලිෆ් බෝල්
විකාශය වූ දිනය : 2000 අප්‍රේල් 2
IMDB අගය : 7.7

෴ ප්‍රධාන නළු නිලියන් ෴

ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
වෝල්ටර් ස්කිනර් – මිච් පිලෙගි
එලන් අඩර්ලි – මිෂෙල්
ජෙනී අප්හවුස් – ජිනා මස්ට්‍රෝ

ඊළඟ කොටසින් නැවත හමුවෙමු. එතෙක් ඔබට ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,152 downloadsDownload The.X-Files.S07E16.Baiscopelk.com_.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

වරුණ විනෝද්

Subtitles

3,152 downloadsDownload Subtitles22 KB

10 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    X Files tv series එකට සිංහල සබ් දීලා ඉවරම කරල දාන්න බ්‍රෝ ඈ ;)
    ජය වේවා.!

  2. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  3. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො..

  4. Cavil

    Thanks Saho

  5. Navanjanaishan

    Thanks ! ඔක්කොම episodes valata sub denna.

  6. Pramukmili

    Thanxx bro.......

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  8. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  9. suranuwan

    thanks...

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P