Watch Trailer

Timeless [S02 : E07] Sinhala Subtitles | මිසිස් ශර්ලොක් හෝම්ස්. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා ඔයාල පහුගිය කතාව රසවිදින්න ඇති කියල. ඒ ගැන වැඩි විස්තරයක් ඕන නම් ඒ ලිපිය කියවලම මෙතනට එන්න. එහෙනම් අද කතාවේ ඉන්නේ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් හඩනගපු කෙනෙක් ගැන. ඉතින් අද කතාව පුරාවටම ඇය කාන්තාවන් වෙනුවෙන් ඡන්ද බල අයිතිය ලබාගන්න දරන උත්සාහය පෙන්වනවා. ඒත් රිට්න්හවුස් එක ඒ වෙනුවෙන් වෙනම සැල…

මම හිතනවා ඔයාල පහුගිය කතාව රසවිදින්න ඇති කියල. ඒ ගැන වැඩි විස්තරයක් ඕන නම් ඒ ලිපිය කියවලම මෙතනට එන්න. එහෙනම් අද කතාවේ ඉන්නේ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් හඩනගපු කෙනෙක් ගැන. ඉතින් අද කතාව පුරාවටම ඇය කාන්තාවන් වෙනුවෙන් ඡන්ද බල අයිතිය ලබාගන්න දරන උත්සාහය පෙන්වනවා. ඒත් රිට්න්හවුස් එක ඒ වෙනුවෙන් වෙනම සැලසුමක් දියත් කරනව කොහොමහරි ඇයව නිහඩ කරන්න. ඔවුන් ඒ දේ නම් කරනව..ඒත් වෙයාට්, ලුසී, රූෆස් කොහොමහරි උත්සාහ කරනව ඉතිහාසය පෙර තිබූ විදියටම හරිගස්සවන්න. ඒක නෙමේ පුදුමම වැඩේ රිට්නහ්වුස් එක කරන මේ වැඩේට විරුද්ද වෙන්නෙත් රිට්න්හවුස් එකේම කෙනෙක්. කවුද ඒ? කතාව බලනකොට තේරේවි.

එච්චරක්ම නෙමේ ඔයාල දකින්න ඇති රූෆස් මැරෙන විදිය ජියා දැක්කා. ඉතින් ඒකට රූෆස් දැක්කුවේ ටිකක් වෙනමම විදියක හැසිරීමක් බව ඔයාල දකින්න ඇති. ඒ වගේම ගිය කතාවේදී ඔයාල දකින්න ඇති වෙයාට් කරපු වන් මෑන් ශෝ එක. එතනදි අපේ කට්ටියට පුලුවන් වුනා රිට්න්හවුස් එකට අයත් දේවල් ගොඩාක් අත්පත් කරගන්න. ඉතින් කෝනර් මේසන් ගොඩාක් මහන්සි වෙනවා එයාලට එතනින් ගන්න පුලුවන් මොනවද කියල බලන්න. හැබැයි එයාලට දැනගන්න වෙන්නේ හිතාගන්නත් බැරි විදියේ දෙයක්. ඉතින් එහෙනම් හැමෝටම ආරාධනා කරනව කතාව රසවිදින්න.

ඊලග කොටසින් හමුවෙමු. ජය.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,944 downloadsDownload Timeless-S02-E07.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර ශානක ප්‍රින්ස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

තිසර ශානක ප්‍රින්ස්

Subtitles

1,944 downloadsDownload Subtitles35 KB

9 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  2. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....

  3. Ayesh Prashan

    Thank You

  4. ravidu ishan

    Digatama karagena yamu saho ..jaya !!!

  5. Udara Damith Dissanayaka

    elaaaaaaaaaa

  6. Gayan_madushanka_

    Thanks bro

  7. mindika

    Thanks !!!!!!!!!!!!!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. chinthaka.max4

    thankx machan