ආයුබෝවන්. ඔයාල අද එකතු වෙන්න හදන්නේ ටයිම්ලස් සීසන් දෙකේ අන්තිම කොටසට. මෙච්චර කල් මේ කතාවත් එක්ක ඉදපු ඔයාලට බොහොම ස්තූතියි. ඒ වගේම මේ කතාව මට දීපු තිසර නියෝ අයියට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඔයාල දකින්න ඇති අන්තිමට වෙච්ච මහා විපැත්තිය. ආයි මොනව කියන්නද නේ? ජෙසිකා ගානට සෙට් එක අන්දලා ලයිෆ්බෝට් එක අරගෙ…

ආයුබෝවන්. ඔයාල අද එකතු වෙන්න හදන්නේ ටයිම්ලස් සීසන් දෙකේ අන්තිම කොටසට. මෙච්චර කල් මේ කතාවත් එක්ක ඉදපු ඔයාලට බොහොම ස්තූතියි. ඒ වගේම මේ කතාව මට දීපු තිසර නියෝ අයියට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.
ඔයාල දකින්න ඇති අන්තිමට වෙච්ච මහා විපැත්තිය. ආයි මොනව කියන්නද නේ? ජෙසිකා ගානට සෙට් එක අන්දලා ලයිෆ්බෝට් එක අරගෙන පැන්නා. තනියෙන් නෙමේ ජෙසිකත් එක්ක. කෝමහරි කට්ටිය එයාව බේරගත්තා ලයිෆ්බෝට් එකත් එක්කම. හැබැයි ඒකට ලොකු කැපකීරීමක් කරන්න වුනා. ඒ තමයි රූෆස්ගේ ජීවිතය. හැබැයි අන්තිමට අනාගතයෙන් අපු වෙයාට් සහ ලුසී කියපු දේ ඔයාලට මතක ඇති. එහෙනම් අද බලමු එතනින් පස්සේ අපේ යාලුවෝ ටික එකතු වෙලා රිට්න්හවුස් එක පරාද කරන්නේ කොහොමද? රූෆස්ව බේරගන්නේ කොහොමද ඔය හැමදේටම උත්තර අද ඔයාලට බලාගන්න පුලුවන්.
හැබැයි ඒ ඔක්කෝම අතර රිට්න්හවුස් එක ගහන්නේ මාරම ගේමක්. ඔවුන් යනවා උතුරු කොරියාවට. අපේ කට්ටියත් කිසි කැතක් නැතුව යනවා. හැබැයි එයාල නොදැනම යන්නේ ලොකු මර උගුලකට. අපේ යාලුවෝ ටික කොහොම බේරේවිද? මොකද ඉතිහාසය ලියවෙන්නේ ඒ එය හැමෝම එතනදී මැරෙන විදියට. හැබැයි එයාල මැරෙන්න ඔන්න මෙන්න තියල හරි අපූරු හෙයක් වෙනවා. ඔයාලම බලන්නකෝ. මන්ම ඔක්කෝම කියන එක හොද නැහැනේ ඉතින්.
එහෙනම් ටයිම්ලස් කතාව මෙතනින් ඉවරායි. සීසන් දෙක හොදේ. ඉතින් මන් IZombie කතාමාලවෙන් ඉක්මනටම ඔයාලව හම්බවෙන්න එන්නම්. එතෙක් ඉවසා වදාරා ඉදිනු මැන. ජය.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි Part 01 හා Part 02 කොටස් ද්විත්වයම එකිනෙකට සම්බන්ධ වූ පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,311 downloadsDownload Timeless-S02-E11-12.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර ශානක ප්‍රින්ස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසර ශානක ප්‍රින්ස්
Subtitles
14 comments
Hashan M. Priyadarshana
lakshika dilshan
thakz mcn
eth mata ep 11 and 12 ekata thiyana ekak hoyaganna beriunane.
ehema ayata balanna wena wenama danna puluwanda wadayak neththamrockz2020
බොහොම ස්තූතියි සහෝ! ❤
ජය වේවා!✌පුළුවන්නම් The Dark Crystal: Age of Resistance (2019) එකත් බලන්න සහෝ.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයRasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරිම වැඩක් මේකට සබ් අරන් ආපු එක...
මග නතර කරන් නැතිව ඉවර වෙනකම් ඇදැන් යන එකනම් ලොකු දෙයක්...
iZombie එකත් ඉක්මනටම අරන් එමු....Ayesh Prashan
Thank You
ravidu ishan
Niyamai saho..ekath iwarai ehenam ,,jaya wewa!!!
mindika
Thanks !!!!!!!!!!!!!!
cho-sang
Format factory software එකෙන් videos දෙක merge කරලා බලන්න පුළුවන්
Thilan Durage
Thank you very much....
Udara Damith Dissanayaka
rtsds
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
sub 1ta tnx
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!