Watch Trailer

Timeless [S02 : E09 & E10] Sinhala Subtitles | “අවසන් සංග්‍රාමය ඇරඹෙි” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කතාමාලාවේ අවසානෙට තව එකයි තියෙන්නේ. කොටස් 9 සහ 10 එකටම තමයි තියෙන්නේ. ඒ නිසා ඔන්න ලෑස්ති වෙන්න කොටස් දෙකම එකටම බලන්න. පහුගිය කතාවේදී ඔයාල දකින්න ඇති නියෝජිත ක්‍රිස්ටෝෆර්ව මරන්න රිට්න්හවුස් එක කරපු සැළැස්ම.කොහොමහරි එයාව බේරගන්න අපේ කට්ටියට පුලුවන්කම ලැබුනා. ඉතින් කොහොමහරි ඔයාල අන්තිමට දක…

ඔන්න එහෙනම් කතාමාලාවේ අවසානෙට තව එකයි තියෙන්නේ. කොටස් 9 සහ 10 එකටම තමයි තියෙන්නේ. ඒ නිසා ඔන්න ලෑස්ති වෙන්න කොටස් දෙකම එකටම බලන්න.

පහුගිය කතාවේදී ඔයාල දකින්න ඇති නියෝජිත ක්‍රිස්ටෝෆර්ව මරන්න රිට්න්හවුස් එක කරපු සැළැස්ම.කොහොමහරි එයාව බේරගන්න අපේ කට්ටියට පුලුවන්කම ලැබුනා. ඉතින් කොහොමහරි ඔයාල අන්තිමට දකින්න ඇති ජෙසිකාට සහෝදරයෙකුත් ඉන්නවා. හැබැයි වෙයාට් දන්න විදියට ඔහු චූටි කාලේම ලියුකේමියාව හැදිලා මියගිහින්. ඉතින් ඔහු කොහොමද ජීවිතුන් අතර ඉන්නේ. මේක ලොකු ප්‍රශ්නයක්නේ. ඒ වගේම ඔයාල දකින්න ඇති කෝනර් මේසන්ට පුලුවන් වුනා රිට්න්හවුස් එකේ දත්ත ගබඩාවලින් ජෙසිකාගේ පින්තූරයක් හොයාගන්න. එහෙනම් ඔන්න ලෑස්ති වෙන්න අන්තිම කොටසට කලින් කොටස් දෙකම එකට බලන්න.

ඉතින් අද කතාවේදී ඔයාලට දකින්න ලැබෙන්නේ සිවිල් යුද්දය ගැන.. ඉතින් රිට්න්හවුස් එක උත්සාහ කරනව ඉතිහාසයේ නොවුනු දේවල් එයාලට ඕන විදියට සිදු කරල එයාලට ඕන ඉතිහාසය නිර්මාණය කරන්න. ඉතින් ඒ කතාව යන විදිය ඔයාලම රසවිදින්න. ඒ වගේම ඔයාලට මතක ඇති ජියාට වෙලා තියෙන අවුල. එයාට පේන යම් යම් සිදුවීම්. ඉතින් කෝනර් ජියාගේ බලවත් ඉල්ලීම මත එයාව එක්කන් යනව යාලුවෙක් ලගට. වෙන කවුරුවත් නෙමේ. කලින් කාල තරණය කරපු රියදුරෙක් ලගට. ඉතින් එයා ජියාට කියල දෙනවා එ පේන දේවල් පාළණය කරන විදිය. ඉතින් කොහොමහරි ජියා උත්සාහ කරන්නේ රූෆස්ව මරණයෙන් බේරගන්න ක්‍රමයක්. මොකද එයාලටම තේරෙනවා ඒ පේන දැක්මවල් තමයි දැන් තියෙන එකම විකල්පය කියලා.

ඉතින් අද කතාවේදී ගොඩාක් දේවල් වෙනවා. කිව්වොත් ඉතින් අගයකුත් නැති වෙනවනේ. ඉතින් ඔයාලම බලලා රසවිදින්න. ගිහින් එන්නම්. ජය.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,675 downloadsDownload Timeless-S02-E09-10.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර ශානක ප්‍රින්ස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

තිසර ශානක ප්‍රින්ස්

Subtitles

2,675 downloadsDownload Subtitles52 KB

15 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජජය වේවා.!

  2. Kanchana

    බොහොම ස්තුතියි සහෝ
    මම දන්න විදියට The Timeless Se2 The Miracle of Christmas part1 / part2 kiyala තව කොටස් දෙකක් තියනවා.පුලුවන්නම් ඒ කොටස් දෙකටත් sub දෙන්න.

    1. Thilina Jayarathna

      ow neda math net eke dakka

  3. Supun_boy

    මේකේ Season 03 එකක් නැද්ද. තිබ්බොත් ඒකටත් සබ් දෙන්න. ගොඩාක් ස්තුතියි

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    අන්තිම කොටස් දෙකත් ඉක්මනටම අරන් එමු....

  6. Thilina Jayarathna

    thq bro meke tava kotas 2 tynva The.Miracle.of.Christmas.Part1 and part 2 ekatath denna plz

  7. Gayan_madushanka_

    Thanks bro

  8. rockz2020

    බොහොම ස්තූතියි සහෝ! ❤
    ජය වේවා!✌

    පුළුවන්නම් The Dark Crystal: Age of Resistance (2019) එකත් බලන්න සහෝ.

  9. Ayesh Prashan

    Thank You

  10. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  11. mindika

    Thanks !!!!!!!!!!!!!!

  12. Udara Damith Dissanayaka

    elaaaa

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. chinthaka.max4

    thankx machan