Watch Trailer

Titans (2018-) [S02 : E07] Sinhala Subtitles | වැළලී ගිය රහස් [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී දකින්න ඇති සුපර්බෝයි සහ ක්‍රිප්ටෝ ගැන. සුපර්බෝයි කියන්නේ කවුද කොහොම කෙනෙක්ද එයාගේ උපත උනේ කොහොමද කියන එක ඔයාලට කලින් කොටස හරහා දැකගන්න ලැබුනා. සුපර්බෝයි කියන්නේ ලුතෝර් සහ සුපර්මෑන් දෙදෙනාගේ DNA යොදාගෙන නිර්මාණය කල ක්ලෝනයක්. මේ චරිතයට සුපර්මෑන්ගේ ශක්තිය ඔහුට තිබෙන බලය සහ ලුතෝර්ට තියෙන…

කලින් කොටසේදී දකින්න ඇති සුපර්බෝයි සහ ක්‍රිප්ටෝ ගැන. සුපර්බෝයි කියන්නේ කවුද කොහොම කෙනෙක්ද එයාගේ උපත උනේ කොහොමද කියන එක ඔයාලට කලින් කොටස හරහා දැකගන්න ලැබුනා. සුපර්බෝයි කියන්නේ ලුතෝර් සහ සුපර්මෑන් දෙදෙනාගේ DNA යොදාගෙන නිර්මාණය කල ක්ලෝනයක්. මේ චරිතයට සුපර්මෑන්ගේ ශක්තිය ඔහුට තිබෙන බලය සහ ලුතෝර්ට තියෙන බුද්ධිය පිහිටලා තියෙනවා. ඒ ගැන ඔයාලට කලින් කොටසේදී දැකගන්න ලැබෙන්න ඇති. ඒ වගේම සුපර්මෑන්ට නොදෙවෙනි සටන් ජවනිකාවක් කලින් කොටසේදී අපි දැක්කා සුපර්බෝයිගෙනුත්. විශේෂයෙන් කියන්න ඕන කලින් කොටස හරහා වර්ථමාන කතාවට අතීත කතාවක් ඉතාමත් හොඳින් සම්බන්ධ කරනවා අපි දැක්කා. සුපර්බෝයි කතාංගයට කලින් අපි දැක්කේ ජේසන් ටොඩ් ඩෙත්ස්ට්‍රෝක් විසින් ගොඩනැගිල්ලක ඉහල මහලක ඉඳන් බිමට වැටෙන්න සලස්වනවා. හැමෝම හිතුවේ ජේසන් එතනින් ඉවරයක් වේවි කියල. එත් ජේසන් උඩින් වැටෙන ඒ අවස්ථාවට සුපර්බෝයි කතාංගයේ අවසානය ලස්සනට සම්බන්ධ කරලා ජේසන්ව බේරගන්න සුපර්බෝයි එතනට පැමිණියා. ඒ වගේම අපි දැක්කා ලුතෝර් සහ එයාගේ පිරිස සුපර්බෝයි සහ ක්‍රිප්ටෝ දෙදෙනා පස්සෙන් එලවනවත්. අවසානයේ අපි දැක්කේ සුපර්බෝයිටත් වෙඩි වදිනවා. ඒ වගේම අපි දැක්කා සුපර්බෝයි මෙල්ල කරන්න ක්‍රිප්ටනයිට් උණ්ඩ පාවිච්චි කරනවත්.

එහෙනම් අද කොටස පටන් ගන්නේ මෙතනින්. අද කොටස වෙන් වෙලා තියෙන්නේ බෘස් වෙයින් නමින්. බෘස් වෙයින් නමින් මේ කොටස නම් කලත් ඔයාලට දකින්න ලැබේවි බෘස් කියන චරිතය මේ කොටස පුරාවටම ඩික් ග්‍රේසන්ගේ මතකයක් වගේ එකක් කියල. අද කොටස පරණ මතකයන් එක්ක යන එකක් නම් නෙමේ. සුපර්බෝයිට වෙඩි වැදුන තැන ඉඳන් සහ ඉන් පසුව සිද්ධ වෙන දේවල් මේ කොටස පුරා දිවෙනවා. අවසානයේ ඩික් ග්‍රේසන් එයාගේ ජිවිතේ තියෙන ලොකු රහසක් එලි කරනවා. එහෙනම් ඊළඟ කොටසින් මුණ ගැහෙමු ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB / HDTV පිටපත් සඳහා අදාළ වේ.

8,237 downloadsDownload Titans-S0207.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

8,237 downloadsDownload Subtitles42 KB

29 comments

  1. Gayan_madushanka_

    Thanks bro

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. Hiran Eranda

    thanks for the sub

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. Kosalamanoj

      Movie 43 "' ෆිල්ම් එකේ සබ් දෙන්නකො

  5. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  6. Wishwa1

    thakq sub ekta puluwanmn supergirl batwoman sub denna

  7. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  8. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata.. :)
    Jaya wewa.!

  9. ruchiralakmal

    Thanks for the sub!!

  10. Lucky Dhananjaya

    Thanks for the sub

  11. Lahiru Kekulandara

    thanks saho sub ekata
    jaya wewa!

  12. ADKHSK

    thank u very much ayya. sub eka enakan hitiye. well done.

  13. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් බලන් හිටියේ....

  14. Nadeesha rox alahakoon

    Tnx bn subt. Meka enkn bln hitiye

  15. PRAMUDITHA95

    උපසිරසියට ස්තුතියි ‌රොයිලි අයියා

  16. Ayesh Prashan

    Thank You

  17. Sachinijayasanka

    Sub ekata thx mcn. Thawa podi help ekakuth ona the vampire dairy ekata sub denna puluwanda.

  18. Naveen Rangana

    Thanks for Subtitle...............
    Jayawewa..............!!!!!!!!!!!!!!!

  19. lakshitha20

    බොහොම ස්තූතියි සහෝ..

  20. Stranger

    thanks

  21. Dileepa77

    Batwoman ekatat sub dennakoo..

  22. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  23. Kanishkaezio

    E8 එකෙ සබ් එකත්

  24. Shehan putha

    Thanks bro !

  25. Nilupul Madukapriya Perera

    තැන්කු රොයිලි අයියේ

  26. Sajithlakshan

    thanks ................

  27. MAALnath

    Thanks ......................good luck ................................

  28. melinda

    thank you