Watch Trailer

Titans (2018-) [S02 : E06] Sinhala Subtitles | සුපර්බෝයි සහ ක්‍රිප්ටො [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Titans දෙවන කතා සමයෙ 6 වෙනි කොටසත් අරගෙන පුළුවන් ඉක්මනින් ආවා. කාලෙකින් තමයි මේ උපසිරැසියක් අරගෙන එන්නෙ. තරමක් පමා වෙලා තියන හන්දා කලින් කොටස ටිකක් මතක් කරගෙන මුකො… මතක ඇතිනෙ ජේසන්ගෙ පණ්ඩිත වැඩ හන්දා මිනිහා අන්තිමට ලොකු අමාරුවක වැටුනා. ජේසන්ව ඩෙත්ස්ට්‍රොක් අල්ලගන්නවා ඩොක්ටර් ලයිට්ගෙත් උ…

ඔන්න එහෙනම් Titans දෙවන කතා සමයෙ 6 වෙනි කොටසත් අරගෙන පුළුවන් ඉක්මනින් ආවා. කාලෙකින් තමයි මේ උපසිරැසියක් අරගෙන එන්නෙ. තරමක් පමා වෙලා තියන හන්දා කලින් කොටස ටිකක් මතක් කරගෙන මුකො…

මතක ඇතිනෙ ජේසන්ගෙ පණ්ඩිත වැඩ හන්දා මිනිහා අන්තිමට ලොකු අමාරුවක වැටුනා. ජේසන්ව ඩෙත්ස්ට්‍රොක් අල්ලගන්නවා ඩොක්ටර් ලයිට්ගෙත් උදව් ඇතිව. හැබැයි ඩොක්ටර් ලයිට්ට වැඩිය ලයිට් පත්තු කරන්න හම්බවුනේ නෑ මතක ඇතිනෙ ස්ලේඩ් මිනිහව මරලා දානවා. දැන් ස්ලේඩ්ට ඕන කරන්නෙ තමන්ගෙ දුවව ආපහු අරගන්න ජේසන්ව පාවිච්චි කරන්න. කොහොමහරි ජේසන්ව ආපහු ඕන නම් තමන්ගෙ දුවව ආපහු භාරදෙන්න කියන එකයි ස්ලේඩ්ගෙ ගණුදෙනුව වුනේ. කොහොම හරි අවසානයෙ බොහෝ සිදුවීම් වලට පස්සෙ ඩික් තීරණය කරනවා ජේසන්ව බේරගන්න ස්ලේඩ්ගෙ දුවව නොදි. හැබැයි ඒක හොද විදිහකින් කෙලවර වුනේ නැති විත්තිය අපිට කලින් කොටසෙ අවසානයෙන් දැනගන්න ලැබුනා.

අද කොටසින් තවත් චරිත දෙකක් අපිට හදුන්වලා දෙනවා, ඒ තමා “සුපර්බෝයි සහා ක්‍රිප්ටො”. මේ දෙන්නවත් කතාවට හරි ලස්සනට ගලපනවා. එහෙනම් ඔයාලම බලන්න මොකද වෙන්නෙ කියලා. මම ගිහින් එන්නම්. ඊලග කොටස රොයිලි අයියා අරගෙන එයි.

ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,457 downloadsDownload Titans-2018-S02-E06.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

8,457 downloadsDownload Subtitles24 KB

37 comments

  1. Mohomed_Ismath

    ස්තූතියි..!!

  2. madhawa_max

    thank you bro balagena hitiya

  3. sacheee35

    උපසිරැසි වලට ගොඩක් ස්තූතියි.....සුපිරි

  4. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට..එල..

  5. Kanchana

    Thanx saho

  6. igp max

    ada dawasata 10 parak withara awa meka dalada balanna thanks mchn

  7. ruchiralakmal

    THANKS FOR THE SUB!!!

  8. Kanishkaezio

    Thanks bro

  9. Sahan Sulakkhana

    thanks saho sub ekata

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  11. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  12. dsdkavishka

    Thenks for sub

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  14. roshand113

    Thanks bro

  15. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  16. YasasPerera

    thank you very much bro..

  17. Nilupul Madukapriya Perera

    උපසිරසියට ස්තුතියි ලහී

  18. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  19. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  20. gamindu

    Thanx aiye sub ekat

    Batwoman aluth tv searios eke sub thama naththe ai puluwannam ekath hadala dannako

  21. Shehan putha

    Tnx bro

  22. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
    Supergirl season 05ටත් සබ් දෙන්නකො බ්‍රෝ ;)
    ජය වේවා.!

  23. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට....

  24. ranga11112

    thank you bro

  25. Hashan M. Priyadarshana

    The Expanse TV series එකට සබ් දෙනවද බ්‍රෝ පුළුවන් නම් :)

  26. Ayesh Prashan

    Thank You

  27. sha_si

    thanx bokkhh ,, supri ahh

  28. Gayan_madushanka_

    Thanks bro

  29. P M dileepa nuwan bandara

    thank you bro

  30. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Dilanka Maduwantha

    thanks

  33. charith jayanitha

    E7 eke sub eka denaako

  34. Stranger

    thanks

  35. lakshitha20

    බොහොම ස්තූතියි සහෝ..

  36. Sajithlakshan

    thanks .................

  37. MAALnath

    Thanks ........................good luck ........................