ටයිටන්ස් දෙවැනි කතාසමයේ නවවැනි කතාංගය සමගිනුයි මේ ඔබ හමුවට ආවේ. ඉතින් කලින් කොටස කට්ටිය බලන්න ඇතිනේ… හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ මතක ඇතිනේ ගාර්ත්ගේ මරණින් පස්සේ වියරු වැටුණු ඩික් ස්ලෙඩ්ට එහෙමත් නැත්නම් ඩෙත්ස්ට්‍රෝක්ට ලං වෙන්න ජෙරිකෝව ඒ කියන්නෙ ස්ලේඩ්ගේ පුතාව පාවිච්චි ක…

ටයිටන්ස් දෙවැනි කතාසමයේ නවවැනි කතාංගය සමගිනුයි මේ ඔබ හමුවට ආවේ. ඉතින් කලින් කොටස කට්ටිය බලන්න ඇතිනේ… හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
ගිය සතියේ මතක ඇතිනේ ගාර්ත්ගේ මරණින් පස්සේ වියරු වැටුණු ඩික් ස්ලෙඩ්ට එහෙමත් නැත්නම් ඩෙත්ස්ට්‍රෝක්ට ලං වෙන්න ජෙරිකෝව ඒ කියන්නෙ ස්ලේඩ්ගේ පුතාව පාවිච්චි කළේ කොහොමද කියන කාරණාව. මුලින්ම නම් කණ්ඩායමේ හැමෝම වගේ ඒකට එකග වෙලා හිටියත් පස්සේ සිද්ධ වෙච්ච දේවල් තනිකරම සිද්ධ වෙන්නෙ ඩික් ග්‍රේසන්ගේ තනි කැමැත්ත අනුවයි කියලා ඔබට දැකගන්න ලැබෙන්න ඇති. ඒ වගේමයි තමයි ටයිටන් සහ ඩෙත්ස්ට්‍රෝක් ආරවුල නිසා අන්තිමේ වන්දි ගෙව්වේ අහිංසක ජෙරිකෝ. ඒ වගේම ඒ සිද්ධියේ සම්පූර්ණ වැරදිකාරයා ඩික්. ඉතින් ඒක තමා ඩික් ග්‍රේසන්ගේ රහස උනේ.
ඒ වගේම තමා මේ හේතුව නිසා ස්ලේඩ් ටයිටන් කුලුනට රිංගලා එකිනෙකා අතර ආරවුල් ඇතිවෙන විදිහේ දේවල් වගේකුත් කළා ඔබ දකින්න ඇතිනේ. ඉතින් ඒක නිසා අන්තිමේ ජේසන් ජීවිතේ නැති කරගන්න උත්සහ කිරීමේදී තමා ඩික් තමන්ගෙ රහස ගැන කිව්වේ. ඉතින් මේ අවුරුදු ගාණක් හංගගෙන හිටිය රහස එලිවීමෙන් ඇත්තටම උනේ ඩික් හිතාගෙන හිටිය දේමයි. ඒ තමයි ටයිටන්ලා යන්න යන එක. පරණ ටයිටන්ලා වගේම අලුත් ටයිටන්ලා යන දෙගොල්ලොම ඩික්ව සහ කුලුන අතැරලා යන්න යනවා. හැබැයි එක් කෙනෙක් යන්නෙ නෑ. ඒ තමා ගාර්. ඉතින් පස්සේ ඩික් පවා කුළුණ අතැරලා යනවා. අන්තිමේ ඉතුරු වෙන්නෙ ගාර් පමණයි.
ඉතින් මේ ආකාරයට ඩෙත්ස්ට්‍රෝක්ගේ වැඩ නිසා විසිරිලා යන ටයිටන්ලට මොනා වෙයිද? මෙහෙම ගිහින් ඒ අය මොන වගේ ජීවිත ගත කරයිද කියලා කට්ටිය බලලම දැනගන්න. එහෙමනම් මං සමුගන්නවා. ඒ වගේම ටයිටන්ස් දෙවැනි කතාසමයේ මගේ වැඩ කොටස මෙතනින් අවසන්. ඔබ සැමට ජය.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB / HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,928 downloadsDownload Titans.S02E09.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
33 comments
savani samaana
kaviya96
ammo thnxx
Hashan M. Priyadarshana
Thank you bro sub ekata.. :)
Supergirl season 05tath sub dennaKanchana
Thanxsaho
Hiran Eranda
Thanks for sub
YasasPerera
thanks bro
Ishan Madusha
බොහොම ස්තූතියි
sacheee35
උපසිරැසි වලට බොහොම ස්තූතියි
ruchiralakmal
Thanks for the sub !!
deshandulanjana
Elama bro
Gayan_madushanka_
Thanks bro
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
සබ් එක දෙනකම් බලන් හිටියේ...Sahan Sulakkhana
sub ekata thanks saho
Ayesh Prashan
Thank You
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තූතියි
Lahiru Kekulandara
sub ekata thanks
Jaya Wewa!ADKHSK
thank u sub ekata. enne koi weleda kiyala balagena hitiye. jaya wewa.
Nadeesha rox alahakoon
Tnx bro subt
sasala
බොහොමත්ම ස්තුතියි
Madushanka
Thanks bro
Gathsara Umesh
Bhooooooom Sathuthi......
Ayyee.............ranga11112
thanks saho...bs
Damindu
Thq
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Naveen Rangana
Thanks for Subtitle..............
Jayawewa................!!!!!!!!!!!!thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
lakshitha20
ස්තූතියි සහෝ..
Shehan putha
Thanks
madawaththa
Thanks bro..
shaun_Perera
♥️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks .......................good luck ........................
Sajithlakshan
thanks .....................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සුපිරි ...තෑන්ක්ස් ආ....