කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 10 වෙනි කොටස. කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු නේද? ඩික් පවා කුළුනෙන් ගියාට පස්සෙ සිහිය ආව කෝනර්ව අරගෙන ගාර් යනවා එළියට. එහෙදි නොහිතපු විදියට කෝනර් පොලිසියට පහර දෙනවා. ඒ වගේම ඩික් යනවා ජෙරිකෝගේ ගෙදරට ඔහුගේ මවට වෙච්ච දේ කියලා හිත නිදහස් කරගන්න. හැබැයි එහෙදි ඔහුට ඩෙත්ස්ට්…

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 10 වෙනි කොටස. කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු නේද?
ඩික් පවා කුළුනෙන් ගියාට පස්සෙ සිහිය ආව කෝනර්ව අරගෙන ගාර් යනවා එළියට. එහෙදි නොහිතපු විදියට කෝනර් පොලිසියට පහර දෙනවා. ඒ වගේම ඩික් යනවා ජෙරිකෝගේ ගෙදරට ඔහුගේ මවට වෙච්ච දේ කියලා හිත නිදහස් කරගන්න. හැබැයි එහෙදි ඔහුට ඩෙත්ස්ට්‍රෝක්වම මුණ ගැහෙනවා. ඔහු කියනවා ඩික් එක්ක තියෙන සටන දැනට අවසාන බව, හැබැයි ආයෙත් ටයිටන්ලා එකතු වුණොත් ඔහු ඒ සියල්ලන්වම මරා දාන බවත්.
අවසානයේදී හැන්ක් හා ඩෝව් දෙන්නාගෙ වෙන් වීමත්, තම වැරැද්දට වන්දි ගෙවීම සඳහා ඩික් හිතා මතා අත් අඩංගුවට පත්වීමත් සිද්ධ වුණා. එහෙනම් අද එතැන් සිට බලමු.
ලබන සතියෙ ඔයාල දන්න කියන තව කෙනෙක් 11 අරගෙන ඒවී. ඒ වගේම හසන්තට ස්තූතියි මාවත් මේ කතාමාලාවට දායක කරගත්තට. එහෙනම් ගිහින් එන්නම්. ජය෴෴
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,155 downloadsDownload Titans.S02E10.111019316.zip81 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
28 comments
Hashan M. Priyadarshana
Sahan Sulakkhana
sub ekata thanks saho
shanakam
sub ekata thnaks bro
Lahiru Kekulandara
උපැසිරසට ස්තූති.
ජය වේවා!dsdkavishka
Thenks for sub
M.W. Dilhani
ස්තූතියි දැන්නම් මේක එපා වීගෙන එන්නෙ. පලවෙනි සීසන් එක නම් හොඳටම තිබුනා. ටයිටන්ල එකතු වුන හැටි කවදා පෙන්නයිද මන්දා. ටීම් එකම සම්පූර්ණ ඇදුම් ඇදලා වීර ක්‍රියාවක් කරන හැටි පෙන්නන්න තව සීසන් 5ක් වත් යයි.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Hiran Eranda
thanks for sub
Gayan_madushanka_
Thanka bro
Nadeesha rox alahakoon
Tnx bro subt. Puluwnnum the purge tv series ekatath sub eka diyanko nathnum wena kawahari set krhnko sub eka denna
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සබ් එක දෙනකම් බලන් හිටියේ....sacheee35
උපසිරැසි වලට ස්තූතියි
ADKHSK
thank u very much sub ekata. jaya wewa.
chamalyasantha51
thanks bro sub ekata.
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට...
Ayesh Prashan
Thank You
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
Shehan putha
ස්තුතියි සහෝ
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
S.K. Ruchiranga
thz sub ekta
Naveen Rangana
Thanks for Subtitle........
Jayawewa...............!!!!!!!!Nadeesha rox alahakoon
Tnx bro subt.the purge ekt sub eka diynko
madawaththa
Thanks bro..
Nilupul Madukapriya Perera
ස්තුති වේවා රොයිලි අයියේ
Piumi vinodya
Very grateful for givin' subtitles for us
shaun_Perera
♥️
MAALnath
Thanks ......................good luck ..........................
Sajithlakshan
thanks .......................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)