Watch Trailer

Titans (2018-) [S02 : E11] Sinhala Subtitles | ආපහු හරි පාරට…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තීරණාත්මක දවසක උපසිරැසියක් අරගෙන එන්න සෙට් වුනා. මක් කරන්නද ඉතිං පුළුවන් ඉක්මනින් තමයි මේ උපසිරැසිය අරගෙන එන්නෙ. හැමෝම මේ වෙනකොට කලින් කොටස බලන්න එහෙම ඇතිනෙ නේද? පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් මම. ස්ලේඩ්ගෙ පුතා ජෙරිකෝගෙ මරණය ඩික්ට ලොකු වදයක් ගෙන දෙයක් වෙලා තිබුනෙ, ඉතිං මෙයා කාලයක් හංගන් ඉදපු…

ඔන්න එහෙනම් තීරණාත්මක දවසක උපසිරැසියක් අරගෙන එන්න සෙට් වුනා. මක් කරන්නද ඉතිං පුළුවන් ඉක්මනින් තමයි මේ උපසිරැසිය අරගෙන එන්නෙ. හැමෝම මේ වෙනකොට කලින් කොටස බලන්න එහෙම ඇතිනෙ නේද? පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් මම.

ස්ලේඩ්ගෙ පුතා ජෙරිකෝගෙ මරණය ඩික්ට ලොකු වදයක් ගෙන දෙයක් වෙලා තිබුනෙ, ඉතිං මෙයා කාලයක් හංගන් ඉදපු රහස ණ්ඩායමට කියන්න තීරණය කලා මතකනෙ. අන්න ඒ හන්දා ආයෙ මුල ඉදන් ගොඩ නගාගෙන ආව කණ්ඩායම ආපහු වතාවක් විසිරිලා ගියා. ඒ වගේම ඩික් තමන් කරපු වරදට දඩුවම් ලබන්න තමන් විසින්ම සිරගත වෙන විදිහට වැඩ සිද්දකරගත්තා.

ඩික්ට මේ වෙනකොටත් බෲස්ව විඩෙන් විඩ පේන්න අරන් තිබ්බා මතක ඇති. අද කොටසින් ඒකෙ උඡ්චතම අවස්ථාව බලාගන්න පුළුවන් ඒ වගේම තමයි මට නම් හිතුනෙ දෙවන කතා සමය පුරාවට සිද්දවුන දේවල් සේරම සිද්දවුනේ රොබින් වෙලා ඉදලා ඒක අතෑරලා ආව ඩික්ව නයිට්වින්ග් බවට පත් කරන්න කියලයි. අද කොටසිනුත් eඑක හොදට පැහැදිලි වෙනවා. එහෙනම් මෙතනින් ටයිටන් දෙවන සමයෙ මට බාරවුන වැඩ කොටස ඉවරයි. ඊලග කොටස විමා අරගෙන ඒවි. එහෙනම් මම ගියා.

ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,090 downloadsDownload Titans-2018-S02-E11.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

8,090 downloadsDownload Subtitles24 KB

28 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  3. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි......ඊලඟ එපිය එනකන් බලන් ඉන්නේ

  4. ridmal

    Thankz bro....

  5. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  6. tv malli

    tnx bro sub ekata

  7. Gayan_madushanka_

    Thanks bro

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!

  9. Piumi vinodya

    Tnk u sub 1ta

  10. madawaththa

    ස්තූතියි සහෝ..

  11. YasasPerera

    thank you bro...

  12. ranga11112

    Thank you lahiru

  13. shanakam

    thanks bro godak

  14. Ayesh Prashan

    Thank You

  15. Ishara_sw

    බොහොම ස්තුතියි සබ් එකට....

  16. BruceLee

    Thank You...

  17. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  18. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරි වැඩක්...

  19. Naveen Rangana

    Thanks for Subtitle........
    Jayawewa...........!!!!!!!!

  20. Nilupul Madukapriya Perera

    උපසිරසියට ස්තුතියි

  21. geeth madushan

    Thank dr

  22. Shehan putha

    Thanks lahiru..

  23. Lahiru Kekulandara

    උපැසිරසට ස්තූති.
    ජය වේවා!

  24. Danushka Tharangi

    episode 12,13 dekama awith.plz sub dennako antima episode dekama awith tiyenne.... plzzzz......

  25. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. MAALnath

    Thanks .......................good luck ............................

  28. Sajithlakshan

    thanks ................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.