ආයුබෝවන් හැමෝටම… මේ අරගෙන ආවේ Apple+ නවතම ස්ට්‍රීමින් සර්විස් එක හරහා බෙදාහරින SEE පලවෙනි කතාමාලාවේ 5 වෙනි කොටස. ටිකක් විතර පරක්කු උනා. ඊයේ සුපර්නැචුරල් කොටසයි මේ කොටසයි දෙකම එක සැරේ තමයි අන්තර්ජාලයට නිකුත් උනේ. මුලින් සුපර්නැචුරල් දීලා ඉන්න උනා. අද උදේම දෙන්න හිටියත් ඡන්ද වැඩ කටයුතු නිසා පොඩ්ඩක් ප…

ආයුබෝවන් හැමෝටම… මේ අරගෙන ආවේ Apple+ නවතම ස්ට්‍රීමින් සර්විස් එක හරහා බෙදාහරින SEE පලවෙනි කතාමාලාවේ 5 වෙනි කොටස. ටිකක් විතර පරක්කු උනා. ඊයේ සුපර්නැචුරල් කොටසයි මේ කොටසයි දෙකම එක සැරේ තමයි අන්තර්ජාලයට නිකුත් උනේ. මුලින් සුපර්නැචුරල් දීලා ඉන්න උනා. අද උදේම දෙන්න හිටියත් ඡන්ද වැඩ කටයුතු නිසා පොඩ්ඩක් පරක්කු උනා.😂ඒවගෙන් වැඩක් නෑ ඔන්න කොහොමහරි අරගෙන ආවා. එහෙනම් බලමු කතාව ගැන.
පසුගිය කොටසින්
පසුගිය කොටසින් විච්ෆයින්ඩර්ස්ලා ඇල්කනිවරුන්ගේ ගමට පහර දුන්නා දකින්න ඇති. ගැදර් බැක්ස්ගේ සුපුරුදු ද්‍රෝහී කම නිසා තමයි ඔක්කම සිද්ද උනේ. ඒත් බාබාගේ දුර දක්නා නුවන නිසා ඔහු පාරුවක් හදලා තිබ්බා හදිසි අවස්ථාවකදි ඕන වුනොත් කියල, ඒකෙන් බාබා, මග්‍රා, පැරිස්, කෝෆුන් සහ හනීවා ඇතුලු තවත් කිහිපදෙනක් ගග දිගේ පැනගන්නවා, ඒ අතරමගදි ඔවුන්ට විච්ෆයින්ඩර්ස්ලගෙ පහර දීම් වලට අහුවෙන්න වෙනව, ඔවුන්ගේ කිහිපදෙනෙක් මැරුනත් එක්ක. කොහොමින් හරි එතැනින් පැනගන්න බාබා ඇතුළු කණ්ඩායම සමත් වෙනවා. ඇල්කනි ගමේ අනිත් සියළු දෙනා විච්ෆයින්ඩර්ස්ලා මරලා දානවා. ඒ අතරේ රැජිනියව මරන්න ඇතුලෙ උපදේශක මන්ඩලයේ අය ප්ලෑන් ගැහුවත් අවසානේ ඔවුන්ටමයි ඒයින් වන්දි ගෙවන්න සිද්ද වුනේ. අවසානේ මේ ගැන තරහා ගිහින් රැජිණිය තමන්ගේ මාලිගාව හෙවත් යන්ත්‍ර සහිත කර්මාණ්ත ශාලාව ස්වයං විනාශ තත්වයට පත් කරනවා. බාබා ඇතුළු කණ්ඩායම රාත්‍රියේ ගිමන් නිවා උදෙ බලනකොට ආයුධ හොරකම් කරලා තිබුනා කවුරුහරි, ඒ අතර මාග්‍රාට අතිශය වැදගත් දෙයක් තියෙනව කියලා ඒක හොයාගෙන එන්න කියලා බාබාට සහ දරුවන්ට බල කරනවා.
අද කොටසින්
අද කොටසින් බලාගන්න පුළුවන් බාබාලගේ ආයුධ හොරකම් කලේ කවුද කියලත්, ජෙරමරෙල්ගේ තවත් ලොකු රහසකුත්, මාග්‍රාට හුගක් වටින දේ මොකද්ද කියලත්. ඒ අතර රැජිණිය තමන්ගේ මාලිගාව විනාශ කලාට පස්සේ ඇයට මොකද්ද වෙන්නේ කියලත් අද බලාගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා ඕන නෑ බලන්නකෝ. එහෙනම් මම ගිහින් එන්නම් ලබන සතියෙත් මේ වගේම පොඩ්ඩක් විතර පරක්කු වෙයි සුපර්නැචුරල් කොටස එන නිසා, ඒ ගැන සමා අවසර. බනින්න එහෙම නෑ හොදද? තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා..!!
___ ____
අද කතාවේ නම “Plastic”
අධ්‍යක්ෂණය: Anders Engström
ලිව්වේ: Steven Knight
විකාශනය වුනේ: 2019 නොවැම්බර් 15
මීලග කොටස: 2019 නොවැම්බර් 22
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
23,507 downloadsDownload See-2019-S01-E05.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
42 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
hpmtdg
Thank you ikmannin dammata
ridmal
Thankz bro....
kalana
ස්තුතියි..සහෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
සහන් කෞෂල්‍යය
෴ Thanks bro ෴
oshanmp
උපසිරැසියට ස්තූති!
Isuru Ishara
බොහොම ස්තූතියි!!!
සහන් කෞෂල්‍යය
෴ Thanks bro ෴
Pasindu16022
Thanks bro..
Udeshlasantha
ඊයෙ රිලීස් උන එපියට අද සබ් එක දුන්නට තැන්ක් බ්‍රෝ.ජය වේවා.දිගටම කරගෙන යන්.
suranuwan
thanks......
Stranger
thanks
Prabath.Wick
Thanks
Suranjan
Thanks jayawewa.....!
Shammu
ela...ikmanata dunnata thanks lot bro...
Dilshan Madhushanka
අද නම් වෙන ඒවගෙන් බැලුවෙ නෑ
උබම දෙනක්ම් හිටිය ඈපුළුවන් ඉක්මනට සබ් දෙන්න කොල්ලො
thanks sub එකටගෝටට ජය
eraa
ලිංකූවක් දියල්ලකො සිරිස් එක බාගන්න...
Nadeesha rox alahakoon
Tnx bokka subt. Pulunnum the purge ekatath sub eka denna puluwnnum
Ayesh Prashan
Thank You
Achi
Thank bokka
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Pramukmili
Thanxx bro...........
Naveen Rangana
Thanks for Subtitle........
Jayawewa...........!!!!!!!!thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
rockz2020
බොහොම ස්තූතියි! ❤
Manjulasuranga
thanks kollo
Lahiru Kekulandara
සිංහල උපසිරසට ස්තූති.
ජය වේවා!Sandarunimsara
Sub ekata tnx bro
Chalindu sankalpa
Thanks bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shehan putha
Thanks
Rasheen Mansil
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞
gayanmagee
thanks
මොළ කකුලුස්
Thanks for subtitles..jaya wewa..
chinthaka.max4
thankx machan
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Asanga
සබ් ටිකට බොහොම ස්තූති හතරවෙනි එපිසෝඩ් එකේ සබ් ෆයිල් එක නෑනේ
Chandima Prasad
Thanks Sub Ekata..
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Advertisement
![See (2019-) [S01 : E05] Sinhala Subtitles | වැජඹේවා කේන් වංශයේ මාග්‍රා කුමරිය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/11/See-S01-1.1.jpg)



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) ..
ජය වේවා.!