ටකාසුකි සෙන්ගෙ අරමුණ කලින් කොටසින් පැහැදිලි වෙන්න ඇතිනෙ. එයා ෂිනෝහරාට මිනිස්සු ගූලයො කරන්න පුළුවන් කියලා ඉඟියක් දෙනවා වගේම ඒ අරමුණෙන් ඇවිත් එයා තොරතුරු දෙන්නෙ අන්තේකු ගැන. එයාගෙ යටි අරමුණ අන්තේකු කොටු කරන එක කියලා පහුගිය කොටස් වලින් තේරෙන්න ඇති. ඔය අතරෙ කකුජා ස්වරූපය කනෙකිට පාලනය කරගන්න බෑ. එයා ටෝක…

ටකාසුකි සෙන්ගෙ අරමුණ කලින් කොටසින් පැහැදිලි වෙන්න ඇතිනෙ. එයා ෂිනෝහරාට මිනිස්සු ගූලයො කරන්න පුළුවන් කියලා ඉඟියක් දෙනවා වගේම ඒ අරමුණෙන් ඇවිත් එයා තොරතුරු දෙන්නෙ අන්තේකු ගැන. එයාගෙ යටි අරමුණ අන්තේකු කොටු කරන එක කියලා පහුගිය කොටස් වලින් තේරෙන්න ඇති. ඔය අතරෙ කකුජා ස්වරූපය කනෙකිට පාලනය කරගන්න බෑ. එයා ටෝකා නැති වෙලාවෙ අන්තේකු වලට යනවා මැනේජර්ගෙන් උදව් ගන්න හිතාගෙන. ඒ වෙලාවෙ හිනාමිත් එළියට ගිහින් ඉන්නෙ. ඒත් කනෙකි අන්තේකු වලට ආවා කියලා රෝමාගෙන් දැනගත්ත ගමන් හිනාමි ටෝකව හොයාගෙන යනවා ඒ ගැන කියන්න. ටෝකා ඒ වෙලාවෙම දුවන් යන්නෙ කනෙකිව මුණ ගැහෙන්න. ඒත් ඒ වෙනකොටත් කනෙකි සාප්පුවෙන් ගිහින්. ඒත් පාරෙදි ඒ දෙන්නා මුණ ගැහෙනවා. කනෙකි බොරුවක් කියන්නෙ කියලා හිදේ කියපු රහසෙන් ටෝකා දැනගන්නවා. එයාලගෙ හමුවීම එච්චර හොඳ එකක් වෙන්නෙ නෑ. මේ අතර ටකාසුකිගෙ විස්තරය අනුව ෂිනෝහරා අන්තේකු වලට එනවා. ඒ වෙලාවෙ මැනේජර් එක්ක ෂිනෝහරා කතා කරනවා. ෂිනෝහරා සැක ඇරගන්නවා වගේම මැනේජර් දැනගන්නවා තවත් එයාලට එතන ඉන්න බෑ කියලා. ඒ නිසා මැනේජර් අවශ්‍ය පියවර ගන්නවා කඩේ හිස් කරන්නත් හිනාමිවයි ටෝකවයි ආරක්ෂිත තැනකට යවන්නයි. එතනින් පස්සෙ වෙන දේවල් මේ කොටස් වලින් බලන්න. අවසන් කොටස් දෙකෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
3,397 downloadsDownload Tokyo-Ghoul-Root-A-09-10-2015.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
12 comments
Ishan Madusha
Bhagyasingh
Thank you.......
imesh anjana
Tnx sub ekata
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
4devinda
බොහොම ස්තූති.. .
Udara Damith Dissanayaka
thanksssssssssssssssss
Vidura
Thanks sis :)
Chanu mikhail
thank you.., sub ekata, ela...!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
තැන්ක්ස් සබ් එකට
Stranger
thanks
Pavith Wijesooriya
සබ් එකනම් සුපිරියටම තිබ්බා.ගොඩාක් ස්තූතියි මේ සුපිරියට සබ් ලබා දුන්නට.ඉදිරියටත් මේ වගේ සුපිරි ඇනිමේ වලට සබ් ඕනේ...❤️
Advertisement
![Tokyo Ghoul Root A 09 & 10 (2015) Sinhala Subtitles | අන්තේකු විනාශ කිරීමේ මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/07/Tokyo-Ghoul-√A-Season-2.jpg)




බොහොම ස්තූතියි