ඔන්න එහෙනම් Tom Clancy’s Jack Ryan කතාමලාවේ තෙවන කොටස අරගෙන ආවා. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී සිද්ධ වෙන දේවල්. අද කොටසෙදී රයනුයි ජේම්සුයි නිතී විරෝධි ආයුධ තිබෙනවායි සැක කරන කන්ටේනර් පසු පස හඹා යනව. ඒවගෙම තමයි කලින් කොටසෙදී දකින්න ඇතිනෙ සෙනෙටර්ව මරපු කෙනාගෙ පස්සෙ යනවා. කොහොමහරි රයන්ට බැරිවෙනව ඔහුව අ…

ඔන්න එහෙනම් Tom Clancy’s Jack Ryan කතාමලාවේ තෙවන කොටස අරගෙන ආවා. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී සිද්ධ වෙන දේවල්.
අද කොටසෙදී රයනුයි ජේම්සුයි නිතී විරෝධි ආයුධ තිබෙනවායි සැක කරන කන්ටේනර් පසු පස හඹා යනව. ඒවගෙම තමයි කලින් කොටසෙදී දකින්න ඇතිනෙ සෙනෙටර්ව මරපු කෙනාගෙ පස්සෙ යනවා. කොහොමහරි රයන්ට බැරිවෙනව ඔහුව අල්ලගන්න. හැබැයි එක හොඳ දෙයකට වෙන්නෙ ඔහුගෙ වම් ඇහැට තුවාල වෙන එකයි. ඒ නිසා සෑම ඉස්පිරිතාලෙකට වගේ ආරක්ෂාව සහ ඒ වම් ඇස තුවාල වෙච්ච කෙනා ගැන හොයන්න යොදවා තියෙනවා. ඒවගේම තමයි ජේම්ස් සහ රයන්ට නැවතත් මෙහෙයුමක් වෙත යන්න වෙනවා. අර උඩ සඳහන් කරපු කන්ටේනර් ගැන හොයන්න. කොහොමහරි කලින් සීසන් එකෙදි දැකගන්න හම්බවෙන්න කට්ටියව මේ පාරත් දැකගන්න ලැබෙනවා. හැබැයි මේ මෙහෙයුම ඉතා රහසිගතව කරන්න ඕන එකක්. ඒ කිසි සැකයක් ඇතිවෙන්නෙ නැතිවෙන විදියට ගිහින් කන්ටේනර් ඇතුළෙ මොනවද තියෙන්නෙ කියල බලාගන්න ඕන. හැබැයි රයන් නිසා වැඩේ ගැස්සෙනවා. ඉතින් මෙයාලව අහුවෙයිද? පැනගන්න පුළුවන් වෙයිද? බලලම දැනගන්නකො.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,030 downloadsDownload Tom-Clancys-Jack-Ryan-S02-E03.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
29 comments
Cavil
Cavil
Thanks Saho
Ituru Epis walath sub tika ikmanata damu.
Jaya wewaharris
Thanks saho.....jaya wewa
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Rasindu Perera
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...
krish kd
thanks ayya..waiting for nexttt
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahoo..
subodha
thanks
madushanbiscope
ඉතුරු සබ් ටිකත් ඉක්මනට ඕනී
Charitha Abeynayaka
niyamai
Ayesh Prashan
Thank You
rangika Kariyawasam
තද බෝම තුති
Lucky Dhananjaya
එහෙ බලලා මෙහෙ බලද්දී මෙන්න තුනත් දීලා....Thank You වේවා...!!!
suchroxx
Thanks Bro
Suranjan
Thanks machan......jayawewa.....!
suranuwan
thanks bro...
kodagoda
tnx sahoo asama ekak
dush135
ela
Kapila4499
thanks
sahancharuka
thank you
MAALnath
Thanks ................good luck ...............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajithlakshan
thanks .......................
Tharindu07
Thanks Machooo....!!! Patta...!!!
Rumesh Asanka
thank you
sahangayantha
thanks a lot sub ekata
Udara Damith
eee
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tom Clancy’s Jack Ryan [S02 : E03] Sinhala Subtitles | ඔරින්කො වෙත… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/11/Jjack-Ryan-Season-2-1.0.jpg)


Thanks Saho
Ituru Epis tikath ikmanata damu
Jaya wewa