එහෙනම් දෙවෙනි කොටස සමග තමයි මේ එකතු වෙන්නේ. කලින් කොටස බැලුවා නම් ඔයාල දැනටමත් දන්නවා මේ කතාව දිවෙන්නේ වෙනිසියුලාවේ කියල. හැමෝම හොඳින් දාන්න දෙයක් තමයි ඛණිජ සම්පත් බහුල රටක් තමයි වෙනිසියුලාව කියන්නේ. ඉතින් ඒ නිසාම රටේ පාලනයත් දූෂිත වෙලා. එහෙට ඇහැ ගහගෙන ඉන්නේ බලවත් රටවල්. ඔයාල දකින්න ඇති දකුණු චීන ම…

එහෙනම් දෙවෙනි කොටස සමග තමයි මේ එකතු වෙන්නේ. කලින් කොටස බැලුවා නම් ඔයාල දැනටමත් දන්නවා මේ කතාව දිවෙන්නේ වෙනිසියුලාවේ කියල. හැමෝම හොඳින් දාන්න දෙයක් තමයි ඛණිජ සම්පත් බහුල රටක් තමයි වෙනිසියුලාව කියන්නේ. ඉතින් ඒ නිසාම රටේ පාලනයත් දූෂිත වෙලා. එහෙට ඇහැ ගහගෙන ඉන්නේ බලවත් රටවල්. ඔයාල දකින්න ඇති දකුණු චීන මුහුදේ නිකුත් කල චන්ද්‍රිකාවක් ගැන හොයන ගමන් ග්‍රියර් ඉන්නේ. ඒ අතරේදී තමයි රයන්ට වෙනිසියුලාවේ වෙන දෙයක් ගැන හොයන්න එහෙට එන්නේ.
ග්‍රියර් සහ ජැක් දෙන්න ආයෙත් මුණ ගැහෙන්නේ එකම හේතුවක් නිසයි. ඔයාල දකින්න ඇති ග්‍රියර් දැන් අසනීප කාරයෙක් වෙලා. එත් එයා තාම අත් අරින්න සූදානමක නැහැ. වෙනිසියුලාවේදී ජැක්ට හමුවෙනවා එක කාන්තාවකුත්. එයා කොයිවගේ කෙනෙක්ට කියන එක අද කොටසෙන් දැනගන්න ලැබේවි. ඒ වගේම මේ මරණයට මුල් උන පිරිස ගැනත් හෝඩුවාවක් මේ කොටසෙන් ලැබේවි. එහෙනම් ඊළඟ කොටසින් රවිඳු මුණ ගැහේවි. නැවත අටවෙනි කොටසින් මුණ ගැහෙන්නම්. ජය!!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,961 downloadsDownload Jack-RyanS02-E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
26 comments
Rasindu Perera
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi hasa sahooo .....
Kanchana
Thanx saho
krish kd
bro waiting for next..thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Cavil
Thanks Saho
subodha
Thanks
Suranjan
Thanks machan.....jayawewa.....!
Piumi vinodya
Thanks sub 1ta
ChamalKanishka
Thnx sub ekata
harris
Thnks bro sub ekata.....jayawewa
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Bobby
Thank you Hasantha
Ayesh Prashan
Thank You
Lucky Dhananjaya
Thank You වේවා...!!!
suchroxx
Thanks Bro
suranuwan
thank you.......
dush135
ela
Kapila4499
thanks
MAALnath
thanks ...................good luck ............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajithlakshan
thankjs .....................
Tharindu07
Thanks Machooo....!!! Patta...!!!
Rumesh Asanka
thank you
sahangayantha
thanks a lot sub ekata
Udara Damith
kora
Advertisement
![Tom Clancy’s Jack Ryan [S02 : E02] Sinhala Subtitles | මරණයේ සුලමුල… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/11/Jjack-Ryan-Season-2-1.1.jpg)


නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉක්මනටම ඉතුරු ටිකත් අරන් එමු.....