ආයුබෝවන්. ඔයාල හැමෝටම. මේ සම්පූරණ කතාමාලාවට සබ් එක දුන්න වුනත් මට ලිපිය දෙන්න ටිකක් පරක්කු වුනා. ඒකට හේතුව වුනේ IZombie කතාවත් දැන් මන් පුලුවන් ඉක්මනටම කරගෙන යන නිසා.ඒ නිසා සබ් ටික බාරදීලා දවස් 4කට පස්සේ තමයි මන් දැක්කේ ලිපි ටික දීල නැති බව. ඔන්න එහෙනම් පළවැනි කොටස විතරක් නෙමේ, මුලු කතාමාලාවම එක දි…

ආයුබෝවන්. ඔයාල හැමෝටම. මේ සම්පූරණ කතාමාලාවට සබ් එක දුන්න වුනත් මට ලිපිය දෙන්න ටිකක් පරක්කු වුනා. ඒකට හේතුව වුනේ IZombie කතාවත් දැන් මන් පුලුවන් ඉක්මනටම කරගෙන යන නිසා.ඒ නිසා සබ් ටික බාරදීලා දවස් 4කට පස්සේ තමයි මන් දැක්කේ ලිපි ටික දීල නැති බව. ඔන්න එහෙනම් පළවැනි කොටස විතරක් නෙමේ, මුලු කතාමාලාවම එක දිගට බලන්න ලෑස්ති වෙන්න.
අද ඔයාලට පළවැනි කොටසෙන්ම බලාගන්න පුලුවන් ලුසීගේ අම්මා ලුසී එක්ක පළවැනි ලෝක යුද්ද කාලයට යනවා එයාලට වටින කෙනෙක් හොයන්න.ඔහුගේ නම නිකලස්. ඒ විතරක නෙමේ, එයා ලුසීගේ ලගම නෑදෑයෙක්.එතකොට ඔයාලට අනිවාර්යයෙන්තේරෙන්න ඕන එහෙනම් මෙයා රිට්නහ්වුස් එකට සම්බන්ද කෙනෙක් වෙන්න ඕන කියල..ඇයි මෙච්චර මහන්සි වෙලා ඔහුව අතීතයෙන් පන්නගෙන වර්තමානයට ගේන්නේ. මොකද ඔහුව හොයාගන්ඇනකොටත්ත්ත ඔහුට හොදටම තුවාලයි. ඔහුව බේරගන්න සහයෝගය දෙන්නේ අපි හැමෝම නමින් අහල තියෙන අපිට ඇත්තටම දකින්න බැරි වුන කෙනෙක්..කතාව බලන්න. එතකොට පැහැදිලි වෙයි.. නිකලස් කියන්නේ කවුද? එතකොට මේ සිද්දිය නවත්වන්න වෙයාට් වගේම රූෆස් මොනවද කරන්නෙ? මේ හැමදේම බලාගන්න පුලුවන්. එච්චරක්ම නෙමේ වෙයාට් ලුසී හොයන එක නවත්තල නැති බවත් ඒත් දැන් එයා රිට්න්හවුස් එක ලග ඉන්න බවත් වෙයාට් දන්නවා. ඉතින් වෙයාට්ගේ අරමුණ කොහොමහරි ලුසීව බේරගන්න එක.. ඉතින් කතාව රසවිදින්න. එහෙනම් ඊලග කතාව පැත්තට යමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,583 downloadsDownload Timeless-S02-E01.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර ශානක ප්‍රින්ස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසර ශානක ප්‍රින්ස්
Subtitles
18 comments
ChamalKanishka
Hashan M. Priyadarshana
හම්මෝ ඇති යන්තං Timeless season 02 එකට සබ් එක දීලා.. :)
බොහොම ස්තුතියි බ්‍රෝ ඉතුරු episode ටිකටත් ඉක්මනට සබ් එක දෙමු..
ජය වේවා.!Kanchana
Thanx saho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරිම වැඩක් මග නතර වෙච්ච කතා මාලා වලට සබ් දෙන එක...
දිගටම සබ් දෙමු....
iZombie එකටත් ඉක්මනටම සබ් අරන් එමු....don umesh
Episode 2 enne nahane
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ අපි වෙනුවෙන් වෙන මේ මහන්සියට...ජය වේවා..බුදුසරණයි...!
Thilina Jayarathna
ammmeeeeeeeeeee bn thq bn sub dunnta mekta thq
Bhathiyawijesundara
Thanksss....macho sub ekata.
Ayesh Prashan
Thank You
Gayan_madushanka_
Thanks bro
Udara Damith Dissanayaka
elaaaaaaaaaaaaa
ravidu ishan
Tnx mchn sub ekata ..!!
praneeth01
Thank You. S01 eka baluwa. S02 ekata sub nathi nisa allala damma. ADan ekath balanna puluwan
mindika
Thanks !!!!!!!!
ප්‍රශාත් මදුෂංක
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thnx bro sub ekata ....ithiri tikath ohoma karagena yan.. good luck..