ආයුබෝවන් මිත්‍රවරුණි..! ” මම දූෂණය තුරන් කරනවා..! මම භීෂණය අතුගා දමනවා..! මම පරිහානියට පත්වුණු ආර්ථිකය යළි ගොඩනඟනවා..! නීතිය, සාමය ආරක්ෂා හා සහජීවනය යළි ස්ථාපනය කරනවා..! නිදහස්, නිවහල් ජාතියක් බිහි කරනවා..! ජාත්‍යන්තර අතපෙවීම් නැති, කුමන්ත්‍රණය වලට වැට බඳින, ස්වාධීන, ස්ථාවර රටක් ඇති කරනවා..! රටේ ඒක…

ආයුබෝවන් මිත්‍රවරුණි..!
” මම දූෂණය තුරන් කරනවා..!
මම භීෂණය අතුගා දමනවා..!
මම පරිහානියට පත්වුණු ආර්ථිකය යළි ගොඩනඟනවා..!
නීතිය, සාමය ආරක්ෂා හා සහජීවනය යළි ස්ථාපනය කරනවා..!
නිදහස්, නිවහල් ජාතියක් බිහි කරනවා..!
ජාත්‍යන්තර අතපෙවීම් නැති, කුමන්ත්‍රණය වලට වැට බඳින, ස්වාධීන, ස්ථාවර රටක් ඇති කරනවා..!
රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය ගැන සහතික වෙනවා..! “
අහල හුරුයි වගේද? ඔව්, ඔව්, මෑත කාලෙ කන් පිරෙන්න අපිටත් ඇහෙන කතා ටිකක් තමයි ඔය. හැබැයි ඔය උඩ කතා ටික අපි අපේ රටට ඈඳගන්නෙ නැතුව, මේ කතා මාලාවට ඈඳගමු. මෙතෙක් ජැක් රයන් කතා මාලාව එක්ක එකතුවුණු හැම කෙනෙක්ම දන්නව මේ වෙනකොට වෙනිසියුලාව තුළ ජනාධිපතිවරණයක් පවත්වන්න යන්නෙ කියල. එක පසෙකින් ග්ලෝරියා සහ අනෙක් පසින් රේයස් මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනව. මේ සටන ඇතුළෙ, මිනිසුන් ගාණනකට තමන්ගේ ජීවිතය අහිමි වෙනව. හැබැයි උඩින් කියන සුරංගනා කතා ටික සෑහෙන අපූරුවට ගලාගෙන යනව. ඒ වගේම අද බලාගන්න හැකි වේවි, මෙතෙක් කතාව තුළ රේයස් ආපු ගමන් මඟේ දරුණු හැරවුමක් වෙනව. හෙට ජනාධිපතිවරණය ගිහින් වෙලාවක අද මේ ගන්න තීරණ හෙට දවසට මොන වගේ බලපෑමක් කරයිද? ඉතිං කාරණාවක් මතක් කරන්න ඕනෙ. අපිත් ඉන්නෙ ඒ වගේ තව අවුරුදු පහකට රට ගමන් කරන අත තීරණය කරවන, තීරණාත්මක අභියෝගයක් ඉදිරියේ. රැල්ලට ගහගෙන ගිහින් වැල්ලට යට වෙනවද? නැත්තං රැල්ල අමතක කරල, කැරැල්ලක් වෙනවද කියල තම තමන් තීරණය කරන එක හොඳ වේවි..! එහෙනම් අවසාන කතාංගය අරගෙන, අපේ සහෝදරයෙක් ඒවි. පමා වුණාට සමාවෙන්න ඕනෙ. වෝකින් ඩෙඩ් කතාංගය තුළින් ඉක්මනින් නැවත හමුවෙමු. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,242 downloadsDownload Tom-Clancys-Jack-Ryan-S02-E07.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
21 comments
chanukarck
උදයංග සම්පත් හතරසිංහ
URL එකේ අගට com වෙනුවට co විතරක් ගහල බලන්න. එතකොට හරියයි.
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo obata
Cavil
Sub ekta Thanks Saho.
Jaya Wewapitcher bro
මචන් walkind dead 10/5,10/6 ඔනේ.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Lucky Dhananjaya
Thanks for the sub
suranuwan
thanks bro.
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Shadow Hunters එකේ ඉතුරු ටිකට සබ් දෙමුකෝ...Ishan Madusha
සබ් එකට ස්තූතියි
kalana
ස්තුතියි සහෝ වෝකින් ඩෙඩ් එකටත් සබ් ඉක්මනට දෙන්ඩකෝ....
Ayesh Prashan
Thank You
Kapila4499
thanks
sahancharuka
thank you
MAALnath
Thanks ..............good luck ................
suchroxx
Thanks Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dush135
ela
Sajithlakshan
thanks .....................
Tharindu07
Thanks Machooo....!!! Patta...!!!
sahangayantha
thanks a lot sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tom Clancy’s Jack Ryan [S02 : E07] Sinhala Subtitles | දේශපාලුවන් රජ කරවීමේ අනිසි ඵල..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/11/Jjack-Ryan-Season-2-1.0.jpg)


download site eka wada karan nene