Watch Trailer

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 04] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

4 කොටස සෝ ජූන් ගේ පැහැදිලි කිරීම් වලින් මා රින් පිලිගන්නවා තමන් සමග එදා අනතුරෙන් බේරුනේ සෝ ජුන් තමයි කියලා. එහෙම ජීවිතේ බේරගෙන බොහොම සාර්ථක ජීවිතයක් ගෙවන එක ගැන මා රින් ඔහුට සුභ පතනවා. තමන්ගේ ගුරුතුමා කිව්ව විදිහට දරුවෙකු හැදුවොත් තමන් දෙදෙනා මරණයෙන් බේරෙයිද කියලා හිතන සෝ ජුන් මා රින්ට විවාහ යෝජනාව…

4 කොටස

සෝ ජූන් ගේ පැහැදිලි කිරීම් වලින් මා රින් පිලිගන්නවා තමන් සමග එදා අනතුරෙන් බේරුනේ සෝ ජුන් තමයි කියලා. එහෙම ජීවිතේ බේරගෙන බොහොම සාර්ථක ජීවිතයක් ගෙවන එක ගැන මා රින් ඔහුට සුභ පතනවා. තමන්ගේ ගුරුතුමා කිව්ව විදිහට දරුවෙකු හැදුවොත් තමන් දෙදෙනා මරණයෙන් බේරෙයිද කියලා හිතන සෝ ජුන් මා රින්ට විවාහ යෝජනාවක් ගේනවා. ඒත් ඇය එයට කැමැත්තක් දක්වන්නෙ නැහැ. මේ අතර මේ දෙන්නා අතර තියෙන සම්බන්ධය දැනගන්න මා රින්ගේ මිතුරිය ගුන්සූක් සෝ ජූන් සහ ඔහුගේ මිතුරන් ඉදිරියේ ඇයව ලැජ්ජාවට පත්කරනවා. මේ සිද්ධියෙන් බොහොම ලැජ්ජාවට පත්වෙන ඇය සෝ ජූන්ගෙන් වෙන් වෙන බව කියලා ඔහුට ලිපියක් යවනවා. මුලින් මුලින් විහිලුවට ගත්තත් අවසානය කියවද්දි ඔහුට මා රින් ගැන බොහොම දුකක් හිතෙනවා. ඇගේ ජීවිතය කෙතරම් දුක්බර එකක්ද කියලා ඔහු තේරුම් ගන්නවා…

Tomorrow with You on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

2,324 downloadsDownload Tomorrow-With-You-E04.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

2,324 downloadsDownload Subtitles34 KB

15 comments

  1. lhr

    thanxs k-drama wala sub denawata

  2. Salinda

    Enakan balan hitiye .. Thanks sub ekata .. Anith ekakth ikmanata ewanna..

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි
    ජය!

  4. silent$

    Thnxxxxxxxxxxxxxxxxxxxxxxx

  5. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::
    :::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::

  6. Chalana

    thnx sis...

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Mahesh

    Sub ekata thanx

  9. Nadeeka

    ජය වේවා !

  10. Soori

    මේ උපසිරැසටත් තුති...!

  11. Chami.S

    Thanks...

    1. Chami.S

      Ithuru tikath ikmanatama denna.
      Good Luck..!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Silent$

    Thnxxxxxxxxxxxxxx

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!