1980 ගණන් වලදී, විශ්ව විද්‍යාල ශිෂ්‍යයො වෙලා හිටපු යාලුවෝ පස්දෙනෙක් එකතු වෙලා කැරලිකාර ගුවන් විදුලියක් පටන් ගන්නවා. මාධ්‍ය නිදහස සීමා කිරීම, කියන හේතුව මතයි ඔවුන් එවැනි උත්සහයක් දරන්නේ. සියෝ ජුන්ග් සියෝක්, කි යොන්ග් ජේ, ඔහ් ගිල් අහ්න්, කිම් මුන් ශික්, චෝයි මියුන්ග් හී…. මෙන්න මේ පස්දෙනා එකතු වෙලයි…

1980 ගණන් වලදී, විශ්ව විද්‍යාල ශිෂ්‍යයො වෙලා හිටපු යාලුවෝ පස්දෙනෙක් එකතු වෙලා කැරලිකාර ගුවන් විදුලියක් පටන් ගන්නවා. මාධ්‍ය නිදහස සීමා කිරීම, කියන හේතුව මතයි ඔවුන් එවැනි උත්සහයක් දරන්නේ. සියෝ ජුන්ග් සියෝක්, කි යොන්ග් ජේ, ඔහ් ගිල් අහ්න්, කිම් මුන් ශික්, චෝයි මියුන්ග් හී…. මෙන්න මේ පස්දෙනා එකතු වෙලයි ප්‍රජාතන්ත්‍රවාදය හොයා ගෙන ඒ කටුක චාරිකාව පටන් ගත්තේ. ඒ වෙනුවෙන් මේ පස්දෙනා කරපු සගරාව නම් කරන්නේ, Healer නමින්.
”මාධ්‍ය පවතිනුයේ, සමාජයේ පවතින රෝග විනිශ්චය කිරීමටයි.”
අන්න ඒ තේරුමෙනුයි Healer කියන නම දැම්මේ.
අවාසනාවන්ත විදියට, කි යොන්ග් ජේ අත්අඩංගුවට පත් වුනාට පස්සේ මේ ගුවන් විදුලි සේවාව නවතිනවා. දඩුවම් කාලය නිමා වෙලා යොන්ග් ජේ ඇවිත් බලද්දි, එතන තවදුරටත් යාලුවෝ පස්දෙනෙක් හිටියේ නෑ. පළවෙනි පරම්පරාවේ හීලර්ගෙ ආගමනය සිදු වෙන්නේ ඊට පස්සේ. කි යොන්ග් ජේ ගෙන් පස්සේ, හීලර් වෙන්නේ ජන්ග් හෝ. දෙවෙනි පරම්පරාවේ හීලර්. මේ හීලර් ට නම් එකම හීනයයි තිබුනේ.
” මගේ එක හීනයක් තියනවා . කිසිම මනුස්සයෙක් නැති, කොළ පාට ගහ කොළ වලින් පිරුන, නිල් කැට වගේ වතුර තියෙන සාගරයක් මැද්දේ තියෙන ඒ දූපතේ අයිතිකාරයා වෙන්න. ”
ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස මේ මොකවත් වෙනුවෙන් නෙවෙයි එයා වැඩ කළේ. ඒත්, දවසක් හීලර්ට එක් ගෑනු ළමයෙක් හොයා ගන්න පැවරෙනවා. එතනින් පස්සේ, හීලර් චරිතයෙන් එයා සියෝ ජන්ග් හෝ, එහෙමත් නැත්නම්, ඇත්තටම එයා තුළ ජීවත් වෙන මනුෂ්‍යයා ම බවට පත් වෙනවා. ඒ තරම් හපන්කමක් කරපු ගෑනු ළමයාගේ නම, චේ යොන් ශින්. චේ යොන් ශින්ගේ අතීතය වැලලුන ඛේදවාචකයක්. ඒ අතීතේ ගොඩ ගන්නකොට, ජන්ග් හෝත් ඒ අතීතෙම කොටස්කාරයෙක් වෙලා. අතීතයත්, වර්තමානයත් අතර හැල හැප්පෙමින් ජන්ග් හෝ අවසානයේදි උත්සහ කරන්නේ අනාගතය පැහැදිලි කරගන්නයි. ඒ ගමනට විවිධ ආකාරයෙන් සම්බන්ධ වුන අය අතරේ, අජුම්මා, කිම් මූන් හෝ, යූන් දොන්ග් වොන්, ඩේ යොන්ග්, වෙන එකක් තියා සන්ග් සෝ කල්ලියත් ඔබේ මතකයේ ඇති.
කොටස් 20ක් පුරාවට දිග හැරුන Healer කතා මාලාවේ අවසානයයි මේ.
අද කොටස ගැන මොකුත්ම නොලියා ඉන්නම්. විශේෂයෙන්ම, ‘පිනෝකියෝ” එක්ක එකතු වෙලා මාව දිරිමත් කරපු ඔබ සැමට ස්තූතිවන්ත වෙන්න ඕන, ඔබේ ප්‍රතිචාර නිසයි Healer කරන්න මං හිතුවේ. ඉතින්, Healer වෙනුවෙනුත් ඔබේ තිබෙන ප්‍රතිචාර කියන්න අමතක කරන්නෙපා.
Healer එක්ක රැඳී සිටී ඔබට ස්තූතියි!
සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
Healer.E20.END.150210.HDTV.H264.720p-LIMOs
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,724 downloadsDownload Healer-E20-1.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

![]()
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
37 comments
Sachindu Vihanga
Tharu
බොහොම ස්තුතිය එක දිගටම සබ් දුන්නට .තවත් ලස්සන කතාවකට සබ් දෙන්නට හැකි වේවා
nishani upeksha
Thnkzz sis sun ekta. Godk lassana k drama ekk. Thawath me wage sub digatama denna. Good luck..
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
කතා මාලාව අවසාන වෙනකම් උපසිරැසි ලබා දුන්නට බොහොම පිං..තවත් කතා මාලවකින් හමුවෙමු!
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~kushani sanjula
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Rakitha
Thanku wewaaa. ...
ඉෂාන් මදූෂ
නියමයි.බොහොම ස්තූතියි
Sajith Thilakarathne
thank sis sub ekata....
Shiran Udara
Healer eke sub dunata thanx.
thawath k-drama subdenawta thanxkp
ඔන්නි කුමාවෝ (අක්කේ ගොඩාක් ස්තුතියි )නියමයි අක්කේ මම අලුතෙන් කොරියන් කතාවක් එනකන් ඉන්නෙ බලන්න.මෙ කතාවෙ අවසානෙක දැන් බලනවා.කොරියන් කතා වලට මුරැවෙලා වෙන එවා බලන්න හිතෙන් නැ .
widuranga
thanx sis sub eka digatama dunnnnata.....
thawa kathawak onnnnaaaaaaaChamika
Thanx sis ikmnt sub dunnata. w korean drama ekata puluwannam sub denna
Shanthani
Thawath korean drama akakata sub denakam api balan innawa. Thanx yalu
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
nirodha uthpala
Obata jaya sis digatama denna labeva keya hadavatinma partana karanava tava eakakin munagahemu
Chanuda Dimantha
Healer eka sub dunnata Thank W eka subtitles denna poluwan da
Shiran Udara
The Good Wife k-drama eke sub eke denawda
sandu
Thanks sis thawath lassana kathawak aran enna
danuka
thanks sis sub dunata. W – Two Worlds korean drama ekatath sub demuko.eke ratings ehamath hodai
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Chami.S
Thanks.
Thawath lassana Korean kathawakin hamuwemu.
Good Luck..Prabuddha Kulatunga
patta. :D :D anik korean ekat lagadima daamu :D :D
gima
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Kasun Chathuranga
tHANKS fOR dA sUB :D :D
Madusunk
W Two Worlds ekatath sub dennko, thiyana english sub time line aul
Madusunk
plz හේමමාලි
Nisansala
Thank you very much .thawath korean drama wala subtitle hadanna kiyala illanawa.oyage sub great.god bless you.idiriyatath mewage karanna shaktiya prarthana karanawa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sarangi123
Thank you
Akilakaveesha
Thanks akke ❤️
Kaveesha pasan
Whats wrong with secratary kim එකෙත් උපසිරැසි ගෙන්නකෝ
ගෙන්නකෝAnonymous
Thanks sister !
Tharusha
Mirror of the witch TV Series akatath sub dennko
Pramodhya
Godak sthuthi
සදරුවන්
ලස්සන කතාවක්....උපසිරැස දීපු ඔයාට ගොඩක් ස්තුතියි.....
Thilan Madhusanka
Thank You
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Advertisement
![Healer (2014-2015) [E20] with Sinhala Subtitles | අවසන් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Healer-Korean-TV-Series-2014–2015.jpg)


උපසිරැසියටබොහොම ස්තුතියි ජයෙන් ජයම වේවා…!!