සුභ දවසක් හැමෝටම. පස්වෙනි කොටස තමයි අද අරගෙන ආවේ. මේ කොටස විකාශනය වුනේ 2016 නොවැමිබර් 14 වෙනිදා. පසුගිය කොටස් වලට 8.0 හෝ 8.2 ක අගයක් තමයි ලැබිලා තිබුනේ මේ කොටසට 9.2 ක අගයක් ලැබිලා තියෙනවා. පසුගිය කොටස් සියල්ලම බලන්න ඇති ඔයාලා. කමෙන්ට් එහෙම දාලා තිබුනා ඉක්මනින් අනික් කොටස් ටිකත් දෙන්න කියලා. ඉතින් ප…

සුභ දවසක් හැමෝටම. පස්වෙනි කොටස තමයි අද අරගෙන ආවේ. මේ කොටස විකාශනය වුනේ 2016 නොවැමිබර් 14 වෙනිදා. පසුගිය කොටස් වලට 8.0 හෝ 8.2 ක අගයක් තමයි ලැබිලා තිබුනේ මේ කොටසට 9.2 ක අගයක් ලැබිලා තියෙනවා. පසුගිය කොටස් සියල්ලම බලන්න ඇති ඔයාලා. කමෙන්ට් එහෙම දාලා තිබුනා ඉක්මනින් අනික් කොටස් ටිකත් දෙන්න කියලා. ඉතින් පුළුවන් තරමි ඉක්මනින් වැඩ ගොඩක් මැද්දේ ඉදන් කොහොමහරි උපසිරස ඔයාලා වෙනුවෙන් ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා. නිවාඩු කාලේ නිසා කටිටිය ගොඩක් කමිමැලිකමෙන් ඇත්තේ. හරි එහෙනමි පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකෝ.
මතක ඇතිනේ රික් හොල් හාදයා මහා ඇනයක් වුනා මැක්ලරන්ට හා ඔහුගේ කාණ්ඩායමට. රික් හැදුවේ නිලධාරි ෆොබස්ව මරන්න මොකද ඔහුගෙන් ඔවුන්ට කිසිම බේරිමක් නැහැ කියලා දන්න නිසා. කොහොමහරි රික් සංචාරකයන්ගේ ජේෂ්ඨයෙක් නිසා මැක්ලරන්ට සිද්ධ වෙනවා ඔහුට අවනත වෙන්න. ඒත් ඉතින් අවසානේදි ඔයාලා දකින්න ඇතිනේ ඔහු ඇත්තටම රික් හොල් හා ඔහුගේ සඟයාව කොටු කරගන්නවා. එහෙම කරපු ඒක හොද දෙයක් කාණ්ඩායම වෙනුවෙන් මොකද හොල් හාදයා මහා කරදරයක් වුනා. ඉතින් එහෙම තමයි පසුගිය කොටස නිමා වුනේ. එහෙනමි බලමු අද කොටස ගැන.
අද කොටස පටන් ගන්නේ මැක්ලරන්ට හා ඔහුගේ කණ්ඩායමට මෙහෙයුමක් ලැබෙනවා යමි උපකරණයක් තවත් කණ්ඩායමකට යවන්න. ඉතින් කටිටිය සැලසුමි කරපු විදිහට වැඩේ වෙනවා. මැක්ලරන් හැර කණ්ඩායමේ අනික් අය වහනයකින් යොදාගත් විදිහට යනවා. ඒත් කවිරුවත් හිතුවේ නැති දෙයක් තමයි වෙන්නේ. ඒ මොකක් වුනත් කොහොමහරි මැක්ලරන් හැරෙන්න අනික් අය අතුරුදහන් වෙනවා. එහෙනමි අද කොටස ගැන මම එචිචරයි කියන්නේ. අවසාන වශයෙන් කතාව තුල කියවෙන යමි කියමනක් මම පහලින් දාලා තියෙනවා හා බාගෙන යන ගමන් කමෙන්ටි එකක් කොටාගෙන යන්න. එහෙනමි ඉක්මනින්ම මිළඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජයවේවා….!
“ඔබ සැලසුම් කිරීමට අසමත් වන්නේ නම්, ඔබ අසාර්ථක වීමට සැලසුම් කර ඇත”
– Benjamin Franklin –
Due to copyright issues, we do not provide any torrent links.
Travelers.S01E05.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
487 downloadsDownload Travelers.S01E05.Baiscopelk.com_.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/SandunWijethungaNew-e1477000894809.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සදුන් විජේතුංග
Subtitles
11 comments
Isuru
malidu
Thanks macn sab ekata . Digatma sab damu.... :-D
Ishara Keerthirathna
ස්තූතියි සදුන්
kushani sanjula
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
Kulanjana Maduranga
niayamai…thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
එල
.....
මරු
.....Zeal
Thanx brooooo
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ season 02ටත් සබ් දෙන්න බ්‍රෝ :(
ජය වේවා.!Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks for sub ithuru kotas walatath ikmanata sub denna