Watch Trailer

Fear The Walking Dead [S02 : E13] with Sinhala Subtitles | මරණයේ කාලවේලාව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඊළඟ කොටසත් ගේනවා. මාර බඩගින්නෙන් තමයි මේ ලිපිය ලියන්නේ. නොලිය බෑනේ, හොඳයි ඔයාලා ඉස්සෙල්ල කොටස බලන්න ඇති නේ. ඒ ගැන නැවත මේක තුලින් පෙන්නා දෙයි. මම අද ගෙනාපු කොටස ගැන කතාවට බහින්නම්කො. අද කොටසින් ගෙනල්ලා දෙන්නේ අර තාත්තයි පුතයි ගැන කතාවයි. මේකේ වෙන්නේ හිතපු නැති දෙයක්. තාත්තයි පුතයි ව…

ඔන්න යාලුවනේ මම ඊළඟ කොටසත් ගේනවා. මාර බඩගින්නෙන් තමයි මේ ලිපිය ලියන්නේ. නොලිය බෑනේ, හොඳයි ඔයාලා ඉස්සෙල්ල කොටස බලන්න ඇති නේ. ඒ ගැන නැවත මේක තුලින් පෙන්නා දෙයි. මම අද ගෙනාපු කොටස ගැන කතාවට බහින්නම්කො.

අද  කොටසින් ගෙනල්ලා දෙන්නේ අර තාත්තයි පුතයි ගැන කතාවයි. මේකේ වෙන්නේ හිතපු නැති දෙයක්. තාත්තයි පුතයි වෙන් වෙනවා. ඒකට හේතුව ඔයාලා බලන්නකෝ. එතකොට දැන ගන්න පුළුවන්. මැඩිසන්ට ට්‍රවිස්ව හමුවෙනවා. ඊට පස්සේ එයා මැඩිසන්ට ඒ වෙච්ච කතාව ඔක්කොම කියනවා.

ඔයවිදිහට තමයි මේ කොටස ගලාගෙන යන්නේ. මම සබ් ගෙන්න පරක්කු වෙච්ච එකට සමාවෙන්න. ඉස්සෙල්ලා සබ් වලට comment කරපු හැමෝටම මම ස්තුති වෙනවා. ඒ වගේම උදව් කරපු අනෙක් අයටත් ස්තුති වෙනවා.

වෙනදා වගේම මොනවත් අදහස්, යෝජනා, චෝදනා, තියෙනව නම් comment කරන්න. එහෙනම් මම අදට සමුගන්නවා. ඊලග අවසාන කොටස් දෙක තුලින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුභ දවසක් වේවා!

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Fear.the.Walking.Dead.S02E13.720p.HDTV.x264-AVS

Fear.the.Walking.Dead.S02E13.720p.HDTV.2CH.x265.HEVC-PSA

Fear.the.Walking.Dead.S02E13.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

270 downloadsDownload Fear.the_.Walking.Dead_.S02E13.Baiscopelk.com_.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/LakshanPiyumantha3-e1481536631508.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

       << Previous Episode                     All Episodes                        Next Episode >>

Subtitles

270 downloadsDownload Subtitles22 KB

14 comments

  1. dinidu chamikara

    thanx....

  2. yohan

    thanks bro

  3. Pradeep M Gamlath

    සයිට් එක ආයේ පන ගහලා වැඩකරනව දකිනකොට මාරම සතුටක් දැනෙන්නෙ උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...****

  4. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  5. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  6. Thusitha

    සබ් එකට ස්තුතියි සහෝදරයා

  7. Sanath Indika

    thx broo

  8. Kulanjana Maduranga

    niayamai…thanks LAKSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. praneeth madu

    බොහොම ස්තුතියි

  11. Trivan cool

    ammo thnkz mcn anith 2ka ikmnta diyan bokka

  12. higanna

    ko bola anith deka ??? kawadada denne ?

  13. pitcher bro

    Season 3 one bn.thanks sub ekata.

  14. yasinduakalanka2

    ❤️