අද ඔන්න එහෙනමි හතර වෙනි කොටස අරගෙන ආවා. පසුගිය කොටස් ඔක්කොම වගේ බලන්න ඇති කියලා හිතනවා. පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකෝ. පිලිප්ගේ ඇබිබැහි විම නිසා කණ්ඩායම ලොකු කරදරයක වැටෙනවා. ඔහු බොරුවට මෙහෙයුමක් ගැන පණිවිඩයක් ලැබුනා කියලා පැහැරගත්ත ළමයෙක් බේරගන්න යනවා. එතනදි සිදු වෙන වෙඩි හුවමාරුවකදි ඔහුටත…

අද ඔන්න එහෙනමි හතර වෙනි කොටස අරගෙන ආවා. පසුගිය කොටස් ඔක්කොම වගේ බලන්න ඇති කියලා හිතනවා. පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකෝ. පිලිප්ගේ ඇබිබැහි විම නිසා කණ්ඩායම ලොකු කරදරයක වැටෙනවා. ඔහු බොරුවට මෙහෙයුමක් ගැන පණිවිඩයක් ලැබුනා කියලා පැහැරගත්ත ළමයෙක් බේරගන්න යනවා. එතනදි සිදු වෙන වෙඩි හුවමාරුවකදි ඔහුටත් තුවාල වෙනවා. පිලිප් නිසා සංචාරකයන්ගේ නිතී වලට පිට්න් වැඩ කරන්න සිදුවුනා. කොහොම වුනත් හැමෝම දැනගන්නවා පිලිප් ඇබිබැහි විම නිසා විශාල වේදනාවකින් ඉන්නේ කියලා. මේ අතරේ නිලධාරි කොනිකර් ඔහුගේ පරික්ෂණ කටයුතු සිදු කරනවා පුස්තකාලයෙන් පිට සිදුවුන සිදුවිම ගැන. ඔහොම තමයි පසුගිය කොටස නිමා වුනේ. ඇත්තටම කතාව ගැන අදහසක් දක්වන්න ඕනේ කමිමැලිකමක් දැනෙන්නේ නැහැ ඇත්තටම කතාව ඉදිරියට යවන්නේ නැතුව බලන්න හිතෙනවා විශේෂයෙන්ම මැක්ලරන් ගේ චරිතය සුපිරියටම කතාව ඉදිරියට අරගෙන යනවා. එහෙනමි අද කොටස ගැන බලමු.
අද කොටසේ සිද්ධවෙන්නේ මැක්ලරන් හා ඔහුගේ සහයකයා සමඟ පිරිසක් කරන ගණුදෙනුවක් ගැන ඔත්තු බලමින් ඉන්නවා ඒ අතරේ ඒ කණ්ඩායමි දෙක අතර වෙඩි හුවමාරුවක් සිද්ධවෙනවා පිරිසක් පැනලා යනවා අනික් අය වෙඩි වැදිලා මියයනවා. කොහොමහරි මේ මියගිය එක් අයෙක් මැක්ලරන්ට පණිවිඩයක් දෙනා මෙහෙයවන්නාගෙන්. සංචාරක කණ්ඩායමකට උපකාර අවශ්ය බව දැනුවත් කරලා. ඉතින් මැක්ලරන් ඒ කණ්ඩායම හොයාගෙන යනවා ඒ කණ්ඩායමේ නායකයා තමයි රික් හොල් කියන්නේ. කොහොම හරි ඔහු නමි ලොකු ඇනයක් වෙනවා මැක්ලරන්ගේ කණ්ඩායමට. හරි එහෙනමි මේ කොටසත් බාගෙන බලන්න. මිළඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජයවේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
Travelers.S01E04.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,592 downloadsDownload Travelers.S01E04.Baiscopelk.com_.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/SandunWijethungaNew-e1477000894809.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සදුන් විජේතුංග
Subtitles
8 comments
Randika
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Madhu_Akarsha
thank u sub ekata
Anushka Sanjuna
niyama kathawak... thanks machan
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට.. :)
මේකෙ season 02ටත් සබ් දෙන්න බ්රෝ :(
ජය වේවා.!Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Anonymous
Thanks broooo
Advertisement

Error establishing a database connection