Watch Trailer

Travelers [S01 : E06] with Sinhala Subtitles | හෙලියොස් 685 [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම. මුලින්ම සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා. පසුගිය සති දෙකක විතර කාලය කටිටය ගොඩක් අවුලෙන් ඉන්න ඇත්තේ මොකද සයිටි එකේ සර්වර්ස් අවුල් ගියපු නිසා. කොහොමහරි දැන් නමි සයිටි ඒක සුපිරියටම තියෙනවා. දැන් කටිටයට ඉක්මනින්ම උපසිරස බාගන්න පුළුවන් ඇඩිමින් සහෝදරවරුන්ට හා උදවි…

Travelers (TV-2016 )

සුභ දවසක් හැමෝටම. මුලින්ම සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා. පසුගිය සති දෙකක විතර කාලය කටිටය ගොඩක් අවුලෙන් ඉන්න ඇත්තේ මොකද සයිටි එකේ සර්වර්ස් අවුල් ගියපු නිසා. කොහොමහරි දැන් නමි සයිටි ඒක සුපිරියටම තියෙනවා. දැන් කටිටයට ඉක්මනින්ම උපසිරස බාගන්න පුළුවන් ඇඩිමින් සහෝදරවරුන්ට හා උදවි කරපු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන්න. ටිකෙන් ටික අවුරුද්දකුත් ගෙවිලා ගියා ඉතින් දැනුනෙවත් නැහැ. අද අරන් ආවේ හයවෙනි කොටස. තව දෙයක් පසුගිය දෙසැමිබර් 23 වෙනිදා මුළු කතාමාලාවම විකාශනය වුනා Netflix ජාලය ඔස්සේ. ඉතින් දැන් කතාමාලවම විකාශනය වේලා ඉවරයි ඉක්මනින්ම ඉතුරු කොටස් ටිකටත් උපසිරස දෙන්නමි. පසුගිය කොටස් බලන්න ඇතිනේ මම පසුගිය කොටසේ මොකද වුනේ කියලා ටිකක් මතක් කරන්නමි.

මෙහෙයමුක් අතරමැදදි මැක්ලරන්ගේ කණ්ඩායම ඔහු ඇරෙන්න සියලුම දෙනා අතුරුදහන් වෙනවා. ඇත්තටම පැහැරගන්නවා. ඉතින් පැහැරගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න අහනවා ඔයාලා කොහෙන්ද ආවේ වගේ ඒවා. මැක්ලරන් කරන්න පුළුවන් හැමදේම කරනවා තමන්ගේ කණ්ඩායම හොයාගන්න. අන්තිමේදි ඔහු සාර්ථක වෙනවා. එත් තවමත් ඔවුන්ව පැහැර ගත්තේ කවිද?ඇයි ඒ? කියන ඒක ප්‍රශ්නයක්. ඒකට පිලිතුර දැනගන්න පුළුවන් අද කොටසෙන්. බලමු අද මොකද වෙන්නේ කියලා.

අද කොටසේ නම තමයි හෙලියොස් 685. දැන් ඔයාලා බලනවා ඇති එකේ තේරුම මොකද්ද කියලා. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ඇරුනම තියෙනවා සුළු ග්‍රහලෝක නැත්නමි ග්‍රාහක කියලා ග්‍රහලෝක වලින් කැඩිගිය කොටස් වලින් වගේ සැදුනු විශාල සංඛ්‍යාවක් ග්‍රාහකයන්. ඒවාගෙන් තරමක් විශාල හා සුවිශේෂි ඒවා නමි කරලා තියෙනවා. අන්න ඒවාගේ එකක් තමයි හෙලියොස් 685 කියලා කියන්නේ. එත් ඇත්තටම හෙලියොස් 685 කියලා ග්‍රහකයක් නැහැ ඒක කතාවේ විතරයි තියෙන්නේ. කොහොමහරි අනාගතයේදි ඒ ග්‍රාහකය පෘතුවිය මතට කඩාගෙන වැටිලා මහා විනාශයක් වෙනවා. ඉතින් මැක්ලරන්ගේ කණ්ඩායම හා සංචාරකයන් හදන්නේ ඒක නවත්තන්න. ඉතින් ඒ මෙහෙයුමට විශාල පිරිසක් අනාගතයෙන් වර්තමානයට ඒනවා මැක්ලරන්ට හා ඔහුගේ කණ්ඩායමට උදවි කරන්න. එහෙනමි මේ කොටසත් බාගෙන බලන්න. මිලඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජයවේවා…!

Travelers (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Travelers.S01E06.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

422 downloadsDownload Travelers.S01E06.Baiscopelk.com_.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/SandunWijethungaNew-e1477000894809.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                      All Episode                        Next Episode

Subtitles by

සදුන් විජේතුංග

Subtitles

422 downloadsDownload Subtitles32 KB

7 comments

  1. Udara Damith B/K

    thanks

  2. Udara Damith B/K

    බොහොම ස්තූතියි
    1

  3. kushani sanjula

    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  4. Kulanjana Maduranga

    niayamai…thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ season 02ටත් සබ් දෙන්න බ්‍රෝ :(
    ජය වේවා.!

  7. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...