Watch Trailer

Travelers [S01 : E11] with Sinhala Subtitles | වෛද්‍යවරිය. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම..ඉක්මනින්ම ඔන්න 11 වෙනි කොටස අරගෙන ආවා..මේ කතාමාලාව කොටස් 12 කින් සමන්විත වෙනවා..මේ කොටස විකාශනය වුනේ දෙසැමිබර් 23 වෙනිදා..ඉතින් පසුගිය කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා..නැනෝ තාක්ෂණය භාවිතා කරලා ලෙඩ රෝග සුව කිරිම විශාල වශයෙන් දියුණු වෙලා තියෙනවා අනාගතයේදි..කොහොමහරි මෙහෙයවන්නා මැක්…

Travelers (TV-2016 )

සුභ දවසක් හැමෝටම..ඉක්මනින්ම ඔන්න 11 වෙනි කොටස අරගෙන ආවා..මේ කතාමාලාව කොටස් 12 කින් සමන්විත වෙනවා..මේ කොටස විකාශනය වුනේ දෙසැමිබර් 23 වෙනිදා..ඉතින් පසුගිය කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා..නැනෝ තාක්ෂණය භාවිතා කරලා ලෙඩ රෝග සුව කිරිම විශාල වශයෙන් දියුණු වෙලා තියෙනවා අනාගතයේදි..කොහොමහරි මෙහෙයවන්නා මැක්ලරන්ව බේරගන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ඒවනවා..ඉතින් නැනෝ තාක්ෂණය භාවිතා කරගනිමින් මැක්ලරන්ගේ ජිවිතය බේරගන්නවා..

දැන් බලමු අද කොටස ගැන..සෑම සංචාරක කණ්ඩායකම විවිධ පැති වලට දක්ෂ අයගෙන් සමන්විත වෙනවානේ..ඉංජිනේරුවන්,වෛද්‍යවරු වගේ අය..ඉතින් මැක්ලරන්ගේ කණ්ඩායමේ වෛද්‍යවරිය තමයි මර්සි..ඇයගේ මනස ඇතුළු වෙන්නේ යමි කිසි බුද්ධිමය ආබාධයකින් පෙලෙන ගැහැණු කෙනෙක්ගේ සිරුරකට..ඉතින් ඒ ආබාධිත තත්වය මර්සිට බලපාන්න පටන් ගන්නවා..කොහොමහරි නව සංචාරකයන් දෙදෙනෙක් පැමිණෙනවා මර්සිට උදවි කරන්න..එහෙනමි මේ කොටසත් බාගෙන බලන්න..අවසන් කොටසින් හමුවෙමු..හැමෝටම ජයවේවා….!

Travelers (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Travelers.2016.S01E11.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

323 downloadsDownload Travelers-S01E11.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/SadunWijethunga2-e1483902144445.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                      All Episode                        Next Episode

Subtitles by

සදුන් විජේතුංග

Subtitles

323 downloadsDownload Subtitles29 KB

11 comments

  1. Udara Damith B/K

    ස්තුතියි

  2. Udara Damith B/K

    උපසිරසට

  3. Udara Damith B/K

    169e5841ab19ec6875e1b91be3ed34009d0bd64d

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Janith

    බොහොම ස්තුතියි

  6. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. priyan99

    thanks bro sub ekata,supiri

  9. uvi

    බොහොම ස්තුති

  10. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ season 02ටත් සබ් දෙන්න බ්‍රෝ :(
    ජය වේවා.!

  11. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...