Watch Trailer

True Detective [S01 : E03] | අගුළු ලෑ කාමරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුව‍නේ True Detective කතා මාලාවේ තුන්වෙනි කොටසත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට අරගෙන ආවා. මේ කොටසටත් 9.4/10ක් තරම් ඉහල ඇගයුම් අගයක් IMDb වෙබ් අඩවිය තුලින් ලැබිලා තියෙනවා. මේ කොටස රූපවාහිණියේ ප්‍රචාරය උනේ 2014 ජනවාරි මස 26 වෙනිදායි. ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි අපේ රහස් පරීක්ෂකවර…

true detective

ඔන්න යාළුව‍නේ True Detective කතා මාලාවේ තුන්වෙනි කොටසත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට අරගෙන ආවා. මේ කොටසටත් 9.4/10ක් තරම් ඉහල ඇගයුම් අගයක් IMDb වෙබ් අඩවිය තුලින් ලැබිලා තියෙනවා. මේ කොටස රූපවාහිණියේ ප්‍රචාරය උනේ 2014 ජනවාරි මස 26 වෙනිදායි.

ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි අපේ රහස් පරීක්ෂකවරු දෙදෙනාට ගරා වැටුන පල්ලියක් හොයා ගන්න පුළුවන් වෙනවා. ඒ පල්ලියේ ඇඳපු රූපයක් නිසා ඔවුන්ගෙ පරීක්ෂණය නව මගකට යොමු වෙනවා. මෙවර කොටසෙදි ඒ පල්ලියේ දේශණා පවත්වපු පියතුමාව හොයාගන්න ඔවුන්ට හැකි වෙනවා වගේම අර මරා දාලා හිටිය ඩෝරා කියන ගෑනු ළමයා ගැන දන්න දෙතුන් දෙනෙක්ම ඒ පියතුමා මාර්ගයෙන් සොයාගන්න අපේ රහස්පරීක්ෂකවරු දෙපලට හැකි වෙනවා. නමුත් නියම මිණිමරුවව හොයා ගන්න එයින් ඉමහත් රුකුලක් ලැබෙන්නෙ නෑ. ඒ වගේම මේ සිද්ධිය විසඳන්න ඔවුන්ට ලැබිලා තියෙන්නේ තව දින දෙක තුනක් විතරයි. ඒ දින දෙක තුන අතර මේ සිද්ධිය විසඳුවේ නැත්නම් එය විසඳීමට කාර්ය බලකායට බාර වෙනවා.

ඔයාලා දන්නවනේ රස්ටින් කෝල් ට නින්ද නොයෑමේ ලෙඩක් තියෙනවා කියලා. ඔහු මේ අසනීප ගතිය යොදාගෙන පොලිස් දත්ත පද්ධතිය පිරික්සලා බලනවා. දැන් කාලෙ වගේ ඉස්සර පරිගනක දත්ත පද්ධති තිබුනෙ නෑනෙ. හැම සිද්ධියක්ම සම්බන්ධයෙන් ලිපිගොනුවක් තමයි තිබුනේ. ඉතින් පැය 14ක් තිස්සේ එක දිගට මේ ලිපිගොනු ඇදලා බලන රස්ට් ට ඩෝරාගෙ මිණීමැරුමට සම්බන්ධ තවත් ලිපිගොණුවක් ලැබෙනවා…

ඊට වැඩිය කියන්න යන්නෙ නෑ. ඉතින් යාළුවනේ. රස්ට් හොයා ගන්න මේ ලිපිගොනුව මොකක්ද? ඒකත් මිණීමැරුමක්ද? නැත්නම් මිණීමරුවා ගැන හෝඩුවාවක් ද? මේ ලිපිගොණුව අනුව යන රස්ට් ට මිණීමරුවා කවුද කියන එක හොයා ගන්න පුළුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න. ඒ වගේම ඔන්න මේ කතාවට උපසිරැසි ලබා දෙන්න කල් ගතවීම සම්බන්ධයෙන් සමාවෙන්න කියලත් කියන්න ඕන. හැමෝටම ජය වේවා!!!

True Detective (2014) on IMDb

 

 

9,147 downloadsDownload True.Detective.S0.1E03.zip131 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

9,147 downloadsDownload Subtitles131 KB

21 comments

  1. dinidu madushanka

    ela ela saho jaya wewa

  2. tharu

    ela Dinidhu sahoo. meke ithuru tikath demu hode. godak sthuthi

  3. SHANI

    thanks
    hannibal sub denne nadda

  4. නලින්

    ස්තුතියි දිනිදු අයියා

    ජය වේවා!

  5. Thisara Neo

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  6. nirushd

    ela ela bro....

  7. chandima

    niyamai ekmanata dannooo thaz suba patum...

  8. ashen

    superb bro ithuru episode tikath danwada..

  9. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ට කතාව මචෝ...
    වැඩේ කියන්නේ මේකට සබ දාන්නේ ඔයාම උණු එක..
    මේකත් හරියටම හැනිබල් වගේමයි..
    නියම භාෂාව..
    ඔන්න ගත්තා..

  10. vee

    maxxxa saho

  11. kalinga

    ස්තුතියි!!!!!

  12. asiri

    digatama subs denna saho

  13. “චූටී මල්ලි”

    එල මචන්
    ඔන්න අද 7නි එපියත් ආවා
    අනික්වටත් දෙමු ඉක්මනටම
    සබට තුති
    ඔප්බට ජය......

  14. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Vimukthi

    පට්ට කතාව.තැන්ක්ස් සහෝ..............!

  16. Dila

    Ela ekak machan.. patta kathawa ithuru tikath denna yalu

  17. Rashmika

    thanks lot saho!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  18. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  19. nirosha

    mul kotas 2ka nam kammaliy wage.balamu mekawath hoda weydha kiyala.

  20. MAALnath

    Thanks .................good luck ......................

  21. Mano

    Godak Sthuthi.. Jaya wewa!