Watch Trailer

Boys Before Flowers [EP 06] | ඔබට ආදරය කරමි… ඔබ වෙනුවෙන්ම බලා සිටිමි… [සිංහල උපසිරැසි සමඟ]

එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. මෙයාලාගේ…

Boys Before Flowers 1

එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. මෙයාලාගේ කණ්ඩායමට කිව්වේ F4 කියලයි. මේකේ නායකයා තමයි Goo Jun-pyo (Lee Min ho ), එයා තමයි කොරියාවේ ලොකුම ව්‍යාපාරයේ අනාගත හිමිකාරයා. ඒ වගේම මේ පාසලත් අයිති එයාගේ පවුලට. ඒ නිසා කවුරුවත් මෙයාට උඩින් මේ පාසලේ වැඩ කරන්න ගියේ නෑ. එහෙම කරන අයට මේකේ ඉන්න ලැබෙන්නෙත් නෑ. මේ හතර දෙනා අතරින් එක්කෙනෙක් ටිකක් වෙනස්. එයා සංගීතෙට ලැදි F4 එකේ අය කරන සමහර දේවල් වලට අකමැති සංවේදී හදවතක් තියන කෙනෙක්. නම Yoon Ji-hoo (Kim Hyun ). මේ set එකේ අනිත් දෙන්නා තමයි, So Yi-jung (Kim Bum) සහ Song Woo-bin (Kim Joon ) කියන්නේ. කොහොම වුණත් මේ තුන්දෙනා අතිජාත මිත්‍රයෝ.

හදිස්සියේම අහම්බෙකින් කඩා පාත් වුණ වාසනාවක් හෝ අවාසනාවක් නිසා Geum Jan-di (Ku Hye sun ) ටත් මේ පාසලට එන්න අවස්තාවක් ලැබෙනවා. සාමාන්‍ය දුප්පත් dry cleaning ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙන පවුලක එකම දූ තමයි මෙයා. කොහොම උණත් අසාධාරණය එහෙම මෙයාට පෙන්නන බෑ. ඒ නිසා පාසලට ආපු දවසේ ඉදන්ම මෙයාට කරදරම තමයි වැටෙන්නේ. ඒවත් සාමාන්‍ය කෙනෙක්ට ඉවසන්න පුලුවන් තරමේ ඒවා නෙවේ. ඒත් මෙයා කවදාවත් F4 එක ඉදිරියේ දණ නමන්න සූදානම් වෙන්නෙත් නෑ.

මේ පාසලට අකමැත්තෙන් ආවත් ඒ ආපු පළවෙනි දවසෙම හද සසල කරවන ලස්සනම ලස්සන වයලින් වාදනයක් වයමින් තනිවම ඉන්න කුමාරයෙක් වගේ ලස්සන පෙනුම තියන කෙනෙක් එයාට දකින්න ලැබෙනවා. එයා මොකක් හරි දුකකින් ඉන්න කෙනෙක් බවත් Jan-di තේරුම් ගන්නවා. ඒ තමයි Yoon Ji-hoo, ඒත් ඒ වෙනකොට එයා F4 එකේ කෙනෙක් බව නම් Jan-di දන්නේ නෑ. මොන අමාරුකම් දරාගෙන හරි Jan-di පාසලට එනවා. එත් Goo Jun-pyo ගෙන් මෙයාට හැමදාම කරදරම තමයි වෙන්නේ. ඒ හැම වෙලාවකම එයාව බේරගන්න Yoon Ji-hoo එනවා. ඒත් Geum Jan-di ඉක්මනටම දැනගන්නවා Ji-hoo ගේ ආදරය එයාට හිමි නැති බව. ඒ නිසා ඇය දුක් වෙනවා. ඒ අතර Goo Jun-pyo ටත් කිසිම දේකට යටත් නොවී ඉන්න මේ පුදුමාකාර ගෑණු ළමයා ගැන හිතක් පහල වෙනවා. ඒත් ඒක පෙන්නන්න ඕන විදිය එයාට තේරෙන්නේ නෑ. මෝඩ වැඩම තමයි කරන්නේ. ඒ නිසා Jan-di ට තවත් තරහ යන එක තමයි වෙන්නේ. ඒත් පස්සේ Goo Jun-pyo කියන්නේ හිතන තරම්ම නරක කෙනෙක් නොවන බව Jan-di තේරුම් ගන්නවා. ඒ අතර Ji-hoo ත් යම් සිදුවීම් කීපයකට පස්සේ Jan-di ට ආදරය කරන්න පටන් ගන්නවා. ඉතිං අන්තිමට කවුරු කාට හම්බවෙයි ද කියලා මේක බලලම තමයි තීරණය කරන්න වෙන්නේ.

Jan-di ගේ පවුලේ සිදුවන හාස්‍යජනක සිදුවීම් සහ පාසලේ දි වෙන රසවත් සිදිධීන් එක්ක සමහර අවස්තාවලදී සංවේදී බවකුත් එක්ක මේ කතාව ලස්සනට ගලාගෙන යනවා. ඒක පළවෙනි කොටස බැලුවම ඔයාලට තේරුම් ගන්න පුලුවන් පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන එකක් නම් නෑ. අවසානය වෙනකන්ම කම්මැලි නැතුව ආසාවෙන් බලන්න පුලුවන් කතාවක් තමයි මේ.

ඉතිං නිවාඩු පාඩුවේ ඉදන් මේ ලස්සන drama එක බලන්න කියලා කොරියානු නිර්මාණ රසවිදින්න කැමති හැමෝගෙන්ම ඉල්ලනවා. ඒ වගේම බලලා හොද නරක අදහස් එහෙමත් කියන්නකො, එහෙනම් ආපහු හමුවෙමු. 😀

Boys Before Flowers (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

220 MB කොපිය (5.4GB) මෙතනින් බාගන්න

9b529679d67a44b4e7efe393ae00db1374104788

670 MB කොපිය (16.3GB) මෙතනින් බාගන්න

b0353bc4465003f0ec2cc0ab32278fbcb471cb8b

790 MB කොපිය (19.8GB) මෙතනින් බාගන්න

9f46d795c6d226b40dd47148e8e71317e8f2f499 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Download

4,635 downloadsDownload Boys.Over_.Flowers.E06.zip80 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

4,635 downloadsDownload Subtitles80 KB

39 comments

  1. dinidu madushanka

    elazzzzzzzzz thanks sister

  2. අමිල ප්‍රසාද් පතිරණ

    මට කව්රැහරි කියනවද මේකෙ තියන 5.4GB torrent 1 වැඩකරනවද කියල.
    මේ කතාව නියමයි. කොටස් ඔක්කොම direct link විදිහට 1 පාරටම බාගන්න තියනවනම් මරැ.
    උපසිරැසි වලට බොහොම ස්තූතියි.

    1. හර්ෂ ලහිරු

      නෑ බං ඒ හත්තිලව්වට සීඩස්ලානෑ :-(
      මාත් 1ගානෙ ඩිරෙක්ට් දාගන්නෙ :-(

    2. Chamath lakshan

      mna pissuda bn, hodata download wenawa me file eka, mata 500kb/s speed ekak tiyenawane... ubata oka bawennema nathnam you tube eke tiyenawa gihin balanna.. habai me quality ekata wda tikak quality eka wadi ewa tiyenne, eka epi ekak 800mb vithara wenawa.. Dialog paya 2ke Unlimited pakage eka daaganna... eka Speed..

    3. අමිල ප්‍රසාද් පතිරණ

      ස්තූතියි හර්ෂ.

  3. Thisara Neo

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  4. Sisira Hegoda

    Thanks.Thanks.. Thanks... Enakam Bala hitiye.

  5. හර්ෂ ලහිරු

    ස්තුතියි සෙව්වන්දි :D ජය
    දෙන වේගෙනම් සුපිරි අනිකත් ඉක්මනටම දෙමු :P

  6. thennkoon

    THANKS ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  7. kaviya

    නියමයි ඉක්මනටම සබ් දෙන්න ගොඩක් ලස්සන කතාවක්.ගොඩාක් ස්තුතියි ...

  8. dilshani Nimeshika

    supiri akkke oya nam marai
    Thankyou Soooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo much

  9. sandun chamara

    Superrrrrrrrrrrrrrrrrr
    Oyata Godak Pin

  10. Kulanjana Maduranga

    niyamai meka denakam unne.thanks SEWWANDI akke.ikmanata denawa ne. itiri tikath ikmanatama demu.onna mmth gaththa jaya wewa......

  11. saji

    lassana kathawak akke digatama sub danna nice

  12. janaka wickramasinghe

    තුති... සෙව්වන්දිය....
    දෙන වේගෙනම් සුපිරි අනිකත් ඉක්මනටම දෙමු

  13. Chami.S

    Thanks...

  14. manoj

    ela

  15. nava

    superb.... oya speed ekatama digatama denna...mama inneth korea eth meka wage drama ekak balala naha..sub ekata thank u very much sis..

  16. “චූටී මල්ලි”

    අනික්වටත් දෙමු ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය......

  17. herry

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. :)
    ජයවේවා……..

  18. Tharindu Perera

    elazzz....thanks akke sub ekatahh....

  19. roxx

    ස්තුතියි සෙව්වන්දි.................(y)

  20. රොයිලි

    බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  21. sandun chamara

    Ep.7 Parakkui wage

  22. suranga galappaththi

    ikmanata ep.7 sub denna kooooooooooooooooooooooooooooooo

  23. herry

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  24. Sara

    Ane ikmanata 7t dennako,

  25. Chinthaka

    මේ කතාව නම් හරිම ලස්සනයි. පොඩ්ඩක් වත් කම්මැලි කමක් හිතෙන්නේ නෑ. බොහොම ස්තූතියි ස්වර්ණරේඛා අක්කට. ඒ වගේම මේකේ Direct Link දීපු එකත් ගොඩක් වටිනව. ඉක්මනට අනිත් ටිකත් අපිට ඕනේ.. ජය වේවා!

  26. ranil eranga

    මරු කථාව අැත්තටම ලස්සනයි.

  27. shashi

    lassnai akke mn lagadi balann gathte full move ekkama ne

  28. nishshanka ruwan

    ස්තුතියි :)

  29. දසන් බුද්ධික

    නියමයි නියමයි... බොහොම තුති සබ ට... ජයවේවා.....!!!!

  30. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  31. sanath

    ස්තුතියි සෙව්වන්දි .............
    මේක අපි රස විදින්නේ ඔයා නිසයි..............
    හද වතින්ම සුබ පතනවා කරන වැඩ කටයුතු සාර්ථක කර ගන්න කියලා................

  32. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  33. P.K

    Superb...thanx siz..

  34. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට ගොඩාක් ස්තූතියි සොහොයුරිය!! ඉදිරියටත් මේ වගේ කරගෙන යමු, ජය වේවා!! :-)

  35. podda

    sub 1 thanks

  36. ආදිත්‍ය

    ස්තූති ! ජය !

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.