Watch Trailer

The Tomorrow People [S01 – E14] | සහෝදර බැඳීම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙක තුනක නිවාඩුවකට පස්සේ ආයෙත් හෙටදින මිනිසුන් සමඟ එක්කාසු වෙන්නයි මේ හදන්නේ. වෙනදා වගේම මම කලින් කොටසේ සිද්ධ උන දේ ගැන මතකය අලුත් කරන්නම්. කලින් කොටසේදී කවුරුත් නොහිතපු දෙයක් දැක්කා අවසානයේදී. ඒ තමයි ස්ටීවන් සැක කරපු එයාගේ මල්ලි ලූකාට තියෙනවා කියල හිතපු බලය තියෙන්නේ එයාගේ අම්මට. ඒක…

The.Tomorrow.Peopleඔන්න එහෙනම් සති දෙක තුනක නිවාඩුවකට පස්සේ ආයෙත් හෙටදින මිනිසුන් සමඟ එක්කාසු වෙන්නයි මේ හදන්නේ.  වෙනදා වගේම මම කලින් කොටසේ සිද්ධ උන දේ ගැන මතකය අලුත් කරන්නම්. කලින් කොටසේදී කවුරුත් නොහිතපු දෙයක් දැක්කා අවසානයේදී. ඒ තමයි ස්ටීවන් සැක කරපු එයාගේ මල්ලි ලූකාට තියෙනවා කියල හිතපු බලය තියෙන්නේ එයාගේ අම්මට. ඒක දැකගන්න ලැබුනේ කතාව අවසානයේ ඇස්ට්‍රිඩ් සහ එයාගේ පවුලේ අයව මරන්න හදපු උත්සාහය නොහිතපු විදිහට ව්‍යර්ථ කරලා දැම්මේ ස්ටීවන්ගේ අම්මා නිසා.  දැන් නම් කතාව ටිකක් හොඳ මුහුණුවරක් ගන්නවා කියලා පෙනෙනවා. ඒ වගේම ප්‍රාරම්භකයා ස්ටීවන් සමඟ ගිවිසුමකට ආවා ඇස්ට්‍රිඩ්ව බේරලා දෙන්න නම් එයාගේ දුව කසෙන්ද්‍රාව එයා ලඟට ගෙනත් දෙන්න කියලා. අවසානයේ පොරොන්දු ඒක පාර්ශවිකව නම් ඉෂ්ඨ උනා. එහෙම තමා කලින් කොටස අවසන් උනේ. එහෙනම් අද කොටස ගැනත් ටිකක් විතර කියන්නම්.

 අද කොටස ආරම්භ වෙන්නේ කලින් කොටසේ අවසානයේ ඉඳන්. දැන් ස්ටීවන් දන්නවා අම්මත් එයා වගේම කෙනෙක් බව. ඒ වගේම දැන් ජෝන් ඉන්නේ හෙටදින මිනිසුන්ගේ තිප්පොලින් පිටවෙලා යන එනමං නැතිවෙලා. අද කොටසේදී ස්ටීවන්ගේ තාත්තා ගැන යමක් දැනගන්න ලැබෙනවා. එහෙනම් මෙන්න ඔයාලට මේ කොටසත් බාරයි. එහෙනම් නැවත හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය!!!

Things Fall Apart (5 Feb. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

4,753 downloadsDownload The-Tomorrow-People-US-S01E141.zip103 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                          Next Episode >>

Subtitles

4,753 downloadsDownload Subtitles103 KB

30 comments

  1. shani

    thanks

  2. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය..............

  3. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela

    niyamai..onna gaththaa..පට්ටට නැගල යනවා දැන් කතාව...
    එල හසෝ..

  4. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා සහෝ සබට තුති

  5. CHAMEE

    pattai sahooo
    thanks sub walata

  6. Hasitha prasad

    elaz machan

  7. mandi

    niyamai hasantha aiya thnkzz

  8. kalinga

    ස්තුතියි :D

  9. eranga

    ela subs denakam unne

  10. pasii

    tnx hode

  11. හර්ෂ ලහිරු

    ස්තුතියි හසන්ත සහො :P ජය

  12. Nisal lakshan

    baye hitiye parakku wey kiyala back sails dey kiyala mekata kalin thanks

  13. dinidu madushanka

    elazzzzz jaya wewa

  14. Sujith

    Thanx bro!! :)

  15. me

    Thanks

  16. Thisara Neo

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  17. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  18. Nilanka

    ele ela dan num niyamai saho storya.thanks

  19. Saketha pulasthi

    Thanks sahoo

  20. නලින්

    ස්තුතියි හසන්ත අයියා

    ජය වේවා!

  21. sudeera

    පින් සහො බලන්න එනකන් ඇගිලි ගැන්නා

  22. dev

    bohoma stuti saho... . .

  23. danushka

    thanks machan,,,

  24. chamath

    thanx bro.

  25. යශෝධ

    නියමයි අයියේ සබ් දෙනකන් උන්නේ ජයම වේවා....... ! එලස්ස්ස්ස්........

  26. Supun Udayanga

    Thanks saho...

  27. Achintha Sameera

    හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් මචෝ සබ් එකට

  28. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  29. nishshanka ruwan

    ස්තුතියි :)

  30. shiran jayathilaka

    mekata direct link denna baida

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.