ඔන්න යාළුවනේ පහුගිය ටිකේ දවස් තුන හතරක නිවාඩුවක් තිබුන නිසා True Detective කතා මාලාවේ 06 වෙනි කොටසට ඉක්මනින්ම සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන එන්න පුළුවන් උනා. තව කොටස් දෙකයි මේ කතා මාලාවේ දෙන්න තියෙන්නේ. බොහොම අඩු පිරිසක් මේ කතාවේ උපසිරැසි බාගත කරගත්තත්, බොහොම අඩු පිරිසක් මේ කතා මාලාව සම්බන්ධයෙන…

ඔන්න යාළුවනේ පහුගිය ටිකේ දවස් තුන හතරක නිවාඩුවක් තිබුන නිසා True Detective කතා මාලාවේ 06 වෙනි කොටසට ඉක්මනින්ම සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන එන්න පුළුවන් උනා. තව කොටස් දෙකයි මේ කතා මාලාවේ දෙන්න තියෙන්නේ. බොහොම අඩු පිරිසක් මේ කතාවේ උපසිරැසි බාගත කරගත්තත්, බොහොම අඩු පිරිසක් මේ කතා මාලාව සම්බන්ධයෙන් අදහස් දැක්වූවත් ඒ ටික දෙනා වෙනුවෙන් පුළුවන් තරම් ඉක්මනට මේ කතා මාලාවේ අවසන් කොටස් දෙකත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඔයාලට මතක ඇතිනේ පසුගිය කොටසේදි රස්ට් සහ මාටි විසින් රෙජිනෝල්ඩ් ලෙඩුක්ස් නැමති ඝාතකයව අල්ලගත්තා. නමුත් රෙජිනෝල්ඩ් ලෙඩුක්ස්ගෙන් තොරතුරක් ලබා ගන්න කලින්ම මාටි විසින් ඔහුව ඝාතනය කරනවා. හැමෝම හිතුවත් මිණිමරුවා ඉවරයි කියලා…පස්සෙ දවසක අත්අඩංගුවට පත් වෙන පුද්ගලයෙක් විසින් රස්ට් ට කරන හෙළිදරව්වකදී සත්‍ය මිණිමරුවා රෙජිනෝල්ඩ් ලෙඩුක්ස් නොවන බව රස්ට් දැනගන්නවා.
මෙවර කොටසෙදි අර හෝඩුවාව අනුව රස්ට් ගෙ සැකය යම් පුද්ගලයෙක් වෙත යොමු වෙනවා. හැබැයි ඒ පුද්ගලයා ලේසිපාසු කෙනෙක් නෙවෙයි. ඔයාලටත් මේ වෙනකොට ඒ කවුද කියලා අනුමාන වශයෙන් හිතිලා ඇති. කොහොම උනත් මෙහෙම සුවිශේෂී පුද්ගලයෙක්ගෙන් ප්‍රශ්ණ කිරීම හේතුවෙන් රස්ටින් කෝල් ගෙ වැඩ තහනමකට ලක් වෙනවා. ඒ වගේම ඊට පසුව සිදුවන සිදුවීමක් නිසා ඔහුගෙ හොඳම මිතුරා වන මාටි සමග ලොකු ගැටුමකුත් ඇති කර ගන්නවා.
ඉතින් යාලුවනේ. රස්ට් ගෙ සැකය යොමු වන මේ සුවිශේෂි පුද්ගලයා කවුද? රස්ට් ගෙ වැඩ තහනමකට ලක් වීමට තරම් ඒ පුද්ගලයා ප්‍රභල කෙනෙක් ද? මාටි හා රස්ට් අතර ගැටුමක් ඇති වන්නේ ඇයි? ඒ ගැටුම සමථයකට පත් වේවිද? තමන්ගෙ වැඩ නැවැත්වූ බව දැනගන්න රස්ට් මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වාවිද? මොකක්ද මේ “දිය උල්පත” කියන්නේ? කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ. හැමෝටම ජයවේවා!!!
140 MB කොපිය මෙතනින් බාගන්න 9f427388c84326d3ee8aca58624729d9b48191fc 300 MB කොපිය මෙතනින් බාගන්න 7211426c34f38ef6dc93b62545f8f23f159071f9 1.04 GB කොපිය මෙතනින් බාගන්න 5d7af918d4ca00709db6f6e924217e57a6143bd0 1.12 GB (Complete) කොපිය මෙතනින් බාගන්න cba3d77f3633b1f587429b484ac3e7b7307e5795 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,681 downloadsDownload True.DetectiveS01E06.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
20 comments
dinidu madushanka
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අහ්හ්
කොල්ල වැඩ පටගන් ගෙන වගෙයි
දැන් ආයේ හිටු කියලා දෙනවනේ..
හොදා හොදා
අනිත් කොටස් දෙකත් හනිකට දෙමු...
ජය වේවා....charith
" බොහොම අඩු පිරිසක් මේ කතාවේ උපසිරැසි බාගත කරගත්තත්, බොහොම අඩු පිරිසක් මේ කතා මාලාව සම්බන්ධයෙන් අදහස් දැක්වූවත් . . ."
ඒකට ඔයා අව්ලක් හිතන්න එපා
මේක මම බලපු නියම කතාවක්
මට තේරෙන්නෙ නෑ ඇයි මේක වැඩි දෙනා බලන්නැත්තෙ කියල,
ඉතුරු 2 ක ටත් ඉක්මන්ට sub දෙන්න.නලින්
ස්තුතියි දිනුදු අයියා
ජය වේවා!
Vimukthi
ස්තුතියි අයියේ...මගේ ආසම tv series එක...
punk
bana gana wedak ne machan patta katawak mekanm aka para iwara wennet ne niyamate adan yanawa meka oyata tanx mewage akakata sub dena akanm anith dekak ikmanata denna puluwan wenna kiyala wish karanawa
GUD Luk bro
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)chamara
thanks machoo mama meka dan tika dawasaka idala balanna patan gaththa..
thanks machooo sub walata
tikaka amuthu widiye kathawak kuthuhalaya athi wenawa digatama denna sub thanksDila
Ah ikmanatama dila neh.. ela machan ela
shani
thanks
sandun r wimalaweera
Patta sahoo......
ithiri 2kath iwara karapan..
JAYA WEWA!!!udi
thanks........
“චූටී මල්ලි”
පට්ටයි හොදේ
සබට තුති
ඔබට ජය..........Sanjaya
Thanks bro..
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. සිරාවටම මටත් හිතාගන්න බෑ ඇයි මේක මෙච්චර අඩුවෙන් බලන්නෙ කියලා. ජය෴෴ :P :P
achaa
සිරාවටම මේක පට්ටයි බන්.sub ekata pin....
Tharake
මේක අඩුවෙන්නම් බලල තියෙන්නේ ඒ අයි කියල හිතාගන්නවත් බෑ..සිරාම සිරා කතාවක්..දිනිදු සහෝදරයට ගොඩක් ස්තූතියි මේකට සිංහල දුන්නට.. තව ගොඩක් සබ් දාන්න ලැබේවා...ස්තුතියි දිනිදු සහෝ...
Rashmika
thanks lot dinidu saho!!!!!!!!!!!!!!!!!!!!!!!!
isuru
thanks bro!
MAALnath
Thanks .......................good luck ..........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela ela saho ituru tikath ikmanata demu jaya wewa
saho apita torche.net eka weda neti nisa pahugiya tike dunnu movies tika banna behene poddak balanawada
jaya wewa