Watch Trailer

True Detective [S01 : E05] | පඬුවන් රජු… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ සෑහෙන්න කාලෙකින් ඔන්න True Detective කතා මාලාවේ 5 වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ‍මේකේ තව කොටස් තුනයි ලබා දෙන්න තියෙන්නේ. මේ දවස්වල තියෙන කාර්යබහුලත්වය හේතුවෙන් ටික දවසක් යනකල් උපසිරැසි ලබා දීම සීමා කරන්න තමයි හිතාගෙන ඉන්නේ.. ‍කොහොම උනත් මේ කතා මාලාවේ ඉතුරු කොටස් ත…

True Detective
ඉතින් යාළුවනේ සෑහෙන්න කාලෙකින් ඔන්න True Detective කතා මාලාවේ 5 වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ‍මේකේ තව කොටස් තුනයි ලබා දෙන්න තියෙන්නේ. මේ දවස්වල තියෙන කාර්යබහුලත්වය හේතුවෙන් ටික දවසක් යනකල් උපසිරැසි ලබා දීම සීමා කරන්න තමයි හිතාගෙන ඉන්නේ.. ‍කොහොම උනත් මේ කතා මාලාවේ ඉතුරු කොටස් තුනත් පුළුවන් ඉක්මනට දෙන්න උත්සාහ කරනවා.

ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි රස්ට් විසින් බයිසිකල් ගැන්සියක කෙනෙක්ව අල්ලගෙන ඒ මාර්ගයෙන් රෙජිනෝල්ඩ් ලෙඩුක්ස් වෙත ලංවෙන්න උත්සාහ කරනවා. මේ සතියේ තියෙන්නේ ඒ බයිසිකල් ගැන්සි කාරයා මගින් රෙජිනෝල්ඩ් ලෙඩුක්ස්ගේ සහායකයා ගෙන්වගෙන ඔහු පස්සෙන් ලුහු බැඳලා රෙජිනෝල්ඩ් ලෙඩුක්ස්ව අල්ලගන්න සිද්ධියයි. නමුත් රෙජිනෝල්ඩ් ලෙඩුක්ස් අල්ලගෙන ටික දවසකට පස්සේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න පුද්ගලයෙක්ගේ ප්‍රශ්ණ කිරීමකදී ‍සත්‍ය මිණීමරුවා තාමත් නිදැල්ලේ බවට රස්ට් ට හෝඩුවාවක් ලැබෙනවා…

කතාව වැඩිපුර කියන්නෙ නෑ.. රස්ට් සහ මාටි විසින් රෙජිනෝල්ඩ් ලෙඩුක්ස්ව අල්ලගන්නෙ කොහොමද? ඔහුව අල්ලගත්තට පස්සේ මොකද කරන්නේ? ඔහුව අල්ලගන්න වැඩේ ලේසි වේවිද? රස්ට් ට සත්‍ය මිණී මරුවා ගැන හෝඩුවාවක් ලබා දෙන්නේ කවුද? ඇයි ඔහු එහෙම කරන්නේ? කවුද මේ පඬුවන් රජු කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!!!

True Detective (2014) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න 584807d08f54f0237681f41f8de102970bb8ba91 445 MB කොපිය මෙතනින් බාගන්න 05076833cdfd0e3afde675148082e3becf677cb9 1.85 GB කොපිය මෙතනින් බාගන්න 7d1795e2e575aa68f57e674f6dd594e847a6a851 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,724 downloadsDownload True.Detective.S01-E05.zip79 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles

1,724 downloadsDownload Subtitles79 KB

17 comments

  1. Isu

    Thakzz Dinidu Sahoo Sabata....
    Saho Hannibal Season 2 eka gana salaka balnwada???
    Obata Jaya !!!

  2. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  3. සුනෙත්

    Thanks Dinidhu...!

  4. Suresh

    Thanks..
    ඉලඟ ටිකත් ඉක්මනට දෙමුනේ...

  5. dinidu madushanka

    ela ela saho jaya wewa

  6. shani

    thanks

  7. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල මචෝ, එල..
    සබ් එක කලින්ම දුන්නු එකට තැන්ක්ස්..
    ඒත් බැලුවේ නැ...
    සයිට් එකේ දෙනකම්ම උන්නා කලින් කොටහත් පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන් නිසා..
    එහෙනම් ඔන්න අද රෑ දිහාවට බලනවා හොදේ..
    ගොඩක් අය නොබැලුවට පට්ටම කතාව මේකත්..
    ජයම වේවා..

  8. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා. ජය෴෴ :P :P

  9. Dila

    Ela machan onna baawooo

  10. Tharu

    ela saho thnx

  11. “චූටී මල්ලි”

    පට්ටයි හොදේ
    සබට තුති
    ඔබට ජය..........

  12. chandima

    niyamai suba patum......

  13. Rashmika

    thanks saho!!!!!!!!!!!!!!

  14. isuru

    thanks bro!

  15. Nirosha Nirosha

    thanks

  16. MAALnath

    Thanks ......................good luck ............................

  17. Mano

    Godak Sthuthi.. Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.