අනේ-මන්දා ඔන්න ආයෙත් මේක මගේ කරපිට. වෙන්නේ මොනාද නොකියා සමීර සහෝ ඊලගට එන්නේ සුපිරි පහරක් එක්කම කියල විතරක් කියන්නම්කො. හරි එහෙනම් කියවෙන විදියට තව කොටස් දෙකයි ඉතුරුවෙලා තියෙන්නේ.. දැන් ඉතින් හරි හරි දේවල් සිද්ද වෙනවා ඔන්න ගියසුමානෙදි දැක්ක නොවැ. දැන් අලුත් අර්ල්වරයෙක් ඉන්නවා. වෙන කවුරුත් නෙමේ හොදටම…
අනේ-මන්දා ඔන්න ආයෙත් මේක මගේ කරපිට. වෙන්නේ මොනාද නොකියා සමීර සහෝ ඊලගට එන්නේ සුපිරි පහරක් එක්කම කියල විතරක් කියන්නම්කො. හරි එහෙනම් කියවෙන විදියට තව කොටස් දෙකයි ඉතුරුවෙලා තියෙන්නේ.. දැන් ඉතින් හරි හරි දේවල් සිද්ද වෙනවා ඔන්න ගියසුමානෙදි දැක්ක නොවැ. දැන් අලුත් අර්ල්වරයෙක් ඉන්නවා. වෙන කවුරුත් නෙමේ හොදටම හුරු පුරුදු රග්නගේ කලින් බිරිඳ ලගතා.
ඒ වගේම තමන්ට ද්‍රෝහී වෙච්ච අර්ල් යෝරල් බොර්ග් හට බ්ලඩ් ඊගල් වදය දීලා මරපු විදිය දැක්කනේ මටනම් හිතෙන්නේ දැන් රැග්නගේ අවසාන කාලය පැමිණිලා කියලා මම එහෙම කියන්නේ ඇයි කියල බාගත කරගෙනම බලන්නකෝ.. අහ් ඒ වගේම කියන්න ඕනා මගෙයි සමිරගෙයි මේකේ එන චරිත සදහා නම් භාවිතාකිරීම වෙනසක් තියනවා ඒකෙන් පොඩි හෝ අපහසු තාවයක් ඇතිවුනා-නම් සමාවෙන්න. ඒකට හේතු වෙන්නේ මම උපසිරසේ තියන විදියට නම දානවා සමීර එයාලා කියන විදියට නම දානවා. මාත් අද ඔන්න සමීරගේ ක්‍රමේ අනුගමනය කළා. එහෙනම් ගිහින් එන්නම්. ජයෙන් ජය 🙂
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,850 downloadsDownload Vikings.S02-E08.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
27 comments
Sam
#ChalinduDeshan (කිනා)
ඊයේ බාගෙන හිටියේ අද සබ එනකම්ම.
උම්මා මෙයා!
ජයවේවා!hasantha
niyamai machan elaaa enakan baga balagena hitiyeeeeeeeeeeeeeeeee
thzzzzzzzzwappola
thank you malli...
සුළැඟිල්ලා
බාමින්. මටත් හිතුනා අර මිනිහාට වද දුන්නු විදියෙන් රැග්නගෙ කාලෙ හරි කියල..!
Amil
Thanks Machan sub ekata...
dinidu madushanka
ela ela saho jaya wewa
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි විමා :P :P ජය
Kobin
ela saho
නලින්
ස්තුතියි විමෝ
ජය වේවා!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)dev
bohoma stuti saho...... .
Thilina
බොහොම ස්තූතියී...
shani
thanks
“චූටී මල්ලි”
පට්ටයි හොදේ
සබට තුති
ඔබට ජය..........රොයිලි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
දසන් බුද්ධික
නියමයි සහෝ... එල වැඩක්. ජයවේවා.......!!!
Mahesh
sub ekata thanx saho
pasan mihidu
coment ekak damme nathnam wadak na ithin.ela godak pin aaa
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dave
Thanx broh
chamith555
ft
Shihan
Elama
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
jayNP
Thank you.. Keep it up good work.. :)
lakshan
thanks ..................
sadeapa
thank............patta.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thankss sahoooo...denakn hitiyee..elzz