සුප්‍රසිද්ධ HBO නාලිකාවේ විකාෂණය කරන True Detective වෘතාන්තයේ තවත් කොටසක සිංහල උපසිරැසි අරගෙන තමයි අද මේ ආවේ. මෙලෙස අරගෙන ආවෙ තෙවැනි කතා සමයේ සයවැනි කතාංගය. ඉතිං අද ගෙනාව මේ කතාංගය විකාෂණය වෙන්නේ 2019 පෙබරවාරි මස 10 වැනිදා. මිනිත්තු 59 ක ධාවන කාලයක් සහිත මේ සයවැනි කතාංගයට IMDb දර්ශකයේ 8.6 ක අගයක් හ…

සුප්‍රසිද්ධ HBO නාලිකාවේ විකාෂණය කරන True Detective වෘතාන්තයේ තවත් කොටසක සිංහල උපසිරැසි අරගෙන තමයි අද මේ ආවේ. මෙලෙස අරගෙන ආවෙ තෙවැනි කතා සමයේ සයවැනි කතාංගය. ඉතිං අද ගෙනාව මේ කතාංගය විකාෂණය වෙන්නේ 2019 පෙබරවාරි මස 10 වැනිදා. මිනිත්තු 59 ක ධාවන කාලයක් සහිත මේ සයවැනි කතාංගයට IMDb දර්ශකයේ 8.6 ක අගයක් හිමිවී තිබෙනවා. හරි දැන් කතාව පැත්තට බැස්සොත්,
කවුරුත් වගේ දන්නවනේ මේ සිද්ධිය ආරම්භ වුණේ ලුසී පර්සල් (Lucie Percell) සහ ටොම් පර්සල් (Tom Percell) යුවලගේ පුතා වන විල් පර්සල් (Will Purcell) ඔහුගේ සොහොයුරිය වන ජුලී පර්සල් (Julie Percell) සමග අතුරුදහන් වීමේ සිදුවීමත් සමඟ බව. විල් පර්සල් කියන කුඩා ළමයාගේ මළසිරුර කැලෑවේ තිබී හමුවීමත් සමඟ මේ සිදුවීම තවත් ඇවිස්සෙනවා. ජුලී පර්සල් තවමත් අතුරුදන්. ඉතින් මේ ටික තමා දැනට කතාවේ සාරාංශය. පසුගිය කොටස් නැරඹුව අය දන්නවා දැන් මේ වෙන විට විල් පර්සල්ගේ ඝාතන චෝදනාව එල්ල වෙලා තියෙන්නේ ඔහුගේ පියා වන ටොම් පර්සල් හට කියලා. ඉතින් ඔහුගෙන් කෙරෙන ප්‍රශ්නකිරීම් දිගටම සිදුවෙනවා. මෙතෙක් අඳුරේ අතපතගාමින් සිටි පරීක්ෂකයන් යම් සිද්ධියකට මුහුණ පානවා. ඒකෙන් මේ පරීක්ෂණය අලුත්ම මගකට යොමුවෙනවා. ඒ මේ සිදුවීම සම්බන්ධව යම් තොරතුරක් ලබා දීමට පුද්ගලයෙක් වේන් සහ රෝලන්ඩ් දෙදෙනා සමඟ එකඟ තාවකට පැමිණීම නිසා. ඉතිං සියලුම කරුණු සලාකා බලලා ඝාතකයා පිළිබඳව පරීක්ෂකයන් යම් නිගමනයකට එළඹෙනවා…
තවත් විශේෂ දෙයක් නම් ඉතින් කියන්න නැහැ. රංගන ශිල්පීන්ගෙත් වෙනසක් නැහැ. ඒහෙනම් ඉතින් වැඩේ ඉවර කරමු නේද?
මෙතනින් එහාට තවදුරටත් අද කතාව පිළිබඳ විස්තර කරන්න අදහසක් නැහැ. ඉතිං වැඩි වේලා ගන්නේ නැතුව මම පැහැදිලි කිරීම මෙතනින් අවසන් කරනවා. ඉතිං ඊළඟ කොටස, ඒ කියන්නේ සත් වැනි කතාංගය තමා The Final Country. ඊට හිමිව ඇති Imdb දර්ශකයේ අගය 8.7යි. එම කොටස මීළඟට බලාපොරොත්තු වෙන්න කියන දැනුම් දීමත් කරලා මම ලිපිය නිමා කරනවා.
හැම දෙනාටම සුභ දවසක්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,507 downloadsDownload True-Detective-S03-E06.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/FB_IMG_15862218409747944-e1586222121344.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
11 comments
Chandima Prasad
Supun harshika
Machan pin ban sub tika ikmanata denawata.jaya wewa.
kasun@rko
Supiri sahoo
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
McMillanStyles
ස්තුති
Randy
Vihanga saho oya dunna scooby and guys who eke season 2 awilla puluwn nm ekata sub dennako
akalankagayan
Thnx ......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosha Nirosha
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thankz sub ekata.....