ආයුබෝවන්..! දහතුන්වැනි කතාංගය: ලකී 13..! ලෝකයේ බොහෝ තැන් වල 13 අංකය අසුබ අංකයක් ලෙස තමයි විශ්වාස කෙරෙන්නෙ. ඔබ දන්නව හොටෙල් කර්මාන්තය තුළ පවා අංක 13 නමින් කාමරයක් වෙන් කරන්නෙ නෑ. 12ට පසුව ඔවුන් 14 තමයි කාමර අංකයක් සඳහා පාවිච්චි කරන්නෙ. මේ කියන්න යන්නෙ 13 අංකයෙන් ආරම්භ වෙලා 13 අංකයෙන් අවසාන වෙන, අංක…

ආයුබෝවන්..!
දහතුන්වැනි කතාංගය: ලකී 13..!
ලෝකයේ බොහෝ තැන් වල 13 අංකය අසුබ අංකයක් ලෙස තමයි විශ්වාස කෙරෙන්නෙ. ඔබ දන්නව හොටෙල් කර්මාන්තය තුළ පවා අංක 13 නමින් කාමරයක් වෙන් කරන්නෙ නෑ. 12ට පසුව ඔවුන් 14 තමයි කාමර අංකයක් සඳහා පාවිච්චි කරන්නෙ. මේ කියන්න යන්නෙ 13 අංකයෙන් ආරම්භ වෙලා 13 අංකයෙන් අවසාන වෙන, අංක වල එකතුව පවා 13 වන ගුවන් යානාවක් ගැන. කටර් කියන්නෙ ආධුනික ගුවන් නියමුවරියක්. ආධුනික නිසා ඇයට ලැබෙන්නෙ කාටවත් එපා වුණු මේ 13 ගුවන් යානය. මේ 13 යානව මීට පෙර අවස්ථා දෙකකදී, මරණය රැගෙන ආ යානයක්. කටර් හට පුළුවන් වේවි ද, මාරයා පරදා අවාසනාවන්ත 13න් වාසනාව ගේන්න?
දහහතරවැනි කතාංගය: සිමා බ්ලූ..!
මේක ටිකක් වෙනස් කතාවක්. මනුෂ්‍ය පරිකල්පනයේ ටිකක් ඈත්ට ගිය කතාවක් නමුත් අවසානයේ සරළ බව අගය කෙරෙන කතාවක්. මනුෂ්‍යයෙකු යැයි කියාගන්නා රොබෝ කෙනෙක් ගැන නොවන රොබෝ කෙනෙක් තුළ ජීවත් වන මනුෂ්‍යයෙකුගේ කතාවක්. සියල්ල අත්පත් කරගත් පසු කෙනෙකුට ලැබිය හැකි තෘප්තිය කුමක්ද? මේ කතාංගය ඇතුළෙ ටිකක් බෞද්ධ සංකල්පයක් අඩංගු බව මට තේරුණා. එහෙනම් ඔන්න ඔබට බාරයි මේ ටිකත්. ඊලඟ කොටස් දෙක අරගෙන ඉක්මනින් එන්නම්. ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
5,582 downloadsDownload Love-Death-Robots-S01-E13-E14.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
10 comments
Pasindu Akalpa
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
LAKA
Niyami.X FILES SEASON 8 SINHALA SUB DENNA PULUWANDA,,
Suranjan
Thanks.....jayawewa......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandaru Nimsara
Sub ekata thanks bro
Pavith Wijesooriya
ස්තූතියි උපසිරසි වලට...
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Love Death + Robots [S01 : E13 & E14] Sinhala Subtitles | ලකී 13 සහ සිමා බ්ලූ..! [සිංහල උපසිරසි සමඟ] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/Love-Death-Robots-S01.jpg)



Thank You Bro Sub ekata